ෂෝක් නම් තමයි...!!ලොල්!!ස්තූතියි කමෙන්ට් එකට......ෆැන්ටසි ලෝකයත් හරිම ෂෝක්
ඒත් සදාකාලිකවම එහි ඉන්න නම් එපා!
ලස්සන නිර්මාණයක්
ෂෝක් නම් තමයි...!!ලොල්!!ස්තූතියි කමෙන්ට් එකට......ෆැන්ටසි ලෝකයත් හරිම ෂෝක්
ඒත් සදාකාලිකවම එහි ඉන්න නම් එපා!
ලස්සන නිර්මාණයක්
හ්ම්....fantasy ලෝකය හරියට යතාර්ථයෙන් ඇත් වෙන්න ගන්න මත්ද්‍රව්‍යයක් වගේ තමයි සහෝ....ස්තුතියි........ලස්සන නිර්මාණයක් වගේම ලස්සනට පල කරත් තියෙනවා. අපිත් හැමෝම අසය්නේ දන දැනත් ඔය fantasy ලෝක වල මොහොතකට හරි ජීවත්වෙන්න. එකේ තේරුමක් නුඹ නැහැ තමය. යතාර්ථයෙන් ඇත වෙන්න ගුන්න මත් ද්‍රව්‍යයක් වගේ.
තව තවත් ලියුන්න. ජය!
විඳිනු මැන අසිරිය ලොවෙහි
අවදි වී ඔය සිහිනයෙන්
විඳිය යුත්තේ සැබෑව මිස
අනෙකක් නොවේ......
ලස්සනට අකුරු කල නිර්මාණයක්. ඔබට සුබ පතනවා සහෝ...




මටනම් හිතෙන්නේ අපි හැමෝම ජීවිතයේ කවදහරි දවසක ෆැන්ටසි ලෝකයක ජීවත් වෙලා තියෙනවා...අපි ඒ ලොකයෙදි මවා ගත්ත කෙනාට ආදරය කරනවා...සැබෑ ලෝකෙදිත් අපි ඒ විදියටම ආදරය කරන්න ගන්නවා..ඒත් ඒක ෆැන්ටසියක්ම විතරක් වෙනවා...ඒට පස්සෙ ජීවිතයම කඩා වැටෙනවා.....නමුත් අපි ඒක තේරුම් ගන්නකොට සමහර වෙලාවට තමුන්ට තමනුත් අහිමිවෙලා......
තවත් ලියන්න,ඔබත ජය....

lassana nirmanayak...ath sihina loke atharaman wenna nam epa...nirmanya pasubima apoorui...