Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆැරෂුට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ ලංකාව දන්නා

රථ වාහන පොලිස් නිලධාරියා මොහු

මුලින්ම චරිතය ගැන දැනගන්නේ

1996 දී වැලිමඩ රාජකාරියේ නියුතු කාලයේදී...

තමන්ගේම වහානය සහ

එවකට ඌව පළාත් මහ ඇමති

බුද්ධදාසගේ වාහන පවා

ඔහුගේ දඩ වලට යටත් විය

වැලිමඩ සියලු පෞද්ගලික බස් රථ

දින ගණනාවක වර්ජනයක නිරත විය

ඔහු නොව තමන්ගේ සෘජු ප්රතිපත්ති වෙනස් කරේ

ඉන් අනතුරුව බණ්ඩාරවල දී

බීමත්ව රිය පැදවූ විනිසුරුවෙක්

පවා එහිදී මොහුගේ දඩයට යටත් විය.

අදටත් බණ්ඩාරවෙල පවතින රථ වාහන

සැලැස්මවල් මොහුගේය

කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක්

නොමැති කාලෙක

නැවතත් මුණ ගැහැන්නේ

2014 අම්පාරේ දී

කථන්දර බොහෝමයි අම්පාරෙදීත්

දැන් නුවර ඔහු

සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර හෙවත් පැරෂුට්

සමහරුන්ට කරදරයෙකි

නමුත් ඔහු කවදාවත්

පලමු වාතවේ දඩ ගසන්නේ නැත

අවවාද කර මුදා හරිදී

නඩු වලදී මිනිස්සුන්ට උදව් කරති

මිනිසුකම් සපිරුණි මිනිසෙකි

ඔබට ජය!

උපුටා ගැනීමකි..

[QUOTE="diwarathne, post: 20932829, member: 554526"] [B][SIZE="5"]මම හිතන්නේ ලංකාව දන්නා රථ වාහන පොලිස් නිලධාරියා මොහු මුලින්ම චරිතය ගැන දැනගන්නේ 1996 දී වැලිමඩ රාජකාරියේ නියුතු කාලයේදී... තමන්ගේම වහානය සහ එවකට ඌව පළාත් මහ ඇමති බුද්ධදාසගේ වාහන පවා ඔහුගේ දඩ වලට යටත් විය වැලිමඩ සියලු පෞද්ගලික බස් රථ දින ගණනාවක වර්ජනයක නිරත විය ඔහු නොව තමන්ගේ සෘජු ප්රතිපත්ති වෙනස් කරේ ඉන් අනතුරුව බණ්ඩාරවල දී බීමත්ව රිය පැදවූ විනිසුරුවෙක් පවා එහිදී මොහුගේ දඩයට යටත් විය. අදටත් බණ්ඩාරවෙල පවතින රථ වාහන සැලැස්මවල් මොහුගේය කාලයක් ඔහු ගැන කිසිම ආරංචියක් නොමැති කාලෙක නැවතත් මුණ ගැහැන්නේ 2014 අම්පාරේ දී කථන්දර බොහෝමයි අම්පාරෙදීත් දැන් නුවර ඔහු සහකාර පොලිස් පරීක්ෂක බණ්ඩාර හෙවත් පැරෂුට් සමහරුන්ට කරදරයෙකි නමුත් ඔහු කවදාවත් පලමු වාතවේ දඩ ගසන්නේ නැත අවවාද කර මුදා හරිදී නඩු වලදී මිනිස්සුන්ට උදව් කරති මිනිසුකම් සපිරුණි මිනිසෙකි ඔබට ජය! උපුටා ගැනීමකි.. [/SIZE][/B] [IMG]https://scontent-lax3-1.xx.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/14520510_349963332007091_7731876612233887567_n.jpg?efg=eyJpIjoidCJ9&oh=2a74de05902e55654efc8c37caadfc10&oe=58B5B301[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom