Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ෆැෂන් කරන්න කැමති ඔයාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆැෂන් කරන්න කැමති ඔයාට

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ( Fashion ) ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි තැනකට වැරදි දෙයක් ඇඳන් ආව වගේ හැඟීමක් දැනෙනවාද? ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.. මේ කාලේ ගොඩක්ම ජනප්‍රිය අය වැඩියෙන් කැමති ෆැෂන්ස් කීපයක් ගැන අද අපි කතා කරනවා. ඔයාටත් පුළුවන් මේ දැන්ම ඔයාගේ ෆැෂන් සෙන්ස් එක තව ටිකක් වැඩිකරගෙන ලස්සනට, හැඩට ඉන්න..

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම් තෝරාගන්න අපි යුහුසුළු වෙන්න ඕනි.මේ නිසාම අපි ඔයාලට කියල දෙනවා තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනාද කියලා

ඇඳුම් තොරගනිද්දී තමන් කවුද කියල හිතන්න ඕනි. උදාහරණයක් විදිහට නිරුපන ශිල්පිනියක් අඳින විදිහේ ඇඳුමක් දරුවෙකු සිටින අම්මා කෙනෙකුට ගැලපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගුරුවරියකට සිරුර ඕනිවට වඩා නිරාවරණය වුන ඇඳුම් ගැලපෙන්නේ නෑ . ඇඳුමක් තොරගනිද්දී තමන්ගේ රැකියාවේ ස්භාවය, සමාජයේ තමන්ට තිබෙන ගෞරවය, සමාජය ඉදිරියේ තමන් කව්ද කියන එක ගැන හිතල ඇඳුම් තෝරාගන්න ඕනි. වයසින් අඩු උනත් තමන් සමාජයේ පෙනී සිටින ආකාරය ඇඳුමක් තොරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක්.

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා ඇඳුම් තෝරා ගැනීමේදී තමන්ට ගැලපෙන අපුරු විලාසිතාවක් තෝරාගන්න ඔබ සමත්විය යුතුමයි.

උරහිස් කැපීපෙනෙන විලාසිතා

ඔයාගේ අල්මාරියේ වෙනසක් කරනවානම් මෙන්න මේ ඇඳුම නම් අනිවා ඕනිමයි. උරහිස් විවර ( Off the shoulder ) මේ ඇඳුම් හරිම විශේෂිතයි වගේම නියම ගැහැණු හැඩය ඉස්මතු කරන්නත් සමත්. හමේ වැඩි කොටසක් විවර නිසා හමේ පැහැය කැපී පෙනෙන්නත් මේ ඇඳුම නියමයි.

කවදත් පැරණි නොවෙන ලේස් විලාසිතා

ඇත්තටම,කවදාවත් පැරණි නොවෙන මෝස්තරයක් තමයි මේ ලේස් විලාසිතා.අපි මේ කියන්නේ ඔයාගේ අච්චම්මාගේ බීරළු මැසිමෙන් ගොතපු මේසරෙද්ද වගේ ලේස් ගැන නම් නෙවෙයි.අද කාලේ ගොඩක් ජනප්‍රිය ලේස් මෝස්තර හරිම අලංකාරයි,වර්ණවත් වගේම නිර්මාණයෙන් ඉහළයි.

ඉරිච්ච ඩෙනිම් විලාසිතා ( Fashion )

ඇහුව ගමන් අමුත්තක් දැනුණත්,මේ මෝස්තරෙත් පරණ නම් වෙන්නේ නැති එකක්.කැෂුවල් පෙනුමක් තියෙන නිසා හවස්වරුවේ අවස්ථාවන්ට තමයි ගොඩක්ම ගැළපෙන්නේ.ගැළපෙන ඇක්සසරීස් එක්ක ඇන්දම අමුතුවෙන් තොරෝම්බෝල් ඕනිම නැහැ.

ස්කර්ට්ස් විලාසිතා

හැඩ ගෑණු ඇඟකට නම් කියාපු දේ.ඕපන් එකක් එක්ක තියෙන පෙන්සිල් ස්කර්ට් එකක් නම් ගැහැණු ළමයෙක්ගේ අල්මාරියේ තියෙන්නම ඕනි.තනි පාට ටී-ෂර්ට් එකක් වගේම ගැළපෙන ඇක්සසරීස් මේ ස්කර්ට් එකත් එක්ක ඔයාට හරිම අපූරු පෙනුමක් ලබාදෙනවා.ටිකක් ඔෆීෂියල් විදියේ top එකක් එක්ක වුණත් ඔයාට මේ ස්කර්ට් එක අඳින්න පුළුවන්.ඒ නිසා ලස්සන වගේම හැඩ ඔයාව, තවත් හැඩ කරන්න පෙන්සිල් ස්කර්ට් එක නම් අනිවාර්යයෙන් ඕනිමයි.

ෆැෂන් කියන්නේ හැමදාමත් වෙනස් වෙන දෙයක්.කාලයත් එක්ක, මිනිස්සු එක්ක, ජීවන රටාව එක්ක ෆැෂන් දවසින් දවස වෙනස් වෙනවා. ඒ වගේම ෆැෂන් කියන්නේ කෙනෙක්ගේ පෞරුෂය, විශ්වාසය, වගේම තමන්ගේ අභිමානය ලෝකයට කියාපාන වැදගත්ම දෙයක්. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ෆැෂන්ස් වලින් ලෝකයම දිනාගන්නත්..

source http://thewoman.lk/fashion-trends-latest/

[QUOTE="nishi_gurl, post: 23395052, member: 567666"] [b]ෆැෂන් කරන්න කැමති ඔයාට[/b] [B][FONT="Arial Black"][SIZE="6"][CENTER][COLOR="Navy"]ෆැෂන් කරන්න කැමති ඔයාට[/COLOR][/CENTER][/SIZE][/FONT][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72707&stc=1&d=1531146519[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="6"][SIZE="5"][COLOR="SeaGreen"]ඔයාගේ ෆැෂන් ( Fashion ) ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි තැනකට වැරදි දෙයක් ඇඳන් ආව වගේ හැඟීමක් දැනෙනවාද? ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.. මේ කාලේ ගොඩක්ම ජනප්‍රිය අය වැඩියෙන් කැමති ෆැෂන්ස් කීපයක් ගැන අද අපි කතා කරනවා. ඔයාටත් පුළුවන් මේ දැන්ම ඔයාගේ ෆැෂන් සෙන්ස් එක තව ටිකක් වැඩිකරගෙන ලස්සනට, හැඩට ඉන්න.. ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම් තෝරාගන්න අපි යුහුසුළු වෙන්න ඕනි.මේ නිසාම අපි ඔයාලට කියල දෙනවා තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනාද කියලා ඇඳුම් තොරගනිද්දී තමන් කවුද කියල හිතන්න ඕනි. උදාහරණයක් විදිහට නිරුපන ශිල්පිනියක් අඳින විදිහේ ඇඳුමක් දරුවෙකු සිටින අම්මා කෙනෙකුට ගැලපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගුරුවරියකට සිරුර ඕනිවට වඩා නිරාවරණය වුන ඇඳුම් ගැලපෙන්නේ නෑ . ඇඳුමක් තොරගනිද්දී තමන්ගේ රැකියාවේ ස්භාවය, සමාජයේ තමන්ට තිබෙන ගෞරවය, සමාජය ඉදිරියේ තමන් කව්ද කියන එක ගැන හිතල ඇඳුම් තෝරාගන්න ඕනි. වයසින් අඩු උනත් තමන් සමාජයේ පෙනී සිටින ආකාරය ඇඳුමක් තොරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක්. ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා ඇඳුම් තෝරා ගැනීමේදී තමන්ට ගැලපෙන අපුරු විලාසිතාවක් තෝරාගන්න ඔබ සමත්විය යුතුමයි. උරහිස් කැපීපෙනෙන විලාසිතා ඔයාගේ අල්මාරියේ වෙනසක් කරනවානම් මෙන්න මේ ඇඳුම නම් අනිවා ඕනිමයි. උරහිස් විවර ( Off the shoulder ) මේ ඇඳුම් හරිම විශේෂිතයි වගේම නියම ගැහැණු හැඩය ඉස්මතු කරන්නත් සමත්. හමේ වැඩි කොටසක් විවර නිසා හමේ පැහැය කැපී පෙනෙන්නත් මේ ඇඳුම නියමයි. කවදත් පැරණි නොවෙන ලේස් විලාසිතා ඇත්තටම,කවදාවත් පැරණි නොවෙන මෝස්තරයක් තමයි මේ ලේස් විලාසිතා.අපි මේ කියන්නේ ඔයාගේ අච්චම්මාගේ බීරළු මැසිමෙන් ගොතපු මේසරෙද්ද වගේ ලේස් ගැන නම් නෙවෙයි.අද කාලේ ගොඩක් ජනප්‍රිය ලේස් මෝස්තර හරිම අලංකාරයි,වර්ණවත් වගේම නිර්මාණයෙන් ඉහළයි. ඉරිච්ච ඩෙනිම් විලාසිතා ( Fashion ) ඇහුව ගමන් අමුත්තක් දැනුණත්,මේ මෝස්තරෙත් පරණ නම් වෙන්නේ නැති එකක්.කැෂුවල් පෙනුමක් තියෙන නිසා හවස්වරුවේ අවස්ථාවන්ට තමයි ගොඩක්ම ගැළපෙන්නේ.ගැළපෙන ඇක්සසරීස් එක්ක ඇන්දම අමුතුවෙන් තොරෝම්බෝල් ඕනිම නැහැ. ස්කර්ට්ස් විලාසිතා හැඩ ගෑණු ඇඟකට නම් කියාපු දේ.ඕපන් එකක් එක්ක තියෙන පෙන්සිල් ස්කර්ට් එකක් නම් ගැහැණු ළමයෙක්ගේ අල්මාරියේ තියෙන්නම ඕනි.තනි පාට ටී-ෂර්ට් එකක් වගේම ගැළපෙන ඇක්සසරීස් මේ ස්කර්ට් එකත් එක්ක ඔයාට හරිම අපූරු පෙනුමක් ලබාදෙනවා.ටිකක් ඔෆීෂියල් විදියේ top එකක් එක්ක වුණත් ඔයාට මේ ස්කර්ට් එක අඳින්න පුළුවන්.ඒ නිසා ලස්සන වගේම හැඩ ඔයාව, තවත් හැඩ කරන්න පෙන්සිල් ස්කර්ට් එක නම් අනිවාර්යයෙන් ඕනිමයි. ෆැෂන් කියන්නේ හැමදාමත් වෙනස් වෙන දෙයක්.කාලයත් එක්ක, මිනිස්සු එක්ක, ජීවන රටාව එක්ක ෆැෂන් දවසින් දවස වෙනස් වෙනවා. ඒ වගේම ෆැෂන් කියන්නේ කෙනෙක්ගේ පෞරුෂය, විශ්වාසය, වගේම තමන්ගේ අභිමානය ලෝකයට කියාපාන වැදගත්ම දෙයක්. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ෆැෂන්ස් වලින් ලෝකයම දිනාගන්නත්..[/COLOR][/SIZE][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="seagreen"][COLOR="Orange"] source [url]http://thewoman.lk/fashion-trends-latest/[/url] [/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom