Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් වහනයක් ගන්න වටෙ කරකෙනව බන් පහුගිය ටිකෙම,

GP5 එකෙන් පටන් ගෙන දැන් ලක්ෂ 20 වලටම බජට් බස්සගෙන තියෙන්නෙ.

මම මගෙ ආදායමත් එක්ක කෝස්ට් බ්රේක් ඩවුන් එකක් කළා බලන්න

අවුරුදු 7 කට ලක්ෂ 25 ගත්තොත් 10.5% වලට

මසෙට වියදම

ලෝන් - 42150

ඉතුරුකිරීම් - 25000

life insurence - 5500

බොඩිමට - 5500

බිල් ගෙවන්න - 4000

එකතුව=82150

මට ලක්ෂ එකක සැලරි එකක් අතට එනව නම්

මාසෙ ජිවත් වෙන්න ඉතුරු- 100000 - 82150 = 18150

18150 --> ඔකෙන් කල්ලක් වහනෙ ඉන්සුරන්ස් එකට වෙන කරන්න ඔන, පෙට්රොල් ගහන්න ඔන

ඉතුරු ටික තමයි කන්න බොන්න, සහ අනෙකුත් වියඩම් වලට ඉතුරු වෙන්නෙ

ඉතින් වහනයක් ගන්න වෙන්නෙ නෑ

මට පොඩි වහන කල්ලක් ඔන බන් කැම්පස් එකට යන්න (සතියට පාරක් වගෙ, බස් එකෙ යන්න ගියොත් හවස ඔෆිස් එකට යද්දී හවස 2 විතර වෙනවා

අරුන්ගෙ මුන්ගෙ වෙඩ්ඩින් වලට යන්න

වීකෙන්ඩ් එකෙ එහෙ මෙහෙ යන්න (වැඩි දුර නෙවි, ටවුන් එකට)

දැනට කැම්පස් යන්නෙ බස් එකෙ. පැයක වැඩේට කැම්පස් එකට බස් එකෙ ගියම අයෙ ඔෆිස් එකට එන්න වෙන්නෙ 2ට විතර  ඉට පස්සෙ රෑ වැඩ.

වෙඩින් වලට , ටවුන් එකට යන්නෙ තාත්තාගෙන් වහනෙ ඉල්ලගෙන. එක හැමදාම කරන්නත් බෑ බන්, (මම වහනෙ ගෙනිච්චම හරියනවද, එයාට අවශ්යතාවයකට එහෙ මෙහෙ යන්න ඔන උනම වහනෙ තියෙන්න ඕන නේ. අනිත් එක එයා නෙ සල්ලි වියදම් කරල එක ගත්තෙ. එහෙම එකේ එක ඉල්ලන්න හිතෙන්නේ නෑ. )

අනෙ මන්ද බන්.

අවුරුදු 7ක් කියල මතක් වෙනකොට් ෆුක පිච්චිල යනව. එක නිසම තමයි තම ලෝන් ගහුවෙ නැත්තේ තාම.

හැබැයි දැන්ම ලෝන් ගහුවොත් ඉක්මනට ගෙවල ඉවර කරන්න පුලුවන්, මොකඩ next year ලෝන් දැම්මොත් එතන ඉඩලානේ අවුරුදු 7 පටන් ගන්නේ යන්නෙ  )

මහ අමුතු පයන්නක් බන් මෙ ජිවිතෙ.

මුන් කියන්නෙම ඉන්දියන් ගන්න එපා කියල.

එත් ලක්ෂ 20 වලට අඩු ජපන් ගත්තට පස්සෙ අමතර වියදම් නෙ, spare parts වලට, repair වලට මොකද පට්ට ගහපු එකක් නෙ ගන්න වෙන්නෙ.

ඉට පස්සෙ ගරාජ් එකටත් වෙලාව වෙන් කරන්න එපයි. (දැනුත් පැය 24 මදි වෙල ඉන්නෙ )

මහ හු** ලන්කවක් බන් මෙක.

@@ විකාගෙන මරෙන්න හිතෙනව වෙලවකට

ඔන්න ඕකයි මගේ කුජිත තත්වය

grrrrrrrrrrr

[QUOTE="aruna1, post: 17839909, member: 95157"] [SIZE="5"]මාත් වහනයක් ගන්න වටෙ කරකෙනව බන් පහුගිය ටිකෙම, GP5 එකෙන් පටන් ගෙන දැන් ලක්ෂ 20 වලටම බජට් බස්සගෙන තියෙන්නෙ. මම මගෙ ආදායමත් එක්ක කෝස්ට් බ්රේක් ඩවුන් එකක් කළා බලන්න අවුරුදු 7 කට ලක්ෂ 25 ගත්තොත් 10.5% වලට මසෙට වියදම ලෝන් - 42150 ඉතුරුකිරීම් - 25000 life insurence - 5500 බොඩිමට - 5500 බිල් ගෙවන්න - 4000 එකතුව=82150 මට ලක්ෂ එකක සැලරි එකක් අතට එනව නම් මාසෙ ජිවත් වෙන්න ඉතුරු- 100000 - 82150 = 18150 18150 --> ඔකෙන් කල්ලක් වහනෙ ඉන්සුරන්ස් එකට වෙන කරන්න ඔන, පෙට්රොල් ගහන්න ඔන ඉතුරු ටික තමයි කන්න බොන්න, සහ අනෙකුත් වියඩම් වලට ඉතුරු වෙන්නෙ :frown: ඉතින් වහනයක් ගන්න වෙන්නෙ නෑ මට පොඩි වහන කල්ලක් ඔන බන් කැම්පස් එකට යන්න (සතියට පාරක් වගෙ, බස් එකෙ යන්න ගියොත් හවස ඔෆිස් එකට යද්දී හවස 2 විතර වෙනවා අරුන්ගෙ මුන්ගෙ වෙඩ්ඩින් වලට යන්න වීකෙන්ඩ් එකෙ එහෙ මෙහෙ යන්න (වැඩි දුර නෙවි, ටවුන් එකට) දැනට කැම්පස් යන්නෙ බස් එකෙ. පැයක වැඩේට කැම්පස් එකට බස් එකෙ ගියම අයෙ ඔෆිස් එකට එන්න වෙන්නෙ 2ට විතර :frown: ඉට පස්සෙ රෑ වැඩ. වෙඩින් වලට , ටවුන් එකට යන්නෙ තාත්තාගෙන් වහනෙ ඉල්ලගෙන. එක හැමදාම කරන්නත් බෑ බන්, (මම වහනෙ ගෙනිච්චම හරියනවද, එයාට අවශ්යතාවයකට එහෙ මෙහෙ යන්න ඔන උනම වහනෙ තියෙන්න ඕන නේ. අනිත් එක එයා නෙ සල්ලි වියදම් කරල එක ගත්තෙ. එහෙම එකේ එක ඉල්ලන්න හිතෙන්නේ නෑ. :dull:) අනෙ මන්ද බන්. අවුරුදු 7ක් කියල මතක් වෙනකොට් ෆුක පිච්චිල යනව. එක නිසම තමයි තම ලෝන් ගහුවෙ නැත්තේ තාම. හැබැයි දැන්ම ලෝන් ගහුවොත් ඉක්මනට ගෙවල ඉවර කරන්න පුලුවන්, මොකඩ next year ලෝන් දැම්මොත් එතන ඉඩලානේ අවුරුදු 7 පටන් ගන්නේ යන්නෙ :( ) මහ අමුතු පයන්නක් බන් මෙ ජිවිතෙ. මුන් කියන්නෙම ඉන්දියන් ගන්න එපා කියල. එත් ලක්ෂ 20 වලට අඩු ජපන් ගත්තට පස්සෙ අමතර වියදම් නෙ, spare parts වලට, repair වලට මොකද පට්ට ගහපු එකක් නෙ ගන්න වෙන්නෙ. ඉට පස්සෙ ගරාජ් එකටත් වෙලාව වෙන් කරන්න එපයි. (දැනුත් පැය 24 මදි වෙල ඉන්නෙ :frown:) මහ හු** ලන්කවක් බන් මෙක. @@ විකාගෙන මරෙන්න හිතෙනව වෙලවකට :frown: ඔන්න ඕකයි මගේ කුජිත තත්වය grrrrrrrrrrr[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom