Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුනු කීපයක පොඩි අඩුවක් තියෙනව මචෝ. ෆිනෑන්ස් කරන එක හැමැතිස්සෙම නරක වෙන්නෙ නෑ. අපි හිතමු මෙහෙම ඔයා කමෙන්ට් එකක කියල තිබ්බ විදියට 80ක් ගන්න එකෙක් 50 ක් ඉතුරුකරල ලක්ශ 6ක් හදන් යකඩ ගොඩක් ගේනව. නමුත් වෙන කෙනෙක් ඒ ලක්ශ 6 ආයෝජනයක් කරල වාහනයක් ෆිනෑන්ස් කරනව. එතකොට දෙවෙනි පුද්ගලයගෙ වැඩේ තමා හොදම. මොකද ඔහුට ආයෝජනයකුත් තියෙනව වාහනයකුත් තියෙනව. පඩියකුත් තියෙනව. ගෙඩි පිටින් එකපාර යට කරන එකයි ටික ටික යටකරන එකෙයි වාසිය ඒක තමයි.

ලීස් එකට ගෙවෙන පොළිය ආයෝජනයෙන් ආසන්න වශයෙන් කවර් උනාම ඇති. මදිපාඩු පඩියෙන් දානව. එතකොට ලීස් එක අවසානෙදි වාහනය වගේම ආයෝජනයත් තියෙනව. නමුත් ඔයාගෙ ක්‍රමේට පැරලල් කිසිම දෙයක් කරන්න බෑ. පොඩි වාහනෙන් පටන් අරන් පඩියෙන්ම ගේම ගහල අරන් විකුන විකුන ලොකු වාහනය ගන්න හිතනව නම් ඒව පදින්නෙ වෙන්නෙ තමන්ගෙ ළමයින්ට තමා. ලංකාව වගේ ආර්තිකේක ලෝන් ගහන්නෙ නැතුව පඩියෙන්ම හොද ගෙවල් හදල වාහන ගන්න එක හීනයක් විතරයි. එහෙනම් මාසෙ ලක්ශ 2+ක් වත් පඩිය ඕනෙ. නැත්නම් අනිවා වෙන ව්‍යාපාර ඕනෙ.

අනික වසර 5ක් ලීස් දාපුවාම එකට බාගයක් වත් වැඩිපුර ගෙවෙනව. ලක්ශෙට 2500 උනොත්, 2500*60 = 1,50,000 ලක්ශ 10ක් දැන්මොත් ආසන්න වශයෙන් ලක්ශ 15ක් ගෙවන්න ඕනෙ. දැන් නම් රේට්ස් අඩුයි කියලත් කියනව ලක්ශෙට 2100 තැනුත් තියෙනව. එහෙම උනොත් නම් ඒතරම් අවුලක් නෑ.

අනික ලීසීන් වල ක්‍රම දෙකක් තියෙනව. එකක් හීන වෙන ශේශයට අනික මුලු මුදලටම. ඒකත් අයිත් බෙදෙනව මුල් පොළියට හෝ මුලු මුදලට ලෙස. ඔකෙන් දෙවෙනි ක්‍රමේ තමා බරපතලම. එකෙනුත් මුල් පොළියට දැන්මොත් සදා අනාතයි.

එතන්දි වෙන්නෙ අපි මුලු මුදලට පොලිය ගෙවන විදියට හදපුවාම අපේ වාරිකය ස්ථාවර එකක්. එකියන්නෙ අපි වැඩිපුර ගෙව්වට අපේ වාරිකයක පොළිය් අඩු වෙන්නෙ නෑ. කොහොම ගෙව්වත් ගනුදෙනුව පටන් ගන්නකොට හදපු පොළිය ගෙවන්න ඕනෙ.

දෙවෙනි එකේදි වෙන්නෙ හීන වන ශේශයට. ඒ කියන්න්නෙ වාරිකයක් වැඩිපුර ගෙව්වොත් ඉතිරි මුදලට පොලිය හැදිල වාරිකයක් හැදෙන්නෙ.

ඕකෙන් මුල් පොළියට ගෙවෙන ලීස් තියෙනව. ඒ කියන්නෙ අපි වාරිකය ගෙව්වාම පොළිය විතරයි ගෙවෙන්නෙ. සම්පුර්ණ පොළිය ගෙවිල ඉවර උනාම තමයි මුදල ගෙවෙන්නෙ. එතකොට මගදි හිර වෙලා කෙල උනොත් ගත්ත ලීස් එකෙන් සත පහක් ගෙවිල නැති වෙන්න පිලුවන්,

10+ FB13 එකක් ගන්න හිතන් ඉන්නව ත්‍රෙඩ් එක දාන්නම් පොඩි උදවුවක් දෙන්න එකක් තොරගන්න.

[QUOTE="MihiCherub, post: 17842186, member: 238676"] [CENTER][SIZE=3]කරුනු කීපයක පොඩි අඩුවක් තියෙනව මචෝ. ෆිනෑන්ස් කරන එක හැමැතිස්සෙම නරක වෙන්නෙ නෑ. අපි හිතමු මෙහෙම ඔයා කමෙන්ට් එකක කියල තිබ්බ විදියට 80ක් ගන්න එකෙක් 50 ක් ඉතුරුකරල ලක්ශ 6ක් හදන් යකඩ ගොඩක් ගේනව. නමුත් වෙන කෙනෙක් ඒ ලක්ශ 6 ආයෝජනයක් කරල වාහනයක් ෆිනෑන්ස් කරනව. එතකොට දෙවෙනි පුද්ගලයගෙ වැඩේ තමා හොදම. මොකද ඔහුට ආයෝජනයකුත් තියෙනව වාහනයකුත් තියෙනව. පඩියකුත් තියෙනව. ගෙඩි පිටින් එකපාර යට කරන එකයි ටික ටික යටකරන එකෙයි වාසිය ඒක තමයි. [/SIZE] [SIZE=3]ලීස් එකට ගෙවෙන පොළිය ආයෝජනයෙන් ආසන්න වශයෙන් කවර් උනාම ඇති. මදිපාඩු පඩියෙන් දානව. එතකොට ලීස් එක අවසානෙදි වාහනය වගේම ආයෝජනයත් තියෙනව. නමුත් ඔයාගෙ ක්‍රමේට පැරලල් කිසිම දෙයක් කරන්න බෑ. පොඩි වාහනෙන් පටන් අරන් පඩියෙන්ම ගේම ගහල අරන් විකුන විකුන ලොකු වාහනය ගන්න හිතනව නම් ඒව පදින්නෙ වෙන්නෙ තමන්ගෙ ළමයින්ට තමා. ලංකාව වගේ ආර්තිකේක ලෝන් ගහන්නෙ නැතුව පඩියෙන්ම [B][COLOR=Indigo][U]හොද[/U][/COLOR][/B] ගෙවල් හදල වාහන ගන්න එක හීනයක් විතරයි. එහෙනම් මාසෙ ලක්ශ 2+ක් වත් පඩිය ඕනෙ. නැත්නම් අනිවා වෙන ව්‍යාපාර ඕනෙ.[/SIZE] [SIZE=3]අනික වසර 5ක් ලීස් දාපුවාම එකට බාගයක් වත් වැඩිපුර ගෙවෙනව. ලක්ශෙට 2500 උනොත්, 2500*60 = 1,50,000 ලක්ශ 10ක් දැන්මොත් ආසන්න වශයෙන් ලක්ශ 15ක් ගෙවන්න ඕනෙ. දැන් නම් රේට්ස් අඩුයි කියලත් කියනව ලක්ශෙට 2100 තැනුත් තියෙනව. එහෙම උනොත් නම් ඒතරම් අවුලක් නෑ. [/SIZE] [SIZE=3]අනික ලීසීන් වල ක්‍රම දෙකක් තියෙනව. එකක් හීන වෙන ශේශයට අනික මුලු මුදලටම. ඒකත් අයිත් බෙදෙනව මුල් පොළියට හෝ මුලු මුදලට ලෙස. ඔකෙන් දෙවෙනි ක්‍රමේ තමා බරපතලම. එකෙනුත් මුල් පොළියට දැන්මොත් සදා අනාතයි.[/SIZE] [SIZE=3]එතන්දි වෙන්නෙ අපි මුලු මුදලට පොලිය ගෙවන විදියට හදපුවාම අපේ වාරිකය ස්ථාවර එකක්. එකියන්නෙ අපි වැඩිපුර ගෙව්වට අපේ වාරිකයක පොළිය් අඩු වෙන්නෙ නෑ. කොහොම ගෙව්වත් ගනුදෙනුව පටන් ගන්නකොට හදපු පොළිය ගෙවන්න ඕනෙ. [/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/03_zpsab27c98f.jpg[/IMG][/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/01_zpsdec4274f.jpg[/IMG][/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/02_zps12823048.jpg[/IMG][/SIZE] [SIZE=3]දෙවෙනි එකේදි වෙන්නෙ හීන වන ශේශයට. ඒ කියන්න්නෙ වාරිකයක් වැඩිපුර ගෙව්වොත් ඉතිරි මුදලට පොලිය හැදිල වාරිකයක් හැදෙන්නෙ. [/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/05_zps8cc0ab84.jpg[/IMG][/SIZE] [SIZE=3]ඕකෙන් මුල් පොළියට ගෙවෙන ලීස් තියෙනව. ඒ කියන්නෙ අපි වාරිකය ගෙව්වාම පොළිය විතරයි ගෙවෙන්නෙ. සම්පුර්ණ පොළිය ගෙවිල ඉවර උනාම තමයි මුදල ගෙවෙන්නෙ. එතකොට මගදි හිර වෙලා කෙල උනොත් ගත්ත ලීස් එකෙන් සත පහක් ගෙවිල නැති වෙන්න පිලුවන්,[/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/04_zps70e28dbd.jpg[/IMG][/SIZE] [SIZE=3] 10+ FB13 එකක් ගන්න හිතන් ඉන්නව ත්‍රෙඩ් එක දාන්නම් පොඩි උදවුවක් දෙන්න එකක් තොරගන්න.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom