Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතන්න පුරුදු කරවන වටිනා ත්‍රෙඩ් එකක් මචන්..

මමත් හිතන්නෙ ආදායමක් එන්නෙ නෑති වාහනවලට ණය වෙන එක ඒතරම් හොඳ මදි..

නමුත් ටික ටික එකතුකරලා හෝ වාහන බිස්නස් කරලා ඉදිරියට ගිහින් වාහනයක් ගන්න එක ගොඩක් අයට හීනයක්..ඉතින් ඒ අයට තියෙන එකම විකල්පයෙ හොඳ නරක පෙන්නන එක ගොඩක්ම වටිනවා මචන්..

මගේ අදහස නම් තමන්ගෙ වැටුපෙන් 25%කටවත් අඩුවෙන් ලීසින්/ණය වාරිකයට වෙනකරන්න පුලුවන්නම් ටිකක් හරි ඔලුව උස්සගන්න පුලුවන් වේවි..ඒත් ඉතින් සදා පාඩුවක් තමයි...

ගොඩක් අය හිතන්නෙ කවදා හරි වාහනය ඉතිරි වෙනවනෙ කියලා

මම කලිනුත් කියල තියෙනවා මට සල්ලි හදිස්සියක් වෙලා විකල්පයක්ම නැති තැන ලග තිබුන වාහනයට ලෙසින් එකක දාගත්තා. අවුරුද්දක් ඇතුලත මම ගෙවලා ඉවරකලා. ගෙවපු වාරික ටිකෙ එකතුවයි ඉවරකරන්න ගෙව්පු ටිකයි බලපුවාම මම 25%ක් වැඩි පුර ගෙවලා.. ඔන්න ඕකයි ඇත්තම තත්වෙ.. කවුරුත් අපිට ආදරේට ලීසින් දෙන්නෙ නෑ මචන්..

[QUOTE="VOG, post: 17842723, member: 490014"] [SIZE="5"]හිතන්න පුරුදු කරවන වටිනා ත්‍රෙඩ් එකක් මචන්.. මමත් හිතන්නෙ ආදායමක් එන්නෙ නෑති වාහනවලට ණය වෙන එක ඒතරම් හොඳ මදි.. නමුත් ටික ටික එකතුකරලා හෝ වාහන බිස්නස් කරලා ඉදිරියට ගිහින් වාහනයක් ගන්න එක ගොඩක් අයට හීනයක්..ඉතින් ඒ අයට තියෙන එකම විකල්පයෙ හොඳ නරක පෙන්නන එක ගොඩක්ම වටිනවා මචන්.. මගේ අදහස නම් තමන්ගෙ වැටුපෙන් 25%කටවත් අඩුවෙන් ලීසින්/ණය වාරිකයට වෙනකරන්න පුලුවන්නම් ටිකක් හරි ඔලුව උස්සගන්න පුලුවන් වේවි..ඒත් ඉතින් සදා පාඩුවක් තමයි... ගොඩක් අය හිතන්නෙ කවදා හරි වාහනය ඉතිරි වෙනවනෙ කියලා .. මම කලිනුත් කියල තියෙනවා මට සල්ලි හදිස්සියක් වෙලා විකල්පයක්ම නැති තැන ලග තිබුන වාහනයට ලෙසින් එකක දාගත්තා. අවුරුද්දක් ඇතුලත මම ගෙවලා ඉවරකලා. ගෙවපු වාරික ටිකෙ එකතුවයි ඉවරකරන්න ගෙව්පු ටිකයි බලපුවාම මම 25%ක් වැඩි පුර ගෙවලා.. ඔන්න ඕකයි ඇත්තම තත්වෙ.. කවුරුත් අපිට ආදරේට ලීසින් දෙන්නෙ නෑ මචන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom