Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ෆික්ස් ඩිපෝසිට් දාන එකත් ආයෝජනයක්. ෆික්ස් ඩිපෝසිට් එකක් දාල 90% ආපහු ලෝන් එකක් විදියට අරන් ඒකෙන් වාහනෙ ගන්න එක ෆිනෑන්ස් කරනවට වඩා හොදයි. ෆික්ස් ඩිපෝසිට් එකට අපිට% ගානක් එනව ලෝන් එකට අපෙන් % ගානක් යනව. ඇත්තටම වැඩිපුරයන ෆිසිකල් % වෙන්නෙ 2-3% අගයක්. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට සල්ලි ටික අපේමයි.

fixed පොලී ප්රතිශත සම්බන්ද වෙන තැන් වලදි 72 Rule එක දාන්න.

72 / fixed annual rate of interest = years it will take for the initial investment to duplicate itself.

2.ඔව් වාහන අරන් ලග විකුන විකුන බිස්නස් එකක් විදියට ගියෙ නැත්නම් කවමදාකවත් පොඩි පඩියක ඉන්න කෙනෙකුට ලක්ශ් 50 එහා වාහනයකට යන්න බෑ.

3.ලීස් කරන කොට වාහනෙ initial value එකට තමයි සාමාන්යෙන් ගනන් හදන්නෙ එහෙම මිසක් ගෙවපු ගානට නෙමේ. මොකද වසර ගනනාවක් තිස්සෙ ගෙවන නිසා මුදලෙ අගේ බැස්මත්, තමන්ගෙ පාවිච්චියත් එක්ක සමාන වෙන්නෙ නෑ. සාමන්යෙන් ලක්ශ 50ක වාහනයක් ෆුල් ලීස් කලොත් වසර 5කට ගෙවල ඉවර වෙද්දි ලක්ශ 75 වෙනව. ඒ වාහනය විකුනද්දි මාකට් එක ලක්ශ 35ක් විතර. එතකොට පඩුව එහෙම බැලුවොත් එකට එකකටත් වැඩී. ලක්ශ 40 පඩුව. එත් gross loss එක වෙන්නෙ ලක්ශ 15 තමා.

ආයෝජනයක් කරල ගෙවන මුදල ආයොජනයෙන් ලැබුනෙ නැති උනාට අවුලක් නෑ. මොකද ලීස් එක අවු 5න් ඉවරයි. ආයෝජනය 5න් ඉවර වෙන්නෙ නෑ. ඔව් මානසික පීඩන නම් අනිවා එනව තමා. ඒකට හොදම විසදුම පඩියෙන් 4න් එකක් උපරිම යන විදියට අඩුම හොදම ලීස් දාන එක. මොකද ඔයාගෙ ත්රෙඩ් එකේ තියෙන අමතර වියදම එක්ක නැත්නම් අමාරුයි. එකක් ගෙවාගන්න බෑ කියන්නෙ ඊලග එක කොහොමත් බැරි වෙනව. ඊලගට high due interest එකක් වදිනව. ගැලවීමක් නෑ.

[QUOTE="MihiCherub, post: 17843309, member: 238676"] [SIZE=3]1.ෆික්ස් ඩිපෝසිට් දාන එකත් ආයෝජනයක්. ෆික්ස් ඩිපෝසිට් එකක් දාල 90% ආපහු ලෝන් එකක් විදියට අරන් ඒකෙන් වාහනෙ ගන්න එක ෆිනෑන්ස් කරනවට වඩා හොදයි. ෆික්ස් ඩිපෝසිට් එකට අපිට% ගානක් එනව ලෝන් එකට අපෙන් % ගානක් යනව. ඇත්තටම වැඩිපුරයන ෆිසිකල් % වෙන්නෙ 2-3% අගයක්. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට සල්ලි ටික අපේමයි. [/SIZE][SIZE=3][SIZE=3]fixed [/SIZE]පොලී ප්රතිශත සම්බන්ද වෙන තැන් වලදි 72 Rule එක දාන්න. 72 / [/SIZE][SIZE=3]fixed annual rate of interest = [/SIZE][SIZE=3]years it will take for the initial investment to duplicate itself. 2.ඔව් වාහන අරන් ලග විකුන විකුන බිස්නස් එකක් විදියට ගියෙ නැත්නම් කවමදාකවත් පොඩි පඩියක ඉන්න කෙනෙකුට ලක්ශ් 50 එහා වාහනයකට යන්න බෑ. 3.ලීස් කරන කොට වාහනෙ initial value එකට තමයි සාමාන්යෙන් ගනන් හදන්නෙ එහෙම මිසක් ගෙවපු ගානට නෙමේ. මොකද වසර ගනනාවක් තිස්සෙ ගෙවන නිසා මුදලෙ අගේ බැස්මත්, තමන්ගෙ පාවිච්චියත් එක්ක සමාන වෙන්නෙ නෑ. සාමන්යෙන් ලක්ශ 50ක වාහනයක් ෆුල් ලීස් කලොත් වසර 5කට ගෙවල ඉවර වෙද්දි ලක්ශ 75 වෙනව. ඒ වාහනය විකුනද්දි මාකට් එක ලක්ශ 35ක් විතර. එතකොට පඩුව එහෙම බැලුවොත් එකට එකකටත් වැඩී. [/SIZE][SIZE=3][SIZE=3]ලක්ශ 40 [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]පඩුව. [/SIZE][/SIZE]එත් gross loss එක වෙන්නෙ [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ලක්ශ [/SIZE][/SIZE]15 තමා. [/SIZE][SIZE=3][SIZE=3]ආයෝජනයක් කර[/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ල[/SIZE] [/SIZE]ගෙවන මුදල ආයොජනයෙන් ලැබුනෙ නැති උනාට අවුලක් නෑ. මොකද ලීස් එක අවු 5න් ඉවරයි. ආයෝජනය 5න් ඉවර වෙන්නෙ නෑ. ඔව් මානසික පීඩන නම් අනිවා එනව තමා. ඒකට හොදම විසදුම පඩියෙන් 4න් එකක් උපරිම යන විදියට අඩුම හොදම ලීස් දාන එක. මොකද ඔයාගෙ ත්රෙඩ් එකේ තියෙන අමතර වියදම එක්ක නැත්නම් අමාරුයි. එකක් ගෙවාගන්න බෑ කියන්නෙ ඊලග එක කොහොමත් බැරි වෙනව. ඊලගට high due interest එකක් වදිනව. ගැලවීමක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom