Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැත්තක් ගියත් ඇත්තක් කියල කොල්ලන්ගේ පඩි පැකට් එක පරෙස්සම් කරලා දෙන්න හැදුවත් බහුතරයක් තරුණ පරම්පරාව හිතන්නෙම මේ විදිහට නෙවෙයි මචන්.. උන් බලන්නෙම ෆිනෑන්ස් කරලා අලුත් එකක් අරගෙන හිඟන්න වෙන්න. එත් උන් අලුත් කියල ගන්නෙත් ජපානේ පට්ට ගහපු මීටර් කරකවපු වාහන. අපේ රටේ බහුතරයක් ෆිනෑන්ස් වලට පොලී ගෙවන්නේ කිසිම තේරුමක් නැතුව. අතේ තියන ගානට වාහනයක් අරගෙන හෙමින් හෙමින් දියුණු වෙන උදවිය දැන් හරි අඩුයි මචන්.. බහුතරයක් උන් බලන්නේ හෙට ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියත් අද අලුත් එකක් පදින්න..

මගේ ලඟම යාලුවෙක් ඉන්නවා සීසින් කරන. ඌ උස්සන් එන වාහන දැක්කම හිතෙනවා මිනිස්සුන්ට පිස්සුද කියල ලක්ස 5ක් 6ක් දීල පනස්දාහෙන් 48ක් 60ක් ගෙවන්න ෆිනෑන්ස් දාන්න. හුඟක් වාහන ෆිනෑන්ස් එක දාල වාරික 4යි 5යි ගෙවල තියෙන්නේ. ඊට පස්සේ මාස 5ක් 6ක් ඇරියස්.

මම සති දෙකකට උඩදී ෆිනෑන්ස් එකකින් උස්සපු සෙරීන එකකට මිලක් දැම්ම. වාහනේට ලක්ස 11ක් ෆිනෑන්ස් දීල.. වාරික 3යි ගෙවල තියෙන්නේ.. මම කෑෂ් ලක්ස 9 ට ඉල්ලුව.. උන් 11.50ක් ඉල්ලනවා. එත් වාහනේ වටිනාකම උපරිම 11ක් තමයි. මම ඉතින් ගන්නේ විකුනන්න නිසා අතෑරලා දැම්ම.

මගේ යාලුවෙකුගේ සෙරීන එකක් අවුරුදු දෙකක් හංගගෙන හිටිය ඌට ගෙවාගන්න බැරුව. අන්තිමේ ඌ රෝලක් ගහල ෆිනෑන්ස් බේරලා වික්ක. අතට ඉතුරු උනේ 30 000 යි කිව්වා. අරුන් පොලී හදල මුට චූ යන්නම.

[QUOTE="polwattacom, post: 17844209, member: 114075"] [SIZE="5"]පැත්තක් ගියත් ඇත්තක් කියල කොල්ලන්ගේ පඩි පැකට් එක පරෙස්සම් කරලා දෙන්න හැදුවත් බහුතරයක් තරුණ පරම්පරාව හිතන්නෙම මේ විදිහට නෙවෙයි මචන්.. උන් බලන්නෙම ෆිනෑන්ස් කරලා අලුත් එකක් අරගෙන හිඟන්න වෙන්න. එත් උන් අලුත් කියල ගන්නෙත් ජපානේ පට්ට ගහපු මීටර් කරකවපු වාහන. අපේ රටේ බහුතරයක් ෆිනෑන්ස් වලට පොලී ගෙවන්නේ කිසිම තේරුමක් නැතුව. අතේ තියන ගානට වාහනයක් අරගෙන හෙමින් හෙමින් දියුණු වෙන උදවිය දැන් හරි අඩුයි මචන්.. බහුතරයක් උන් බලන්නේ හෙට ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියත් අද අලුත් එකක් පදින්න.. මගේ ලඟම යාලුවෙක් ඉන්නවා සීසින් කරන. ඌ උස්සන් එන වාහන දැක්කම හිතෙනවා මිනිස්සුන්ට පිස්සුද කියල ලක්ස 5ක් 6ක් දීල පනස්දාහෙන් 48ක් 60ක් ගෙවන්න ෆිනෑන්ස් දාන්න. හුඟක් වාහන ෆිනෑන්ස් එක දාල වාරික 4යි 5යි ගෙවල තියෙන්නේ. ඊට පස්සේ මාස 5ක් 6ක් ඇරියස්. මම සති දෙකකට උඩදී ෆිනෑන්ස් එකකින් උස්සපු සෙරීන එකකට මිලක් දැම්ම. වාහනේට ලක්ස 11ක් ෆිනෑන්ස් දීල.. වාරික 3යි ගෙවල තියෙන්නේ.. මම කෑෂ් ලක්ස 9 ට ඉල්ලුව.. උන් 11.50ක් ඉල්ලනවා. එත් වාහනේ වටිනාකම උපරිම 11ක් තමයි. මම ඉතින් ගන්නේ විකුනන්න නිසා අතෑරලා දැම්ම. මගේ යාලුවෙකුගේ සෙරීන එකක් අවුරුදු දෙකක් හංගගෙන හිටිය ඌට ගෙවාගන්න බැරුව. අන්තිමේ ඌ රෝලක් ගහල ෆිනෑන්ස් බේරලා වික්ක. අතට ඉතුරු උනේ 30 000 යි කිව්වා. අරුන් පොලී හදල මුට චූ යන්නම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom