අද (2020-05-09 සෙනසුරාදා) උදේ ජාතික රුපවාහිනියේ ෆිල්ම් එකක් ගියා...චීන-ටිබෙට් ජන ජීවිතය සම්බන්ධව...තැපැල් කරුවෙක්(postman) තමයි ප්‍රධාන රගපෑම.. ඒ ෆිල්ම් එකේ නම හොයාගන්න විදිහක් නැද්ද...?