Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහිංසකයා  මටත් මුල් දවස් වල හෙන අවුල්, එත් කොහොම හරි match එක අවුලක් නොවී ගහගත්තා..

අඩෝ මම නං කියන්නේ උබ මේ යන first time නිසා box යන්න එපා!.. ඒක කොච්චර පට්ට උනත් first movie එක විදියට මතක තියාගන්න තරං හොද එකක් වෙන්නේ නෑ ..

උබ මේ පාර balcony පලයන්. වටේට අතක් දාගෙන cool එකේ movie එක බලල, හොරෙන් kiss එකකුත් දීල වරෙන් ..

Gallery යන්න එපා පස්සහ ඉන්න උන්ට ඔක්කොම පේනවා උබලගේ නාඩගන්  අනික දවස් 2-3ක් යනකං බෙල්ලේ අමාරුව යන්නේ නෑ  , පුංචි පහේ දුකක් එතන..

Balcony බැරි උනොත් ODC පල!. ODC පස්සහ මුල්ලක seat එකක් එළ!..

normal rates මෙහෙමයි..

Gallery : rs. 170i

ODC : 200i

balcony : 220 - 250

super balcony : 250 - 300 (සමහර එව්වගේ balcony 2ක් තියේ, එකේ බල්ලෙක් වත් නෑ වෙලාවකට )..

canteen එකෙන් කන්න නං බලාගෙන යන්න එපා උන්ගේ පට්ට ගණන් .

එළියෙන් කන්න පොඩි දෙයක්, coke එකක් අරං පල ..

interval ඒකට එකෙක් එනවා ලගට ලට්ට පට්ට අරගෙන, ඒකව දැක්ක ගමන් කෙල්ල උබෙන් ice cream එකක් ඉල්ලලා උබව කන්න හදයි ..

එතකොට උබ wonder bar එකක් අරං දීල shape වෙයන් උබ එව්වා කන්න අස නෑ කියල ...

හොදම time එක තමා 10:30.. ඒ වෙලාවට ලජ්ජා නැතිව ඉන්න පුළුවන් මොකද ඔක්කොම ඉන්නේ උබ වගේ couples.

එහෙනං සුබ පැතුම් කිව්වා first experience එක අල නොවී ගොඩ දාගන්න ලැබෙන්න කියල..

ps : මොනවා උනත් කියක් හරි වැඩිපුර අතේ තියාගනින්, උබේ ග්රහයා මාරු වෙලා හිටියොත් ලොවෙත් නැති තොප්පි වැටෙන්න, උබේ වෙලාවට එදාම ගණන් වැඩි කරොත්

[QUOTE="manjula009, post: 15834897, member: 99047"] [CENTER]අහිංසකයා :lol: මටත් මුල් දවස් වල හෙන අවුල්, එත් කොහොම හරි match එක අවුලක් නොවී ගහගත්තා.. අඩෝ මම නං කියන්නේ උබ මේ යන first time නිසා box යන්න එපා!.. ඒක කොච්චර පට්ට උනත් first movie එක විදියට මතක තියාගන්න තරං හොද එකක් වෙන්නේ නෑ :P.. උබ මේ පාර balcony පලයන්. වටේට අතක් දාගෙන cool එකේ movie එක බලල, හොරෙන් kiss එකකුත් දීල වරෙන් :D.. Gallery යන්න එපා පස්සහ ඉන්න උන්ට ඔක්කොම පේනවා උබලගේ නාඩගන් :lol: අනික දවස් 2-3ක් යනකං බෙල්ලේ අමාරුව යන්නේ නෑ :lol: , පුංචි පහේ දුකක් එතන.. Balcony බැරි උනොත් ODC පල!. ODC පස්සහ මුල්ලක seat එකක් එළ!.. normal rates මෙහෙමයි.. Gallery : rs. 170i ODC : 200i balcony : 220 - 250 super balcony : 250 - 300 (සමහර එව්වගේ balcony 2ක් තියේ, එකේ බල්ලෙක් වත් නෑ වෙලාවකට ;)).. canteen එකෙන් කන්න නං බලාගෙන යන්න එපා උන්ගේ පට්ට ගණන් :no:. එළියෙන් කන්න පොඩි දෙයක්, coke එකක් අරං පල :dull:.. interval ඒකට එකෙක් එනවා ලගට ලට්ට පට්ට අරගෙන, ඒකව දැක්ක ගමන් කෙල්ල උබෙන් ice cream එකක් ඉල්ලලා උබව කන්න හදයි :frown:.. එතකොට උබ wonder bar එකක් අරං දීල shape වෙයන් උබ එව්වා කන්න අස නෑ කියල :rofl:... හොදම time එක තමා 10:30.. ඒ වෙලාවට ලජ්ජා නැතිව ඉන්න පුළුවන් මොකද ඔක්කොම ඉන්නේ උබ වගේ couples. එහෙනං සුබ පැතුම් කිව්වා first experience එක අල නොවී ගොඩ දාගන්න ලැබෙන්න කියල.. :):) ps : මොනවා උනත් කියක් හරි වැඩිපුර අතේ තියාගනින්, උබේ ග්රහයා මාරු වෙලා හිටියොත් ලොවෙත් නැති තොප්පි වැටෙන්න, උබේ වෙලාවට එදාම ගණන් වැඩි කරොත් :lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom