Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
\/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මමත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙනගත්තා බං..බොරු කියන්න ඕනෙ නැහැ මම නම් කෙල්ලත් එක්ක තියා ෆිල්ම් හෝල් එකක් පාගලා තියෙන්නෙත් එක පාරයි..ඒකත් ඇත්තටම වැරදිලා අර සුපර් සික්ස් ෆිල්ම් එක බැලුනේ..එදා ඇත්තටම මායි මගෙ යාලුවයි ගියේ සැවෝයි එකට...යනකොට අර ටොනේඩො එකක් ආපු සීන් එකක් නිසා සැවෝයි එක සුන්නද්ධූලි වෙලා ඒක වහලා දාලා කියහංකො..  දැන් ඉතින් වෙලාවත් 10.30 ට විතර ඇති...මොනා කරන්නෙයි ඉතින්! හොද වෙලාවට අපිට හම්බෙලා තිබුනෙ ඊ.ඒ.පී එකේ ඕනෙ හෝල් එකකට යන්න පුලුවන් පාස් දෙකක්..  ඒකෙ ඉස්සරහ ගහලා තිබුනෙ සැවෝයි කියලා හෙඩ් ඔෆිස් එතන නිසා..රෙද්ද පාස් එකෙ පිටිපස්ස බැලුවහම හෝල් සාගරයක නම් ගහලා තියෙනවා... එතකොට තමයි දන්නේ ඒ ඕනෙ හෝල් එකක් ඔට්ටුයි කියලා.. නැග්ගා එතනින් නැග්ග පාර බැස්සේ කොල්ලුපිටියෙන්...මොනා කරනනද ලිබර්ටි ලයිට් එකේ හොද ෆිල්ම් එකක් තිබුනා ඒත් ඒකට පාස් එකෙන් යන්න බෑ.. පස්සෙ ලිබර්ටි එකේ තිබුන කෙහෙල්මල් සුපර් සික්ස් එකක් බලලා ආවා. ..සැවෝයි එකට උදේ පාන්දර ලෑස්ති වෙලා ගියේ ඇවේන්ජර්ස් බලන්න..සිකිලා ගිහින් අන්තිමට බැලුනේ සුපර් සික්ස්..

Anyway machan Elakiri Boy, thanks for coming up with the idea of putting up this thread because the replies added here by other members will be important for me as well in the future although I have no idea of when I will get the chance to see a film with my beloved. Probably in about 3 or 4 years later   However, it is a principle of mine not ever to get into a box for the purpose of watching the film with my beloved girlfriend..

[QUOTE="pranathlcp, post: 15836378, member: 225352"] [SIZE="4"]අම්මෝ මමත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙනගත්තා බං..බොරු කියන්න ඕනෙ නැහැ මම නම් කෙල්ලත් එක්ක තියා ෆිල්ම් හෝල් එකක් පාගලා තියෙන්නෙත් එක පාරයි..ඒකත් ඇත්තටම වැරදිලා අර සුපර් සික්ස් ෆිල්ම් එක බැලුනේ..එදා ඇත්තටම මායි මගෙ යාලුවයි ගියේ සැවෝයි එකට...යනකොට අර ටොනේඩො එකක් ආපු සීන් එකක් නිසා සැවෝයි එක සුන්නද්ධූලි වෙලා ඒක වහලා දාලා කියහංකො.. :lol: දැන් ඉතින් වෙලාවත් 10.30 ට විතර ඇති...මොනා කරන්නෙයි ඉතින්! හොද වෙලාවට අපිට හම්බෙලා තිබුනෙ ඊ.ඒ.පී එකේ ඕනෙ හෝල් එකකට යන්න පුලුවන් පාස් දෙකක්.. ;) ඒකෙ ඉස්සරහ ගහලා තිබුනෙ සැවෝයි කියලා හෙඩ් ඔෆිස් එතන නිසා..රෙද්ද පාස් එකෙ පිටිපස්ස බැලුවහම හෝල් සාගරයක නම් ගහලා තියෙනවා...:frown::frown: එතකොට තමයි දන්නේ ඒ ඕනෙ හෝල් එකක් ඔට්ටුයි කියලා..:shocked::shocked: නැග්ගා එතනින් නැග්ග පාර බැස්සේ කොල්ලුපිටියෙන්...මොනා කරනනද ලිබර්ටි ලයිට් එකේ හොද ෆිල්ම් එකක් තිබුනා ඒත් ඒකට පාස් එකෙන් යන්න බෑ..:frown::frown: පස්සෙ ලිබර්ටි එකේ තිබුන කෙහෙල්මල් සුපර් සික්ස් එකක් බලලා ආවා. :sorry::sorry:..සැවෝයි එකට උදේ පාන්දර ලෑස්ති වෙලා ගියේ ඇවේන්ජර්ස් බලන්න..සිකිලා ගිහින් අන්තිමට බැලුනේ සුපර් සික්ස්.. :(:(:( Anyway machan Elakiri Boy, thanks for coming up with the idea of putting up this thread because the replies added here by other members will be important for me as well in the future although I have no idea of when I will get the chance to see a film with my beloved. Probably in about 3 or 4 years later :P :P However, it is a principle of mine not ever to get into a box for the purpose of watching the film with my beloved girlfriend.. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom