Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆිශින් වලින් බේරෙන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක්, ඊමේල්, ඊබෑන්කින් අකවුන්ට්ස් බේ&#3515

ඇඩ්රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් අනාතයි

ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා ගේමක්. ඒක සුපිරි දැනුමක් නැතිව කරන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ෆිශින්ග් කියන්නෙ අදාළ ෆයිල්ස් ටික හොයාගත්තානම් ඕනි කෙනෙක්ට කරන්ඩ පුළුවන් දෙයක්.

හරි මොකක්ද ෆිශින් කියලා කීවෙ නෑනෙ.

ඉතාම සරලව කාටත් තෙරෙන විදියට කියනවානම් ඒ කියන්නෙ සිරා ලොගින් හරි පේමන්ට්ස් කරන හරි රහසිගත තොරතුරු (username, password, credit card nos.) හුවමාරු වෙන සයිට් හැටියට පෙනී ඉඳලා ඒ විස්තර උස්සන බොරු (scam, fake) වලට.

ඔයාලටත් සමහරවිට ඊ මේල් එකකින් හරි යාළුවෙක්ගෙන් හරි ලින්ක්ස් ලැබිලා ඇති ෆේස්බුක් ලොගින් එකට යන විදියට, හැබැයි ඔයා කවදාකවත් බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එක චෙක් කරනවද මේක www.facebook.com හරි www.gmail.com හරි කියලා ? ඇපියරන්ස් එක හරි නම් අපි username, password ගහලා ලොගින් වෙනවා නෙද? අන්න ඒකයි අපේ වරද. දැනට ලෝකයේ වැඩියෙන්ම phishing attack වලට ලක්වෙන වෙබ් සයිට් එක ෆේස්බුක් කියලයි කියන්නෙ.

ෆේස්බුක් ලොගින් පේජ් එකේ source code ඒක ටිකක් එඩිට් කරලා username , password ෆීල්ඩ් දෙකේ තියන ටෙක්ස්ට් එක නෝට්පෑඩ් ෆයිල් එකකට රයිට් කරගන්න ඒතරම් දැනුමක් ඕනෙ නෑ. ඇරත් නෙට් එකේ ටිකක් මහන්සි වෙලා හොයලා බැලුවොත් ඒ විදියට හදාපු html ෆයිල් ඕනි තරම් හොයාගන්ඩ පුළුවන්. (අත්දැකීමෙන්....  මමත් ඕව හොයලා කළා, හැබැයි ළඟම යාළුවොන්ට විතරයි. )

මෙහෙම මේ දේවල් බලාගෙන නෙට් එකෙන් බඩු අරන් phishing කොරනව එහෙම නෙවෙයි හරි... එහෙම කළොත් ඉතින් පස්සෙ ආත්මභාව වල හරි මේ ආත්මෙදි හරි පල දෙයි හරි.........

ඉතින් නොදන්න අය අද ඉඳන්වත් ඇඩ්රස් බාර් එක බලලා ලොගින් වුනොත් හොඳයි!

අහා තවදෙයක්.. දැන් ලංකාවෙත් ස්යිබර් ක්‍රයිම්ස් වලට එරෙහිව යුනිට් එකක් තියනවා.

SLCERT(http://www.slcert.gov.lk/) - මේකෙ ඔය වගේ ක්‍රයිම්ස් රිපෝර්ට් කරන්න අවශ්‍යය පහසුකම් තියනව. හැකින් කරන අයත් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි.

පළවෙනි ත්‍රෙඩ් එක, වැදගත් කියල හිතෙනව නම් රෙප් එකක් නැතිනම් අඩු ගානෙ බම්ප් එකක්වත් දාල යන්න!

[QUOTE="dole, post: 12214245, member: 103860"] [b]ෆේස්බුක්, ඊමේල්, ඊබෑන්කින් අකවුන්ට්ස් බේර[/b] [SIZE="6"]ඇඩ්රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් අනාතයි[/SIZE] [SIZE="5"]ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා ගේමක්. ඒක සුපිරි දැනුමක් නැතිව කරන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ෆිශින්ග් කියන්නෙ අදාළ ෆයිල්ස් ටික හොයාගත්තානම් ඕනි කෙනෙක්ට කරන්ඩ පුළුවන් දෙයක්. හරි මොකක්ද ෆිශින් කියලා කීවෙ නෑනෙ. ඉතාම සරලව කාටත් තෙරෙන විදියට කියනවානම් ඒ කියන්නෙ සිරා ලොගින් හරි පේමන්ට්ස් කරන හරි රහසිගත තොරතුරු (username, password, credit card nos.) හුවමාරු වෙන සයිට් හැටියට පෙනී ඉඳලා ඒ විස්තර උස්සන බොරු (scam, fake) වලට. ඔයාලටත් සමහරවිට ඊ මේල් එකකින් හරි යාළුවෙක්ගෙන් හරි ලින්ක්ස් ලැබිලා ඇති ෆේස්බුක් ලොගින් එකට යන විදියට, හැබැයි ඔයා කවදාකවත් බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එක චෙක් කරනවද මේක [url]www.facebook.com[/url] හරි [url]www.gmail.com[/url] හරි කියලා ? ඇපියරන්ස් එක හරි නම් අපි username, password ගහලා ලොගින් වෙනවා නෙද? අන්න ඒකයි අපේ වරද. දැනට ලෝකයේ වැඩියෙන්ම phishing attack වලට ලක්වෙන වෙබ් සයිට් එක ෆේස්බුක් කියලයි කියන්නෙ. [IMG]http://www.allfacebook.com/images/fb-phishing.gif[/IMG] ෆේස්බුක් ලොගින් පේජ් එකේ source code ඒක ටිකක් එඩිට් කරලා username , password ෆීල්ඩ් දෙකේ තියන ටෙක්ස්ට් එක නෝට්පෑඩ් ෆයිල් එකකට රයිට් කරගන්න ඒතරම් දැනුමක් ඕනෙ නෑ. ඇරත් නෙට් එකේ ටිකක් මහන්සි වෙලා හොයලා බැලුවොත් ඒ විදියට හදාපු html ෆයිල් ඕනි තරම් හොයාගන්ඩ පුළුවන්. (අත්දැකීමෙන්.... ;) මමත් ඕව හොයලා කළා, හැබැයි ළඟම යාළුවොන්ට විතරයි. ) මෙහෙම මේ දේවල් බලාගෙන නෙට් එකෙන් බඩු අරන් phishing කොරනව එහෙම නෙවෙයි හරි... එහෙම කළොත් ඉතින් පස්සෙ ආත්මභාව වල හරි මේ ආත්මෙදි හරි පල දෙයි හරි......... ඉතින් නොදන්න අය අද ඉඳන්වත් ඇඩ්රස් බාර් එක බලලා ලොගින් වුනොත් හොඳයි! අහා තවදෙයක්.. දැන් ලංකාවෙත් ස්යිබර් ක්‍රයිම්ස් වලට එරෙහිව යුනිට් එකක් තියනවා. SLCERT([url]http://www.slcert.gov.lk/[/url]) - මේකෙ ඔය වගේ ක්‍රයිම්ස් රිපෝර්ට් කරන්න අවශ්‍යය පහසුකම් තියනව. හැකින් කරන අයත් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි.[/SIZE] [COLOR="Red"][SIZE="4"]පළවෙනි ත්‍රෙඩ් එක, වැදගත් කියල හිතෙනව නම් රෙප් එකක් නැතිනම් අඩු ගානෙ බම්ප් එකක්වත් දාල යන්න! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom