Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශ

සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශයෙන් අප සතුටු වූයෙමු. මන්ද ඔහු කලකට පෙරදී සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් යමක් කී නිසයි. එහෙත් දැන් දක්නට ලැබෙන්නේ අනිකකි.

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරද්දී ඔහු කතා නැත,. ජාතික විධායක සභාවේ සිංහලයින්ට වඩා අන්‍ය ජාතිකයින් සිටියදී වගේ වගක් නැත. රට බෙදෙන්න යද්දී ඒ ගැන බලන්නේවත් නැත.

පාබල හමුදාපති සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාව සහ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාව අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව පවතී.

රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් සරත් ෆොන්සේකා මෑතකදී විශේෂ ප්‍රකාශයක් පළ කළේය.

[YOUTUBE]M9_7KyW2Mi8[/YOUTUBE]

එසේ කීවද රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ලැබුණ ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන්, සරත් ෆොන්සේකා ට හිමි වන වරප්‍රසාද ලයිස්තුව.

1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප Rs. 5,450,000.00 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).

2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.

3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).

4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.

5. ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි.

6. යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය.

7. ජීවිතාන්තය දක්වා නිළ ඇඳුම පැළඳීමේ හැකියාව ලැබේ.

8.එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ.

9. ජීවිතාන්තය දක්වාම එම වැටුප හිමිවන අතර මියගිය අවස්ථාවක එම වැටුප බිරිඳට ලැබෙන අතර විවාහ නොවූ රැකියා නොකරන ගැහැණු දරුවන්ටත් එම වැටුප හිමි වේ.

එලෙස වරප්‍රසාද ලැබෙන අතරේම සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී දේශපාලනය කිරීමටත් නියමිතයි. දැන් ඔහුව කවුරුවත් හිරේ නොදාන බැවින් මෙවන් කතා තවත් කියනු ඇත

[YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE]

[QUOTE="Dilwaale, post: 18118364, member: 520020"] [b]ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශ[/b] [SIZE="5"][COLOR="Blue"][B]සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී බෞද්ධයින් වශයෙන් අප සතුටු වූයෙමු. මන්ද ඔහු කලකට පෙරදී සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් යමක් කී නිසයි. එහෙත් දැන් දක්නට ලැබෙන්නේ අනිකකි. උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරද්දී ඔහු කතා නැත,. ජාතික විධායක සභාවේ සිංහලයින්ට වඩා අන්‍ය ජාතිකයින් සිටියදී වගේ වගක් නැත. රට බෙදෙන්න යද්දී ඒ ගැන බලන්නේවත් නැත. පාබල හමුදාපති සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර ලැබෙද්දී නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාව සහ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාව අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව පවතී. රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් සරත් ෆොන්සේකා මෑතකදී විශේෂ ප්‍රකාශයක් පළ කළේය. [YOUTUBE]M9_7KyW2Mi8[/YOUTUBE] එසේ කීවද රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ලැබුණ ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන්, සරත් ෆොන්සේකා ට හිමි වන වරප්‍රසාද ලයිස්තුව. 1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප Rs. 5,450,000.00 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ). 2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන. 3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි). 4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්. 5. ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි. 6. යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය. 7. ජීවිතාන්තය දක්වා නිළ ඇඳුම පැළඳීමේ හැකියාව ලැබේ. 8.එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. 9. ජීවිතාන්තය දක්වාම එම වැටුප හිමිවන අතර මියගිය අවස්ථාවක එම වැටුප බිරිඳට ලැබෙන අතර විවාහ නොවූ රැකියා නොකරන ගැහැණු දරුවන්ටත් එම වැටුප හිමි වේ. එලෙස වරප්‍රසාද ලැබෙන අතරේම සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී දේශපාලනය කිරීමටත් නියමිතයි. දැන් ඔහුව කවුරුවත් හිරේ නොදාන බැවින් මෙවන් කතා තවත් කියනු ඇත[/B][/COLOR][/SIZE] [YOUTUBE]oggCA19H9Oc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom