Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

මම කලින් දැම්ම ෆුක කහනවට කියල ත්රෙඩ් වගයක්. ෆොටෝ විතරයි දැම්මේ විස්තරයක් නැතුව. උඹලගේ කුතුහලේ අවුස්සලා තියන්න. ඉතිං ඊයේ වැඩේ ඉවර කළා (almost). ඔන්න දැන් එකේ ඇත්තම විස්තරේ කියන්න හදන්නේ.

පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම් පැත්තේ රෝදේ. අනිත් එක පාරේ අයින් කරන්න යද්දී රෝදේ පේමන්ට් ගත්තේ වදිනවද කියල බලන්න ක්රමෙකුත් නෑනේ. දකුණු පැත්ත නම් ඔලුව එලියට දාල බලන පුළුවන්. එත් තනියම යනකොට වම පැත්ත බලන්න ක්රමයක් නෑනේ. කොහොමද රැක පටුපාරක තනියම යද්දී වමට අයින් කරන්න ගිහිල්ල රෝදේ කානුවක දාගත්තම තියන ආතල් එක.

අනිත් එක තමා කාර් එකේ ඉස්සරහ ලඟම පෙන්නේ නැති එක. අපි වාහනේ තව වහනයක් පිටි පස්සේ නවත්තනකොට කොච්චර ලං උනාද කියල දැනට බලන්නේ ඇහේ මිම්මෙන් නේ. සහ වාහනේ ඉස්සරහට ගන්න කොට සත්තු, පොඩි උන් එහෙම ඉන්නවද කියල පෙනෙත් නෑනේ. එක නිසා ඉස්සරහටත් කැමරා එකක් ඕන.

එක නිසා කාර් එකේ සයිඩ් කන්නාඩි වලටයි ඉස්සරහ ළඟ බලන්නයි කැමරා ටිකක් දාන්න බැලුවේ. රිවර්ස් කැමරා එකක් කොහොමත් තිබ්බ කාර් එකේ. ඉතිං ඔක්කොම කැමරා 4ක් වෙනවා. මේ ටික දැනට තියන සෙට් එකේ ඩිස්ප්ලේ එකට ගන්නයි ඕන කලේ.

කඩෙන් ගිහින් ඇහුවා කියක් ගන්නවද කියල මෙහෙම එකක් දාල දෙන්න. (පොඩි පොඩි තැන් 2-3 ක් සහ PETCO & sunlanka) අඩුම කිව්වේ 35000යි. පෙට්කෝ නම් කිව්වා 40ක් ඕන කියල. මේ වගේ සිස්ටම් එකක් ගහල දෙන්න.

එච්චර සල්ලි නෑනේ බං  , ඒ නිසා මම ම එකක් හද ගත්තා. ඔක්කොට ම ගියේ 15ක් වගේ, 20ක්-25ක් ලාබයි මට. මම එත් කලපනා කලේ කොච්චර ලාබයක් මුන් හොයනවද කියල මේවා විකුණලා. ඇයි බං මටම 25000ක් වගේ ලබයි නේ. වාහනේට හොඳ සිට් කවර සෙට් එකක් අලුතෙන්ම දාගන්න පුළුවන් 25000 කට

එක නිසා මම දඟලල හැදුව කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක්. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට.

දැන් කරදරයක් නැතුව ඉස්සරහ රෝද කාණුවේ යනවද කියල ඉස්සරහ ඉඳන්ම බලන්න පුලුව. පිටිපස්සේ රෝද නම් කොහොමත් සයිඩ් මිරර් පහත් කලාම පේනවා නේ.

ස්විච් එකෙන් කැමරා 4 මාරුවෙන් මාරුවට බලන පුළුවන්. රිවර්ස් කාමර එකත් මේකටම දීල තියෙන්නේ. රිවර්ස් කරන කොට එක ඔටෝ වැටෙනවා. සහ රිවර්ස් කරන ගමන් දෙපැත්ත බලන්නත් පුළුවන්.

කඩේ ගන්න තියන සිස්ටම් වලට වඩා මගේ අයිටම් එකේ ෆන්ක්ෂන් වැඩි. රිලයබිලිටි එකත් වැඩි.(චයිනිස් ජරාව වගේ නෙවේ ඔන්න )

ඉතිං හැමපැත්තෙන්ම ලාබයි.

මේක හදල විකුනන්න කල්පනාවක් තියනවා. උඹලටත් ඕන නම් දෙන්නම් එහෙම උනොත්. කඩෙන් චයිනිස් ජරාව ගන්න ගානට වඩා අඩුවට.

ඔන්න ඔහොමයි උනේ

ෆුක එක හොඳ එක !!!!!!!!!!!

ඔක්කොම වැඩ ටික කරපු හැටි පහල ෆොටෝ වලින්

[QUOTE="aruna1, post: 19711934, member: 95157"] [b]ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට[/b] [SIZE="5"] මම කලින් දැම්ම ෆුක කහනවට කියල ත්රෙඩ් වගයක්. ෆොටෝ විතරයි දැම්මේ විස්තරයක් නැතුව. උඹලගේ කුතුහලේ අවුස්සලා තියන්න. ඉතිං ඊයේ වැඩේ ඉවර කළා (almost). ඔන්න දැන් එකේ ඇත්තම විස්තරේ කියන්න හදන්නේ. පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම් පැත්තේ රෝදේ. අනිත් එක පාරේ අයින් කරන්න යද්දී රෝදේ පේමන්ට් ගත්තේ වදිනවද කියල බලන්න ක්රමෙකුත් නෑනේ. දකුණු පැත්ත නම් ඔලුව එලියට දාල බලන පුළුවන්. එත් තනියම යනකොට වම පැත්ත බලන්න ක්රමයක් නෑනේ. කොහොමද රැක පටුපාරක තනියම යද්දී වමට අයින් කරන්න ගිහිල්ල රෝදේ කානුවක දාගත්තම තියන ආතල් එක. අනිත් එක තමා කාර් එකේ ඉස්සරහ ලඟම පෙන්නේ නැති එක. අපි වාහනේ තව වහනයක් පිටි පස්සේ නවත්තනකොට කොච්චර ලං උනාද කියල දැනට බලන්නේ ඇහේ මිම්මෙන් නේ. සහ වාහනේ ඉස්සරහට ගන්න කොට සත්තු, පොඩි උන් එහෙම ඉන්නවද කියල පෙනෙත් නෑනේ. එක නිසා ඉස්සරහටත් කැමරා එකක් ඕන. එක නිසා කාර් එකේ සයිඩ් කන්නාඩි වලටයි ඉස්සරහ ළඟ බලන්නයි කැමරා ටිකක් දාන්න බැලුවේ. රිවර්ස් කැමරා එකක් කොහොමත් තිබ්බ කාර් එකේ. ඉතිං ඔක්කොම කැමරා 4ක් වෙනවා. මේ ටික දැනට තියන සෙට් එකේ ඩිස්ප්ලේ එකට ගන්නයි ඕන කලේ. කඩෙන් ගිහින් ඇහුවා කියක් ගන්නවද කියල මෙහෙම එකක් දාල දෙන්න. (පොඩි පොඩි තැන් 2-3 ක් සහ PETCO & sunlanka) අඩුම කිව්වේ 35000යි. පෙට්කෝ නම් කිව්වා 40ක් ඕන කියල. මේ වගේ සිස්ටම් එකක් ගහල දෙන්න. එච්චර සල්ලි නෑනේ බං :sorry: , ඒ නිසා මම ම එකක් හද ගත්තා. ඔක්කොට ම ගියේ 15ක් වගේ, 20ක්-25ක් ලාබයි මට. මම එත් කලපනා කලේ කොච්චර ලාබයක් මුන් හොයනවද කියල මේවා විකුණලා.:shocked: ඇයි බං මටම 25000ක් වගේ ලබයි නේ. වාහනේට හොඳ සිට් කවර සෙට් එකක් අලුතෙන්ම දාගන්න පුළුවන් 25000 කට :D එක නිසා මම දඟලල හැදුව කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක්. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට. දැන් කරදරයක් නැතුව ඉස්සරහ රෝද කාණුවේ යනවද කියල ඉස්සරහ ඉඳන්ම බලන්න පුලුව. පිටිපස්සේ රෝද නම් කොහොමත් සයිඩ් මිරර් පහත් කලාම පේනවා නේ. ස්විච් එකෙන් කැමරා 4 මාරුවෙන් මාරුවට බලන පුළුවන්. රිවර්ස් කාමර එකත් මේකටම දීල තියෙන්නේ. රිවර්ස් කරන කොට එක ඔටෝ වැටෙනවා. සහ රිවර්ස් කරන ගමන් දෙපැත්ත බලන්නත් පුළුවන්. [COLOR="Blue"]කඩේ ගන්න තියන සිස්ටම් වලට වඩා මගේ අයිටම් එකේ ෆන්ක්ෂන් වැඩි. රිලයබිලිටි එකත් වැඩි.(චයිනිස් ජරාව වගේ නෙවේ ඔන්න :yes:)[/COLOR] ඉතිං හැමපැත්තෙන්ම ලාබයි. [COLOR="Red"]මේක හදල විකුනන්න කල්පනාවක් තියනවා. උඹලටත් ඕන නම් දෙන්නම් එහෙම උනොත්. කඩෙන් චයිනිස් ජරාව ගන්න ගානට වඩා අඩුවට. :cool:[/COLOR] ඔන්න ඔහොමයි උනේ :eek: [I][COLOR="Sienna"]ෆුක එක හොඳ එක !!!!!!!!!!![/COLOR][/I] :lol: ඔක්කොම වැඩ ටික කරපු හැටි පහල ෆොටෝ වලින් [/SIZE] [IMG]http://i68.tinypic.com/j0fubn.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/29n821z.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2rf8nsg.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2jch9v6.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/9qib6x.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/282j5mv.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/mjq1kk.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2ujql4p.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/1qqyoh.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/r71uuu.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/vhtiq8.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/21ootnr.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2447e9t.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2mmwvbl.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/zufsrb.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2mn4np.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/dvliwz.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/2kx08.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/jkak45.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2cmngac.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/2dsdziu.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/fd7z8j.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2ep4orn.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/124y3xw.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/raq4nc.jpg[/IMG] [IMG]http://s30.postimg.org/r60nlwsw1/WP_20160214_12_53_18_Pro.jpg[/IMG] [IMG]http://s2.postimg.org/d4zhcbvwp/WP_20160214_12_53_29_Pro.jpg[/IMG] [IMG]http://s9.postimg.org/e72q4mkr3/WP_20160214_12_53_37_Pro.jpg[/IMG] [IMG]http://s8.postimg.org/wcqs28k7p/WP_20160214_12_54_20_Pro.jpg[/IMG] [IMG]http://s29.postimg.org/9a9aqgpev/WP_20160214_12_54_37_Pro.jpg[/IMG] [IMG]http://s14.postimg.org/hgfcazf41/WP_20160214_12_54_55_Pro.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2hnqhj8.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/14udjdv.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom