Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆුල්ටෑන්ක් ගහලා වැඩියෙන් ගෙවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆුල්ටෑන්ක් ගහලා වැඩියෙන් ගෙවනවා

ෂෙඩ් එකක වාහනේ නවත්තලා වාහනේ තෙල් ටැංකියට තෙල් ගහද්දි තෙල් ගහන පොම්පෙන් සද්දයක් ඇවිත් තෙල් ගහන පොම්පෙ එකපාරටම නවතිනවා දැකලා ඇති.

එතැනදි තෙල්ගහන තැන කෙනා ආයෙත් පොම්පෙ ටිකක් උස්සලා අතින් අල්ලගෙන තෙල් ගහනවා. වාහනේ ටැංකියේ කට මට්ටමට තෙල් පිරුණම ස්වයංක්‍රියව තෙල් ටැංකියට පොම්පෙන් තෙල් යවන එක නවත්තන ස්විචයක් තියෙනවා දැන් ෂෙඩ් වල තියෙන පොම්ප වල. මේකට පේටන්ට් එකකුත් තියෙනවාලු http://www.google.com/patents/US4709735

ඉතින් අපි ෆුල් ටෑන්ක් ගහන්න කියලා හරි රුපියල් මෙච්චරක (2000 වගේ) ගහන්න කියලා ටැංකිය දිහා බලාන එකදිගටම තෙල් ගහද්දි වෙන්නෙ ටැංකියෙ කටමට්ටමට ආපු තෙල් ටැංකියෙ කටින් එලියට එන එක, නැතිනම් වාෂ්ප වෙන එක. (ඉන්ටනෙට් එකේ සයිට් කීපෙක තිබුනා මේ වෙලාවට පොම්පෙන් ෂෙඩ් එකේ ටැංකියට ආපහු තෙල්යන වෑල්ව් එකක් තියෙනවා කියලා.)

ඒ කොහොම වුනත් අපි ටැංකියේ පාවිච්චියට ගන්නෙ නැති තෙල් ප්‍රමාණෙකට සල්ලි දෙනවා ෂෙඩ් එකට.

ආයෙ තෙල් ගහද්දි පොඩ්ඩක් අවධානෙන් ඉදලා පොම්පෙන් සද්දයක් ඇවිත් පොම්පෙ නැවතුනාම දිගටම තෙල් නොගහ ඒ ගානට හරි ආසන්නම රුපියල් සීයට (ගෙවන්න ලේසි ගාණක් එනකම්) තෙල් ගහලා ඒ වටිනාකම ගෙවලා ඇවිත් බලන්න ටැංකියට සම්බන්ධ සෙන්සර් එකෙන් පෙන්වාවි ටැංකිය ෆුල් කියලා.

තව ලීටර් දෙකක් විතර ටැංකියට ගහන්න ඉඩ තියෙන බව පෙනුනත් ඒ ලීටර් කීපය වෙනුවෙන් අපතේ යන තෙල් ප්‍රමාණය එහෙම නැතිනම් ඒ වෙනුවෙන් අපි බොරුවට වියදම් කරන මුදල ඉතිරි වේවි එතකොට.

මොකද ෂෙඩ් වලදි වාහනේ තෙල්ටැංකියට තෙල් ගහන්නෙ මැෂින්එකෙන් ගහන්න පුලුවන් උපරිම වේගෙන්. මම දැකපු විදියට එහෙමත් ෂෙඩ් එකක තමයි සෙනග/වාහන අඩු වෙලාවටවත් සාමාන්‍ය වේගෙන් තෙල් ගහන්නෙ.

[QUOTE="roshan.herath, post: 19102585, member: 533710"] [b]ෆුල්ටෑන්ක් ගහලා වැඩියෙන් ගෙවනවා[/b] [SIZE=3]ෂෙඩ් එකක වාහනේ නවත්තලා වාහනේ තෙල් ටැංකියට තෙල් ගහද්දි තෙල් ගහන පොම්පෙන් සද්දයක් ඇවිත් තෙල් ගහන පොම්පෙ එකපාරටම නවතිනවා දැකලා ඇති. එතැනදි තෙල්ගහන තැන කෙනා ආයෙත් පොම්පෙ ටිකක් උස්සලා අතින් අල්ලගෙන තෙල් ගහනවා. වාහනේ ටැංකියේ කට මට්ටමට තෙල් පිරුණම ස්වයංක්‍රියව තෙල් ටැංකියට පොම්පෙන් තෙල් යවන එක නවත්තන ස්විචයක් තියෙනවා දැන් ෂෙඩ් වල තියෙන පොම්ප වල. මේකට පේටන්ට් එකකුත් තියෙනවාලු [URL]http://www.google.com/patents/US4709735[/URL] ඉතින් අපි ෆුල් ටෑන්ක් ගහන්න කියලා හරි රුපියල් මෙච්චරක (2000 වගේ) ගහන්න කියලා ටැංකිය දිහා බලාන එකදිගටම තෙල් ගහද්දි වෙන්නෙ ටැංකියෙ කටමට්ටමට ආපු තෙල් ටැංකියෙ කටින් එලියට එන එක, නැතිනම් වාෂ්ප වෙන එක. (ඉන්ටනෙට් එකේ සයිට් කීපෙක තිබුනා මේ වෙලාවට පොම්පෙන් ෂෙඩ් එකේ ටැංකියට ආපහු තෙල්යන වෑල්ව් එකක් තියෙනවා කියලා.) ඒ කොහොම වුනත් අපි ටැංකියේ පාවිච්චියට ගන්නෙ නැති තෙල් ප්‍රමාණෙකට සල්ලි දෙනවා ෂෙඩ් එකට. ආයෙ තෙල් ගහද්දි පොඩ්ඩක් අවධානෙන් ඉදලා පොම්පෙන් සද්දයක් ඇවිත් පොම්පෙ නැවතුනාම දිගටම තෙල් නොගහ ඒ ගානට හරි ආසන්නම රුපියල් සීයට (ගෙවන්න ලේසි ගාණක් එනකම්) තෙල් ගහලා ඒ වටිනාකම ගෙවලා ඇවිත් බලන්න ටැංකියට සම්බන්ධ සෙන්සර් එකෙන් පෙන්වාවි ටැංකිය ෆුල් කියලා. තව ලීටර් දෙකක් විතර ටැංකියට ගහන්න ඉඩ තියෙන බව පෙනුනත් ඒ ලීටර් කීපය වෙනුවෙන් අපතේ යන තෙල් ප්‍රමාණය එහෙම නැතිනම් ඒ වෙනුවෙන් අපි බොරුවට වියදම් කරන මුදල ඉතිරි වේවි එතකොට. මොකද ෂෙඩ් වලදි වාහනේ තෙල්ටැංකියට තෙල් ගහන්නෙ මැෂින්එකෙන් ගහන්න පුලුවන් උපරිම වේගෙන්. මම දැකපු විදියට එහෙමත් ෂෙඩ් එකක තමයි සෙනග/වාහන අඩු වෙලාවටවත් සාමාන්‍ය වේගෙන් තෙල් ගහන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom