Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆුල් ආතල් ජපන් කාටූන් (Japanese Animes)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆුල් ආතල් ජපන් කාටූන් (Japanese Animes)

පොඩි කාලෙ අපි හැමදෙනාම වගෙ කාටූන් බලල තියෙනවනෙ.

පිස්සු පූසා, දොස්තර හොඳහිත, ගලිව(ර්), හා හා හරි හාවා වගේම සූර පප්පා, කවුද බෝයි වගෙ හඬ කවපු කාටූන් නොබලපු කෙනෙක් නැතිතරම්.

ඔය හඬ කවපුව වගේම මුල් කාලෙ ටීවි එකේ ගිය G.I. Joe, Teenage Mutant Ninja Turtles, Thundercats, X-Men, Leo the Lion, Justice League වගෙ ඉංග්රීසි කාටූනුත් අපි ගොඩක් දෙනා බලල ඇති. ඔය වගේම මෑත කාලෙ ජනප්රිය උන

Avatar the last Airbender

Avatar - The Legend of Korra

Dragons Riders of Berk

Green Lantern The Animated Series

Kung Fu Panda Legends of Awesomeness

Teenage Mutant Ninja Turtles 2012

The Avengers Earths Mightiest Heroes

Thundercats 2011

Transformers Prime

Ultimate Spider-Man 2012

Wolverine 2011

Wolverine and the X-Men

Young Justice

කාටූනුත් අපි සමහර අය බලල ඇති. මමනන් ඔය ඔක්කොම ඩෞන්ලෝඩ් කරන් තමයි බැලුවෙ සහ බලන්නෙ. ඔය කාටූන් අතරින් Avatar the last Airbender කියන එක තමයි මගෙ ප්රියතම ඉංග්රීසි කාටූන් එක.

දැන් හරියටම මාතෘකාවට බැස්සොත්, මම දැන් මාස දෙකකට විතර කලින් එළකිරි.කොම් හි සාමාජිකයින් දෙ තුන් දෙනෙක්ගෙ නිර්දේශයක් මත[FONT=&quot] Naruto සහ[/FONT][FONT=&quot] One Piece[/FONT] කියන ජපන් කාටූන් දෙක බැලුව. තව මොනවද ඉතින් ඊට පස්සෙ අයෙත් මම ජපන් කාටූන් පප්පෙක් වෙලා. මේ ජපන් කාටූන් ෆුල් ෆන්. බලන්න බලන්න ආස හිතෙනව.

මේ ත්රෙඩ් එක දැම්මෙ ඉතින් තවත් ජපන් කාටූන් වලට කැමති කට්ටියට බලනවනන් බලන්න හොඳ කාටූන් ටිකක් තෝරගන්න උදවුවක් විදිහට. මෙතන දාල තියෙන ඔක්කොම කාටූන් මම ඩෞන්ලෝඩ් කරන් බලපුව සහ බලන ඒව.

මේ ජපන් කාටූන් බලන්න කාටහරි ආස හිතුනොත් ඉංග්රීසි හඬ කවපුව ඩෞන්ලෝඩ් කරන් බලන්න එපා. ඉංග්රීසි උපසිරැසි සමගම බලන්න. මොකද ජපන් කාටූන්වල හැගීම් ප්රකාශනය ඉතාමත් ඉහලයි. ඉංග්රීසියෙන් බලනකොට කිසිම ගතියක් නෑ.

මේ සමහර කාටූන් පොඩිහිටියන්ට වැඩිය සුදුසු නෑ

මේ කාටූන් බලන තව කට්ටිය ඉන්නවනන් ඒ කටූන් වල විස්තරත් දාල යන්න අමතක කරන්න එපා.

[QUOTE="donkosala, post: 14348298, member: 171896"] [b]ෆුල් ආතල් ජපන් කාටූන් (Japanese Animes)[/b] [CENTER][SIZE=4]පොඩි කාලෙ අපි හැමදෙනාම වගෙ කාටූන් බලල තියෙනවනෙ. [/SIZE] [SIZE=4][B]පිස්සු පූසා, දොස්තර හොඳහිත, ගලිව(ර්), හා හා හරි හාවා[/B] වගේම [B]සූර පප්පා, කවුද බෝයි[/B] වගෙ හඬ කවපු කාටූන් නොබලපු කෙනෙක් නැතිතරම්.[/SIZE] [SIZE=4]ඔය හඬ කවපුව වගේම මුල් කාලෙ ටීවි එකේ ගිය [FONT=Arial]G.I. Joe, Teenage Mutant Ninja Turtles, Thundercats, X-Men, Leo the Lion, Justice League[/FONT] වගෙ ඉංග්රීසි කාටූනුත් අපි ගොඩක් දෙනා බලල ඇති. ඔය වගේම මෑත කාලෙ ජනප්රිය උන [/SIZE] [SIZE=4]Avatar the last Airbender[/SIZE] [SIZE=4]Avatar - The Legend of Korra[/SIZE] [SIZE=4]Dragons Riders of Berk[/SIZE] [SIZE=4]Green Lantern The Animated Series[/SIZE] [SIZE=4]Kung Fu Panda Legends of Awesomeness[/SIZE] [SIZE=4]Teenage Mutant Ninja Turtles 2012[/SIZE] [SIZE=4]The Avengers Earths Mightiest Heroes[/SIZE] [SIZE=4]Thundercats 2011[/SIZE] [SIZE=4]Transformers Prime[/SIZE] [SIZE=4]Ultimate Spider-Man 2012[/SIZE] [SIZE=4]Wolverine 2011[/SIZE] [SIZE=4]Wolverine and the X-Men[/SIZE] [SIZE=4]Young Justice[/SIZE] [SIZE=4]කාටූනුත් අපි සමහර අය බලල ඇති. මමනන් ඔය ඔක්කොම ඩෞන්ලෝඩ් කරන් තමයි බැලුවෙ සහ බලන්නෙ. ඔය කාටූන් අතරින් Avatar the last Airbender කියන එක තමයි මගෙ ප්රියතම ඉංග්රීසි කාටූන් එක. [/SIZE] [SIZE=4]දැන් හරියටම මාතෘකාවට බැස්සොත්, මම දැන් මාස දෙකකට විතර කලින් එළකිරි.කොම් හි සාමාජිකයින් දෙ තුන් දෙනෙක්ගෙ නිර්දේශයක් මත[FONT="] [FONT=Arial Black]Naruto[/FONT] සහ[/FONT][FONT="] [FONT=Arial Black]One Piece[/FONT][/FONT] කියන ජපන් කාටූන් දෙක බැලුව. තව මොනවද ඉතින් ඊට පස්සෙ අයෙත් මම ජපන් කාටූන් පප්පෙක් වෙලා. මේ ජපන් කාටූන් ෆුල් ෆන්. බලන්න බලන්න ආස හිතෙනව. [/SIZE] [SIZE=4]මේ ත්රෙඩ් එක දැම්මෙ ඉතින් තවත් ජපන් කාටූන් වලට කැමති කට්ටියට බලනවනන් බලන්න හොඳ කාටූන් ටිකක් තෝරගන්න උදවුවක් විදිහට. මෙතන දාල තියෙන ඔක්කොම කාටූන් මම ඩෞන්ලෝඩ් කරන් බලපුව සහ බලන ඒව.[/SIZE] [SIZE=4]මේ ජපන් කාටූන් බලන්න කාටහරි ආස හිතුනොත් ඉංග්රීසි හඬ කවපුව ඩෞන්ලෝඩ් කරන් බලන්න එපා. ඉංග්රීසි උපසිරැසි සමගම බලන්න. මොකද ජපන් කාටූන්වල හැගීම් ප්රකාශනය ඉතාමත් ඉහලයි. ඉංග්රීසියෙන් බලනකොට කිසිම ගතියක් නෑ. [/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][SIZE=4]මේ සමහර කාටූන් පොඩිහිටියන්[/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE] වැඩිය සුදුසු නෑ[/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] [SIZE=4]මේ කාටූන් බලන තව කට්ටිය ඉන්නවනන් ඒ කටූන් වල විස්තරත් දාල යන්න අමතක කරන්න එපා[/SIZE]. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom