Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆුල් කෑශ් vs FIX 90%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නේ ලක්ශ 10ක් තියෙනවා 9ක් ෆුල් කෑශ් දීලා බයික් එක ගන්නද?

Fix deposit laksha 10

Poliya 10%

Wasara 5

Masekata labena poli mudala 8333.33

awuruddakata 100000

awurudu 5ta laksha 5

Fix eka laksha 10 + poliya laksha 5

Okkoma laksha 15 lebenawa wasara 5 awasane (masikawa intrest eka ganna widiyata heduwath)

Loan laksha 9

Poliya 14%

Wasara 5

masika warikaya 20941.43

awuruddakata 251297.16

awurudu 5ta 1256485.80

laksha 10 fix karala 9k loan eka gehuwoth

laksha 15n 1256485.80 adukarama labaya 243514.20

lakshe aduwunama 143514

loan ekakadi loan calculator ekakata dala gana hadanna ona. ෆුල් කැපිටල් එකටම loan wala poliya ayawenne na.

loan ekakadi intrest ekath ekka capital eken kotasak aduwenawa. a nisa loan calculator ekakata dala hadanna ona.

speed draft wagenam කැපිටල් එකට පොලිය hadala calculate kareki. ekedi capital eken kotasak aduwenne nethi nisa.

uda tikama thawa widiyakata

warikaya saha fix poliya athara paratharaya

20941.43-8333.33=12,608.10

12608.10x60=756,486

900000-756486=143514

බිස්නස් කරන එවුන් මේ විදියට ගේමක් ගහනවා.

ඕකේ ලාබයක් නැත්තන් උන් කොහොමත් ඔහොම කරන්නේ නෑ.

එහෙම සිස්ටම් එකක් පවතින්න විදියකුත් නෑ.

පසුව ලියමි.

මම සම්පත් බැන්ක් එකට කෝල් කරලා විස්තර ඇහුවා.

හරියටම බැන්ක් එකෙන් කියපු ගාන මෙහෙමයි

ෆික්ස් ඩිපොසිට්

මුදල ලක්ශ 10

කාලය වසර 5

පොලිය 8.75%

මාසෙකට පොලිය 7291.66

වසරකට 87500

වසර 5ට 437500

සමාන වාරික ලෝන්

මුදල ලක්ශ 9

කාලය වසර 5

පොලිය 10.39%

වාරිකය 22792

අවුරුදු 5 අවසානයෙදි ගෙවූ මුදල 1367520

වෙනස

22792-7291= 15501

15501 x 60 = 930060

තව විදියකට

1367520-437500= 930020

එහෙම බැලුවම පාඩුයි.

ෆික්ස් එකෙන් ලෝන් එක ගන්නේ නැතුව ෆික්ස් එක දාලා ලක්ශ 9ක පර්සනල් ලෝන් එකක් සමාන වාරික වලට කැපිටල් එකෙන් කොටසකුත් අඩුවෙන්න ගන්න පුලුවන්නම් මම උඩම කියපු ලාබේ තියෙනවා.

ෆික්ස් එකෙන්ම 90%ක ලෝන් එකක් ගත්තොත් පාඩුයි.

[QUOTE="XibitZ, post: 31358586, member: 132898"] ප්රශ්නේ ලක්ශ 10ක් තියෙනවා 9ක් ෆුල් කෑශ් දීලා බයික් එක ගන්නද? Fix deposit laksha 10 Poliya 10% Wasara 5 Masekata labena poli mudala 8333.33 awuruddakata 100000 awurudu 5ta laksha 5 Fix eka laksha 10 + poliya laksha 5 Okkoma laksha 15 lebenawa wasara 5 awasane (masikawa intrest eka ganna widiyata heduwath) Loan laksha 9 Poliya 14% Wasara 5 masika warikaya 20941.43 awuruddakata 251297.16 awurudu 5ta 1256485.80 laksha 10 fix karala 9k loan eka gehuwoth laksha 15n 1256485.80 adukarama labaya 243514.20 lakshe aduwunama 143514 loan ekakadi loan calculator ekakata dala gana hadanna ona. ෆුල් කැපිටල් එකටම loan wala poliya ayawenne na. loan ekakadi intrest ekath ekka capital eken kotasak aduwenawa. a nisa loan calculator ekakata dala hadanna ona. speed draft wagenam කැපිටල් එකට පොලිය hadala calculate kareki. ekedi capital eken kotasak aduwenne nethi nisa. uda tikama thawa widiyakata warikaya saha fix poliya athara paratharaya 20941.43-8333.33=12,608.10 12608.10x60=756,486 900000-756486=143514 බිස්නස් කරන එවුන් මේ විදියට ගේමක් ගහනවා. ඕකේ ලාබයක් නැත්තන් උන් කොහොමත් ඔහොම කරන්නේ නෑ. එහෙම සිස්ටම් එකක් පවතින්න විදියකුත් නෑ. .......................................................................... පසුව ලියමි. මම සම්පත් බැන්ක් එකට කෝල් කරලා විස්තර ඇහුවා. හරියටම බැන්ක් එකෙන් කියපු ගාන මෙහෙමයි ෆික්ස් ඩිපොසිට් මුදල ලක්ශ 10 කාලය වසර 5 පොලිය 8.75% මාසෙකට පොලිය 7291.66 වසරකට 87500 වසර 5ට 437500 සමාන වාරික ලෝන් මුදල ලක්ශ 9 කාලය වසර 5 පොලිය 10.39% වාරිකය 22792 අවුරුදු 5 අවසානයෙදි ගෙවූ මුදල 1367520 වෙනස 22792-7291= 15501 15501 x 60 = 930060 තව විදියකට 1367520-437500= 930020 එහෙම බැලුවම පාඩුයි. ෆික්ස් එකෙන් ලෝන් එක ගන්නේ නැතුව ෆික්ස් එක දාලා ලක්ශ 9ක පර්සනල් ලෝන් එකක් සමාන වාරික වලට කැපිටල් එකෙන් කොටසකුත් අඩුවෙන්න ගන්න පුලුවන්නම් මම උඩම කියපු ලාබේ තියෙනවා. ෆික්ස් එකෙන්ම 90%ක ලෝන් එකක් ගත්තොත් පාඩුයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom