Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆුල් කෑශ් vs FIX 90%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ full simplify කරල කියන්නෙ. ඕක කොහොමවත් කවමදාවත් ලාබ වෙන්නෙ නෑ. ඔයාගෙ scenario එකේ අවුල් තැන් ගොඩයි. FD එකෙන් cash back loan ගද්දි loan creation fee එකට රු 600ක් - 1000ක් වගේ කැපෙනව. එච්චරයි. ඒත් personal loan ගද්දි document charges, stamp duty, loan creation charges ඔක්කොම ගෙවන්න ඕනෙ. ඕක 7000 වගේ වෙනව. අඩුම cash back loan දැන් දෙන්නෙ 2.5%. normally 3% තමා.

ඔයාගෙ scenario එකම ගත්තත්,

assume WHT is 0.00 and charges are 0.00

scenario 1

ඔයාගෙ ලක්ශ 10 ෆික්ස් දානව 8.75% පොළියට. 9ක් ආපහු ගන්නව 10.39% ට

after 60 months

Capital

interest

Per Annum

60 Months Interest

Total Amount

1,000,000.00

8.75

87,500.00

437,500.00

1,437,500.00

ණය වාරිකය 22,792.50

වසර පහ අවසානයේ ලෝන් එක ගෙවිල ඉවර වෙනව. ලෝන් එකට ගෙවූ මුලු මුදල ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඔබේ FD එකේ මුලු මුදල පොළිය සමග අතට ලැබෙනව. එතකොට අතේ ඇති මුලු මුදල = 1,437,500.00

scenario 2

ඔයා ලක්ශ 9න් බයික් එක ගන්නව ඉතුරු ලක්ශෙ බැංකුවට දාන්නෙත් නැතුව කැටේකට දානව interest 0% ඔයාගෙ scenario 1 ගෙවන ණය වාරිකය හැම මාසෙම කැටේටම දානව.

Month

Capital

Intrest

Per Month

Total

Compound Amount

Net Total

1

100,000.00

0.0%

100,000.00

22,792.50

122,792.50

2

122,792.50

0.0%

122,792.50

22,792.50

145,585.00

60

1,444,757.50

0.0%

1,444,757.50

22,792.50

1,467,550.00

වසර පහ අවසානයේ කැටේට දැන්මත් ඔයා ලග අතේ ඇති මුලු මුදල = 1,467,550.00

comparison

1,467,550.00 - 1,437,500.00 = 30,050.00

හැමදේම smooth ගිහින් හරියටම payments උනත් නිකන් 30,050.00 නාස්ති කරන්. තව එක ලෝන් වාරිකයක් හරි ගෙවන්න බැරි උනොත් ඕකත් ක්‍රිබ් හිට් වෙනව. ඒ වගේම දඩ පොළිත් වදිනව. late payments වදිනව.

scenario 3

continues compound deposit එකක් කලොත් 6.5% Interest එකට

Month

Capital

Interest

Per Month

Total

Compound Amount

Net Total

1

100,000.00

6.5%

541.67

100,541.67

22,792.50

123,334.17

2

123,334.17

6.5%

668.06

124,002.23

22,792.50

146,794.73

60

1,717,025.09

6.5%

9,300.55

1,726,325.64

22,792.50

1,749,118.14

311,618.14 වගේ තමන් ලග නිකන්ම එකතු වෙනව

[QUOTE="MihiCherub, post: 31360795, member: 238676"] මේ full simplify කරල කියන්නෙ. ඕක කොහොමවත් කවමදාවත් ලාබ වෙන්නෙ නෑ. ඔයාගෙ scenario එකේ අවුල් තැන් ගොඩයි. FD එකෙන් cash back loan ගද්දි loan creation fee එකට රු 600ක් - 1000ක් වගේ කැපෙනව. එච්චරයි. ඒත් personal loan ගද්දි document charges, stamp duty, loan creation charges ඔක්කොම ගෙවන්න ඕනෙ. ඕක 7000 වගේ වෙනව. අඩුම cash back loan දැන් දෙන්නෙ 2.5%. normally 3% තමා. ඔයාගෙ scenario එකම ගත්තත්, assume WHT is 0.00 and charges are 0.00 scenario 1 ඔයාගෙ ලක්ශ 10 ෆික්ස් දානව 8.75% පොළියට. 9ක් ආපහු ගන්නව 10.39% ට after 60 months [TABLE] [TR] [TD]Capital[/TD] [TD]interest[/TD] [TD]Per Annum[/TD] [TD]60 Months Interest[/TD] [TD]Total Amount[/TD] [/TR] [TR] [TD]1,000,000.00[/TD] [TD][RIGHT]8.75[/RIGHT][/TD] [TD]87,500.00[/TD] [TD]437,500.00[/TD] [TD]1,437,500.00[/TD] [/TR] [/TABLE] ණය වාරිකය 22,792.50 වසර පහ අවසානයේ ලෝන් එක ගෙවිල ඉවර වෙනව. ලෝන් එකට ගෙවූ මුලු මුදල ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඔබේ FD එකේ මුලු මුදල පොළිය සමග අතට ලැබෙනව. එතකොට අතේ ඇති මුලු මුදල = 1,437,500.00 scenario 2 ඔයා ලක්ශ 9න් බයික් එක ගන්නව ඉතුරු ලක්ශෙ බැංකුවට දාන්නෙත් නැතුව කැටේකට දානව interest 0% ඔයාගෙ scenario 1 ගෙවන ණය වාරිකය හැම මාසෙම කැටේටම දානව. [TABLE] [TR] [TD]Month[/TD] [TD]Capital[/TD] [TD]Intrest[/TD] [TD]Per Month[/TD] [TD]Total[/TD] [TD]Compound Amount[/TD] [TD]Net Total[/TD] [/TR] [TR] [TD][RIGHT]1[/RIGHT][/TD] [TD]100,000.00[/TD] [TD][RIGHT]0.0%[/RIGHT][/TD] [TD]-[/TD] [TD]100,000.00[/TD] [TD]22,792.50[/TD] [TD]122,792.50[/TD] [/TR] [TR] [TD][RIGHT]2[/RIGHT][/TD] [TD]122,792.50[/TD] [TD][RIGHT]0.0%[/RIGHT][/TD] [TD]-[/TD] [TD]122,792.50[/TD] [TD]22,792.50[/TD] [TD]145,585.00[/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][RIGHT]60[/RIGHT][/TD] [TD]1,444,757.50[/TD] [TD][RIGHT]0.0%[/RIGHT][/TD] [TD]-[/TD] [TD]1,444,757.50[/TD] [TD]22,792.50[/TD] [TD]1,467,550.00[/TD] [/TR] [/TABLE] වසර පහ අවසානයේ කැටේට දැන්මත් ඔයා ලග අතේ ඇති මුලු මුදල = 1,467,550.00 comparison 1,467,550.00 - 1,437,500.00 = 30,050.00 හැමදේම smooth ගිහින් හරියටම payments උනත් නිකන් 30,050.00 නාස්ති කරන්. තව එක ලෝන් වාරිකයක් හරි ගෙවන්න බැරි උනොත් ඕකත් ක්‍රිබ් හිට් වෙනව. ඒ වගේම දඩ පොළිත් වදිනව. late payments වදිනව. scenario 3 continues compound deposit එකක් කලොත් 6.5% Interest එකට [TABLE] [TR] [TD]Month[/TD] [TD]Capital[/TD] [TD]Interest[/TD] [TD]Per Month[/TD] [TD]Total[/TD] [TD]Compound Amount[/TD] [TD]Net Total[/TD] [/TR] [TR] [TD][RIGHT]1[/RIGHT][/TD] [TD]100,000.00[/TD] [TD][RIGHT]6.5%[/RIGHT][/TD] [TD]541.67[/TD] [TD]100,541.67[/TD] [TD]22,792.50[/TD] [TD]123,334.17[/TD] [/TR] [TR] [TD][RIGHT]2[/RIGHT][/TD] [TD]123,334.17[/TD] [TD][RIGHT]6.5%[/RIGHT][/TD] [TD]668.06[/TD] [TD]124,002.23[/TD] [TD]22,792.50[/TD] [TD]146,794.73[/TD] [/TR] [TR] [TD][RIGHT]60[/RIGHT][/TD] [TD]1,717,025.09[/TD] [TD][RIGHT]6.5%[/RIGHT][/TD] [TD]9,300.55[/TD] [TD]1,726,325.64[/TD] [TD]22,792.50[/TD] [TD]1,749,118.14[/TD] [/TR] [/TABLE] 311,618.14 වගේ තමන් ලග නිකන්ම එකතු වෙනව [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom