ෆුල් නයිටක් ගහලා නිදි මතේ ගෙදර ඇවිත් phone එක අතට ගත්තාම ගහලා ආපු එකීගෙම tiktok එක Suggest 🤣🤣

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොච්චර ඇහුවත් ඇත්ත නම කිව්වෙ නෑ. හැබැයි එක්කො tiktok එක හොරෙන් surveillance කරලා, එහෙම නැත්නම් හිතා ගන්න බැරි තරම් පුදුම coincidence එකක්. නිකමට tiktok ගියා විතරයි ගහපු එකීගෙ නැටිල්ලක්. 🤣🤣

    සතුටු වෙනවද, බය වෙනවද කියලා හිතා ගන්ඩ බෑ යකෝ. 🤣
    ඉස්සර fb එකෙත් ඔය සීන් එක තිබ්බ.
     
    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Oka normal algorithem ekak. Eka laga dennek detect unama ohoma tamai. Dennage interest ehemat samai kiyala un gannawa social media app ehema. Samahara welawat ubala kathakarapu dewal ehemath add wala ubalata suggest wei. Ubalage association ekak detect unot ekek search karapu deyak ubalage common characteristics tienawanam anith kenatat suggest karanawa.
     
    • Wow
    Reactions: Dishta Didin

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Oka normal algorithem ekak. Eka laga dennek detect unama ohoma tamai. Dennage interest ehemat samai kiyala un gannawa social media app ehema. Samahara welawat ubala kathakarapu dewal ehemath add wala ubalata suggest wei. Ubalage association ekak detect unot ekek search karapu deyak ubalage common characteristics tienawanam anith kenatat suggest karanawa.
    මලෝත්තයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,634
    6,182

    Bump