Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆෙඩරල්_gana jvp mathaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි...

මේ ප්රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි

1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි

2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි..

3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි...

4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා)

5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි...

6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි...

7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි

8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි....

මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා

අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට

[QUOTE="saradiel1, post: 18738034, member: 465221"] [SIZE="5"] ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි... මේ ප්රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි 1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි 2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි.. 3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි... 4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා) 5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි... 6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි... 7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි 8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි.... මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom