Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ෆෙන්ග්ෂුයි - තත්වය බරපතළ වීමට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )

....මෙන්න අපේ බුදු හාමුදුරුවෝ....

සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" වලින් සමන් විත වන සේක...එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය...(දීඝ නිකායේ "ලක්ඛණ" සූත්‍රය ඇසුරෙනි)

1. සුප්ට්ඨිත්ත පාද - සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි...

2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි - "පාද තලෙසු" යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ "ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ" යන්නෙන්ද නිරූපණය කෙරෙයි...මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් "මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ" යනාදි සඥෙයෛය ලක්ෂණ 108ක් ඇත...

3.ආයතපණ්හි - දික්වූ විළුඹ සහ වළළුකර

4.දීඝංඟුලි - දිඟු ඇඟිලි

5.මුදු තළුනභත්ථ පාද - "තළු" යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ

6.ජාල හත්ථ පාද - බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..

7. උස්සඬ්කපාදතා - වළළු කර උස්ය

8. එණිජඬ්ගා - මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය...

9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති - සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..

10. කොසෝහිත වත්ථගුය්හ - කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි

11. සුවණ්ණවණ්ණ - රන් වන් පැහැ සිරුර

12. එකෙකලොම - බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි...

13. උද්දග්ගලොම - තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති "ඌර්ණ රෝම" ලක්ෂණයෙහි පිහිටයි

14. බ්රහ්මුජ්ජුගත්ත - පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..

15. සත්තුස්සද - තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..

16. සීහපුබ්බද්ධකාය - "පුබ්බද්ධ" යනු "පූර්ව අර්ධ" යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය...

17. චිතන්තරංස - පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත...( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)

18. නිග්‍රෝධ පරිමණ්ඩල - නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..

19. සමවත්තක්ඛන්ධ - සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය

20. රසග්ගසග්ගී ජ්ව්හ - ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව

21. සීහහනු - සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා

22. චත්තාලීස දන්ත - සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි...ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..

23. සමදන්ත - දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය

24. අවිවරදන්ත - සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..

25. සුසුක්කදාඨ - "සුසුක්ක" යනු "සුදෝ සුදු" යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..

26. පහූත ජිව්හො - විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය...සවිමත්ය...

27. බ්රහ්මස්වර - "බ්‍රහ්ම" යන්න පාලියෙහි "අසමසම" යන්නට යෙදේ...සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය...

28. අභිනීලනෙත්ත - ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල

29. ගොපමුඛ - අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්

30. උණ්ණා - ඌර්ණ රෝමය

31. උණ්හීසසීස - දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස

32. සුඛුමච්ඡවි - ඉතා මුදු මොළොක් සම

අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න...සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න...අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි...අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන "බුදු රදුන් නම් මේ යැයි" ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක...බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..

[QUOTE="TwoTone, post: 7680636, member: 286727"] ( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න ) ....මෙන්න අපේ බුදු හාමුදුරුවෝ.... සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ "දෙතිස් මහා පුරුෂ ලක්ෂණ" වලින් සමන් විත වන සේක...එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය...(දීඝ නිකායේ "ලක්ඛණ" සූත්‍රය ඇසුරෙනි) 1. සුප්ට්ඨිත්ත පාද - සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි... 2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි - "පාද තලෙසු" යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ "ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ" යන්නෙන්ද නිරූපණය කෙරෙයි...මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් "මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ" යනාදි සඥෙයෛය ලක්ෂණ 108ක් ඇත... 3.ආයතපණ්හි - දික්වූ විළුඹ සහ වළළුකර 4.දීඝංඟුලි - දිඟු ඇඟිලි 5.මුදු තළුනභත්ථ පාද - "තළු" යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ 6.ජාල හත්ථ පාද - බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය.. 7. උස්සඬ්කපාදතා - වළළු කර උස්ය 8. එණිජඬ්ගා - මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය... 9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති - සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක.. 10. කොසෝහිත වත්ථගුය්හ - කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි 11. සුවණ්ණවණ්ණ - රන් වන් පැහැ සිරුර 12. එකෙකලොම - බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි... 13. උද්දග්ගලොම - තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති "ඌර්ණ රෝම" ලක්ෂණයෙහි පිහිටයි 14. බ්රහ්මුජ්ජුගත්ත - පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි.. 15. සත්තුස්සද - තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි.. 16. සීහපුබ්බද්ධකාය - "පුබ්බද්ධ" යනු "පූර්ව අර්ධ" යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය... 17. චිතන්තරංස - පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත...( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..) 18. නිග්‍රෝධ පරිමණ්ඩල - නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි.. 19. සමවත්තක්ඛන්ධ - සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය 20. රසග්ගසග්ගී ජ්ව්හ - ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව 21. සීහහනු - සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා 22. චත්තාලීස දන්ත - සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි...ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති.. 23. සමදන්ත - දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය 24. අවිවරදන්ත - සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත.. 25. සුසුක්කදාඨ - "සුසුක්ක" යනු "සුදෝ සුදු" යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි.. 26. පහූත ජිව්හො - විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය...සවිමත්ය... 27. බ්රහ්මස්වර - "බ්‍රහ්ම" යන්න පාලියෙහි "අසමසම" යන්නට යෙදේ...සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය... 28. අභිනීලනෙත්ත - ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල 29. ගොපමුඛ - අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම් 30. උණ්ණා - ඌර්ණ රෝමය 31. උණ්හීසසීස - දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස 32. සුඛුමච්ඡවි - ඉතා මුදු මොළොක් සම අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න...සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න...අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි...අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන "බුදු රදුන් නම් මේ යැයි" ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක...බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom