Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි

ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි.

ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි.

පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරන්නේ.

source = www.lankatruth.com

[QUOTE="rigamage, post: 7895165, member: 20088"] [b]ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි[/b] [SIZE="4"]ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි. ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි. පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරන්නේ. [/SIZE] source = [url]www.lankatruth.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom