Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

ෆේස්බුක් (මුහුණු පොත) වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පහසුකම් අවහිරයට ලක්කළේ පැය 72කට බවත් සෙනසුරාදා (අද) දින වනවිට එම පහසුකම යළි යථා තත්ත්වයට පත්වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය.

රටේ උද්ගත වාතාවරණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදු වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ෆේස් බුක්, වට්ස් ඇප් ආදිය භාවිත කරමින් ඉන්දියාවේ සිදු වූ ගැටුම් මෙරට ගැටුම් බවට හුවා දක්වමින් ප්‍රචාර ගෙනගිය වෙබ් අඩවි තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය.

මේ වෙබ් අඩවි සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කිරීමට කොමිසමක් පත්කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

'තහනම' තවදුරටත් !

කෙසේවුවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරංචිමාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත්තේ, ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, විකල්ප ක්‍රමවේදයන් භාවිත කරමින් ෆෙස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

[QUOTE="dxx, post: 22952822, member: 386171"] [b]ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ[/b] [CENTER][SIZE="5"][B]ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ [/B][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"]ෆේස්බුක් (මුහුණු පොත) වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පහසුකම් අවහිරයට ලක්කළේ පැය 72කට බවත් සෙනසුරාදා (අද) දින වනවිට එම පහසුකම යළි යථා තත්ත්වයට පත්වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය. රටේ උද්ගත වාතාවරණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදු වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. ෆේස් බුක්, වට්ස් ඇප් ආදිය භාවිත කරමින් ඉන්දියාවේ සිදු වූ ගැටුම් මෙරට ගැටුම් බවට හුවා දක්වමින් ප්‍රචාර ගෙනගිය වෙබ් අඩවි තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය. මේ වෙබ් අඩවි සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කිරීමට කොමිසමක් පත්කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය. [SIZE="5"][COLOR="Black"][B]'තහනම' තවදුරටත් ![/B][/COLOR] [/SIZE] [COLOR="Red"]කෙසේවුවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරංචිමාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත්තේ, ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කිරීමට තීරණය කර ඇති බවයි.[/COLOR] මේ අතර, විකල්ප ක්‍රමවේදයන් භාවිත කරමින් ෆෙස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.[/SIZE][/COLOR] [IMG]http://cdnsin.srilankamirror.com/images/mirrorlogo-4.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom