Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු.

Facebook අපි ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා නේද. කෑවෙ නැතත් බිව්වෙ නැතත් FB යන්න තියනම් ඇති.

සමහර අය ගොඩාක් පෞද්ගලික දේවල් පවා FB එකේ share කරනවා. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අපේ Account එක හැක් කලා කියලා. හිතන්නත් අමාරුයි නේද ඒ වගේ දෙයක් ගැන. විශේෂයෙන්ම girlsලගෙ accounts හැක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මට හිතෙන විදියට ප්‍රධානම දේ ආරකශාව ගැන වැඩි තේරුමක් නැතිකම. අඩුම තරමින් Facebook එකෙන් දීලා තියන security settings වත් පාවිච්චි කරනවනම් හොඳයි. මම මේ security settings ගැන දාන්න

හිතුනෙ මගේ යාලුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද එයාටත් මේ settings ගැන අවබෝධයක් නැතිකම නිසා වලක්වගන්න තිබුන දෙයක් වලක්වගන්න බැරි උනා.

දැනට Facebook එකෙන් ප්‍රධාන security settings 6ක් දීලා තියනවා active කරගන්න

1.Secure Browsing

මේකෙන් කරන්නෙ https(Hypertext Transfer Protocol Secure) කියන protocol එක active කරන එක. සාමන්‍ය http පාවිච්චි කරනවට වඩා ආරක්ශිතයි. මොකද මේ ප්‍රොටෝකෝලය හරහා දත්ත හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කියන්නෙ අතරමැදියෙකුට මේ දත්ත කියවන්න අමාරුයි. මේ setting එක enable කරලා තියාගන්න.

2.Login Notifications

අපි සාමාන්යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් උනොත් මේ setting එක enable කරලා තියනම් අපිට ඊමේල් එකක් හෝ sms එකක් එනවා. වෙන කවුරුහරි අපේ ෆේස්බුක් එකට ලොග්

උනොත් දැනගන්න පුලුවන්.

3.Login Approvals

මේ setting එක ගොඩාක් වැදගත්. අපි සාමාන්යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් වෙන්න හදනව නම් අපේ අනුමැතිය ඕන වෙනවා. ඒ කියන්නෙ අපිට ෆේස්බුක් එකෙන් sms එකක් එවනවා security code එකක්. ඒ code එක නැතුව වෙනත් ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ. හැබැයි මේක වාතයක් වෙන වෙලාවලුත් තියනවා. sms එක එන්න ප්‍රමාද උනොත් එහෙම.

4.App Passwords

skype වගේ applications වලට ලොග් වෙන්න අවශ්‍ය කරන password එකක් තමයි මේක. ලේසියෙන්ම ආරක්ශිතව ෆේස්බුක්

හරහා ස්කයිපි වගේ ලොග් වෙන්න පුලුවන්.

5.Recognized Devices

තමන් නිතර නිතර ෆේස්බුක් ලොග් වෙන ආරක්ශිත ඩිවයිසස් සේව් කරලා තියාගන්න පුලුවන්. තමන්ගෙ ලැප් එක. මොබයිල් ෆෝන් එක වගේ ඒවා සේව් කරලා තියාගන්න. එතකොට වෙනත් තැනකින් ලොග් උනොත් දැනගන්න පුලුවන්.

6.Active Sessions

මේ setting එකෙන් අපි කලින් ලොග් උන තැන් සේව් කරලා තියාගන්නවා. අපිට බලන්න පුලුවන් සැක හිතෙන තැනකින් ලොග් වෙලාද කියලා. සැක හිතෙන තැනක් තියනම් end activity ක්ලික් කලාම session එක අයින් වෙනවා. ආයෙත් එතනින් ලොග් වෙනව නම් අපේ අවසරය ඕන වෙනවා.

මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ.

මේ ටික තමයි සරලම ආරක්ශිත ක්‍රම ටික. මම හිතන්නෙ ෆේස්බුක් පාවිච්චි කරන හැමොම මේ ප්‍රධානම settings 6 වත් active කරලා

තියාගන්න එක හොදයි.

[QUOTE="Jolly_Roger, post: 11302527, member: 197784"] [b]ෆේස්බුක් ආරක්ශාව තර කරගනිමු.[/b] [SIZE=4][IMG]http://babins.com.np/wp-content/uploads/2011/03/facebook-logo-320x200.jpg[/IMG] Facebook අපි ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා නේද. කෑවෙ නැතත් බිව්වෙ නැතත් FB යන්න තියනම් ඇති. :P සමහර අය ගොඩාක් පෞද්ගලික දේවල් පවා FB එකේ share කරනවා. හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අපේ Account එක හැක් කලා කියලා. හිතන්නත් අමාරුයි නේද ඒ වගේ දෙයක් ගැන. විශේෂයෙන්ම girlsලගෙ accounts හැක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි. මට හිතෙන විදියට ප්‍රධානම දේ ආරකශාව ගැන වැඩි තේරුමක් නැතිකම. අඩුම තරමින් Facebook එකෙන් දීලා තියන security settings වත් පාවිච්චි කරනවනම් හොඳයි. මම මේ security settings ගැන දාන්න හිතුනෙ මගේ යාලුවෙක්ට වෙච්ච කරදරයක් නිසා. මොකද එයාටත් මේ settings ගැන අවබෝධයක් නැතිකම නිසා වලක්වගන්න තිබුන දෙයක් වලක්වගන්න බැරි උනා. දැනට Facebook එකෙන් ප්‍රධාන security settings 6ක් දීලා තියනවා active කරගන්න [IMG]http://i39.tinypic.com/2q07iw7.png[/IMG] 1.Secure Browsing [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/167202_10150142084986729_20531316728_7787842_2504598_n.jpg[/IMG] [IMG]http://i43.tinypic.com/jv3e6w.png[/IMG] මේකෙන් කරන්නෙ https(Hypertext Transfer Protocol Secure) කියන protocol එක active කරන එක. සාමන්‍ය http පාවිච්චි කරනවට වඩා ආරක්ශිතයි. මොකද මේ ප්‍රොටෝකෝලය හරහා දත්ත හුවමාරු වෙන්නෙ encrypt වෙලා. ඒ කියන්නෙ අතරමැදියෙකුට මේ දත්ත කියවන්න අමාරුයි. මේ setting එක enable කරලා තියාගන්න. 2.Login Notifications [IMG]http://i41.tinypic.com/6yh2s4.png[/IMG] අපි සාමාන්යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් උනොත් මේ setting එක enable කරලා තියනම් අපිට ඊමේල් එකක් හෝ sms එකක් එනවා. වෙන කවුරුහරි අපේ ෆේස්බුක් එකට ලොග් උනොත් දැනගන්න පුලුවන්. 3.Login Approvals [IMG]http://i40.tinypic.com/21jnd00.png[/IMG] මේ setting එක ගොඩාක් වැදගත්. අපි සාමාන්යෙන් ෆේස්බුක් යන්න පාවිච්චි කරන පරිගනකය හෝ ජංගම දුරකතනය හැරුණු විට වෙනත් ඩිවයිස් එකකින් ෆේස්බුක් ලොග් වෙන්න හදනව නම් අපේ අනුමැතිය ඕන වෙනවා. ඒ කියන්නෙ අපිට ෆේස්බුක් එකෙන් sms එකක් එවනවා security code එකක්. ඒ code එක නැතුව වෙනත් ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ. හැබැයි මේක වාතයක් වෙන වෙලාවලුත් තියනවා. sms එක එන්න ප්‍රමාද උනොත් එහෙම. :P 4.App Passwords [IMG]http://i43.tinypic.com/24b6haq.png[/IMG] skype වගේ applications වලට ලොග් වෙන්න අවශ්‍ය කරන password එකක් තමයි මේක. ලේසියෙන්ම ආරක්ශිතව ෆේස්බුක් හරහා ස්කයිපි වගේ ලොග් වෙන්න පුලුවන්. 5.Recognized Devices [IMG]http://i44.tinypic.com/mhrm81.png[/IMG] තමන් නිතර නිතර ෆේස්බුක් ලොග් වෙන ආරක්ශිත ඩිවයිසස් සේව් කරලා තියාගන්න පුලුවන්. තමන්ගෙ ලැප් එක. මොබයිල් ෆෝන් එක වගේ ඒවා සේව් කරලා තියාගන්න. එතකොට වෙනත් තැනකින් ලොග් උනොත් දැනගන්න පුලුවන්. 6.[COLOR=black][B]Active Sessions[/B][/COLOR][/SIZE] [IMG]http://i44.tinypic.com/35n3ajr.png[/IMG] [SIZE=4]මේ setting එකෙන් අපි කලින් ලොග් උන තැන් සේව් කරලා තියාගන්නවා. අපිට බලන්න පුලුවන් සැක හිතෙන තැනකින් ලොග් වෙලාද කියලා. සැක හිතෙන තැනක් තියනම් end activity ක්ලික් කලාම session එක අයින් වෙනවා. ආයෙත් එතනින් ලොග් වෙනව නම් අපේ අවසරය ඕන වෙනවා. මේ තියෙන්නෙ ෆේස්බුක් එකේ security mechanism එක. මේ මොනව තිබුනත් හැක් කරන්න පුලුවන් ඉඩක් තියන බවත් මතක තියාගන්න. 100% ක් ආරක්ශිත තැනක් අන්තර්ජාලයේ කොහේවත් නෑ. ;);) [IMG]http://www2.pcmag.com/media/images/323092-facebook-security-infographic.jpg?thumb=y[/IMG] මේ ටික තමයි සරලම ආරක්ශිත ක්‍රම ටික. මම හිතන්නෙ ෆේස්බුක් පාවිච්චි කරන හැමොම මේ ප්‍රධානම settings 6 වත් active කරලා තියාගන්න එක හොදයි. :nerd::nerd::nerd: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom