ෆේස්බුක් ගැන ඔබ නොදත් කරුණු 10ක්...(Ten facts you didn't know about the Facebook)

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ෆේස්බුක් ගැන ඔබ නොදත් කරුණු 10ක්...(Ten facts you didn't know about the Facebook)

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ගැන ඔබ නොදැන සිටි විශ්මිත කරුණු 10කි...




















01)මසකට පින්තූර බිලියන 2.5 ක් Facebook එකට update වේ.








02)ඇමරිකානුවෝ පමණක් වසරකට මිනිත්තු බිලියන 13.9 ක් Facebook වෙබ් පිටුවේ රැදී සිටී.






03)ඔබට කිසිදා මාක් සක(ර්)බ(ර්)ග් (Mark Zuckerburg) (Facebook නිර්මාතෘ) block කිරීමට නොහැකිය.









04)Facebook රටක් වී නම් එය ලොව 3වන විශාලම රට වනු ඇත.







05)සිරියාව, චීනය, වියට්නාමය සහ ඉරානය Facebook තහනම් කර ඇත.








06)Facebookහි සීඝ්‍රයෙන්ම වර්ධනය වන වයස් කාණ්ඩය වන්නේ වයස 55ට වැඩි පිරිසයි.








07)ලේම්බුක්.කොම්(lamebook.com) යනු Facebook හි පලවන හාස්‍යජනක දෑ පලවන වෙබ් පිටුවකි.








08)ලොව වැඩිම් පිරිසක් පැමිණෙන වෙබ් පිටු අතර Facebook දෙවනි ස්ථානයේ පසු වේ.



09)ගැහැනු ළමයි Facebook හිදී පමණ ඉක්මවා තම ප්‍රශ්ණ ගැන කතා කිරීමට යාමෙන් "කො-රුමිනේශන්" නම් මානසික ආතති තත්වය ඇති වන බව සොයාගෙන තිබේ.





10)Facebook හි සෑම දේම පාහේ නිල් පාටින් ඇත්තේ මාක් සක(ර්)බ(ර්)ග්ට රතු-කොල වර්ණ අන්ඳතාවය ඇති බැවිනි.