Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පන්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පන්&

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර මේ වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300කට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින අතරේ මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේ.

අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.

[YOUTUBE]g6sv7Ij1dJU[/YOUTUBE]

මෙය තනිකරම කොපියකි...

ගත්තේ Gossip9 එකෙන්.

රී-පෝස්ට් නම් ඉතින් කොරන්ට දෙයක් නැත...

[QUOTE="Nebuchadnezzer, post: 13552018, member: 35040"] [b]ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පන්&[/b] [CENTER][IMG]http://3.bp.blogspot.com/-uVe-dnkaL5U/UGkzJ5UAxCI/AAAAAAAAfOE/jejW0tjcNCY/s320/Preview.jpg[/IMG] [SIZE=3]ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා. අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි. ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර මේ වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා. ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300කට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත. පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා. බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි. ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. [COLOR=Red][SIZE=4]බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.[/SIZE][/COLOR] ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින අතරේ මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේ. අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.[/SIZE] විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්. [YOUTUBE]g6sv7Ij1dJU[/YOUTUBE] [IMG]http://1.bp.blogspot.com/-SfRTjZfez-Y/UGkxdTKlBTI/AAAAAAAAfMg/N3T-X0kphn8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%281%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-AIXFCUVJoxg/UGkxqJpu0JI/AAAAAAAAfNA/LWIF-ln-WIY/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%282%29.JPG[/IMG] [IMG]http://3.bp.blogspot.com/-l18epSrxzTw/UGkxs-E78TI/AAAAAAAAfNI/VD6VTzw2XMc/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%283%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-caXlxbIfBYY/UGkxvy9fCII/AAAAAAAAfNQ/3io8aktS1rg/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%284%29.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-OMUvSKwk6vg/UGkx0KtnTiI/AAAAAAAAfNY/auFKT8NnGYw/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%285%29.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-NcqZSNm0ErY/UGkx4HElSBI/AAAAAAAAfNg/kQX3LI3Nvl8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%286%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-zWxpIa-xen0/UGkx8ad_jLI/AAAAAAAAfNo/9fw0OeFybN0/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%287%29.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-rdn4ssoo_mw/UGkx-n-j6rI/AAAAAAAAfNw/uP_AFT_k2BY/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%288%29.JPG[/IMG] [IMG]http://1.bp.blogspot.com/-teFAZNb3Q_Y/UGkyBh1i2xI/AAAAAAAAfN4/rhrLbxuJAPI/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%289%29.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-asexKKykCOY/UGkxg4G0f1I/AAAAAAAAfMo/0CLUvw7Iz6I/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2810%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-X3H3vq_qXcA/UGkxkqbCiyI/AAAAAAAAfMw/n0m__vKd0B8/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2811%29.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-4nIoKlByXVw/UGkxnwsVFNI/AAAAAAAAfM4/122gjAdF6qk/s1600/Temple+Burn-+Bangladesh-+Gossip9-++%2812%29.jpg[/IMG][/CENTER] [COLOR=Red] මෙය තනිකරම කොපියකි... ගත්තේ Gossip9 එකෙන්.[/COLOR] රී-පෝස්ට් නම් ඉතින් කොරන්ට දෙයක් නැත... :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom