Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් බලාගෙනයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් බලාගෙනයි....

වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත.

එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය

ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද

මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතාන්‍ය ජාතික

කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...ක

ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත.

මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ

වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි.

සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ

ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන්

ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය.

නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය,

ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ

යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය

ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය.

කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි

රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්රාණ්ය නිරුද්ධ කිරීමෙනි.

තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති

තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය.

පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ

facebook වෙබ් අඩවියයි,,

ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය..

[QUOTE="Robin*Hood, post: 15735317, member: 491983"] [b]ෆේස්බුක් බලාගෙනයි....[/b] [IMG]http://1.bp.blogspot.com/-CCd7eM5MUSY/Ts1LNXL-uNI/AAAAAAAAAH8/Nl8w5a_sr4E/s320/facebook.jpg[/IMG] [B][SIZE="3"]වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත. එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...ක ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත. මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි. සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන් ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය. නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය, ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය. කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්රාණ්ය නිරුද්ධ කිරීමෙනි. තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය. පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ facebook වෙබ් අඩවියයි,, [SIZE="4"]ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය..[/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom