Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් වාරණයට නීති එන පාටයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් වාරණයට නීති එන පාටයි

විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි.

මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය.

‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා.

ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා. ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ.

ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද?

මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්.

නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘

උපුටා ගැනීමකි.....

http://www.lankadeepa.lk/index.php/articles/212880

[QUOTE="tcgunarathena, post: 16321653, member: 52394"] [b]ෆේස්බුක් වාරණයට නීති එන පාටයි[/b] [COLOR="Blue"][SIZE="5"]විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි. මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය. ‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා. ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා. ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ. ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද? මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්. නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘[/SIZE][/COLOR] [COLOR="blue"][COLOR="Red"]උපුටා ගැනීමකි.....[/COLOR][/COLOR] [url]http://www.lankadeepa.lk/index.php/articles/212880[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom