Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් Save කරගන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් Save කරගන්න...

ඔයගොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් Facebook එකේ ඉන්නවනෙ. Facebook එකේ ඔයාල Status දානව, photo දානව, ඒවාගේ යාලුවන්ව tag කොරනව, ඒවට comments දානව යාලුවන්ට messages යවනව වගේ ගොඩාක් දේවල් කරනවනෙ. මේ ඔක්කොම අවුරුදු ගානක් තිස්සෙ කරල, එක දවසක හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව ඔයාලගෙ ෆේස්බුක් account එක deactivate උනොත් ඔයාලට මොනව හිතෙයිද?? අවුරුදු ගානක් ෆේස්බුක් එකේ කරපු ඔක්කොම වැඩ එක මොහොතකින් අපතේ යනව නේද??

මම මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියල දෙන්නෙ ඔයාල මේක කරන මොහොත වෙනකන් ඔයාල ෆේස්බුක් එකේ කරපු සියලුම දේවල් ඔයාලගෙ Hard Disk එකේ save කරගන්න ව්දිහයි. මේක ෆේස්බුක් එකේම තියන option එකක්. නමුත් ගොඩක් දෙනෙක් මේක ගැන දන්නැහැ.

1) මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් අකවුන්ට් එක ලොග් වෙලා Account Settings වලට යන්න.

2) එකට ගියහම යටින්ම වගේ තියනව Download Your Information කියල section එකක්. ඒකෙ Learn More කියන ලින්ක් එකට යන්න.

3) ඒකට ගියහම ඔයාලට ෆේස්බුක් එකෙන් දෙන මේ Option එක ගැන විස්තර ලැබෙන පිටුවක් ඕපන් වෙයි. ඒ පිටුවෙ යටම තියන Download කියල තියන බොත්තම ක්ලික් කරන්න.

4) ඒක ක්ලික් කරහම පොඩි Dialog Box එකක් එයි. ඒකෙත් Download කියන බොත්ත්ම ඔබන්න.

5) ඊට පස්සෙ Okay කරන්න.

දැන් ඔයාලගෙ ෆයිල් එක ෆේස්බුක් එකෙන් Process වෙනකන් ටික වෙලාවක් ඉන්න ඕනෙ. පැයක් විතර ගියා මටනම්. ඔයාලගෙ ෆයිල් එක Process උනහම ඔයාලගෙ E-mail එකට ඒ බව notify කර ඊමේල් එකක් ලැබෙයි. නැත්නම් මේ page එක refresh කර කර ඉන්න. මමත් මුල් සැරේ කරේ එහෙම.

Process වෙලා ඉවර උනහම ඔය Pending කියල තියන තැන Download කියල වැටෙයි. ඒක ක්ලික් කරල ඔයාලගෙ ෆයිල් එක download කරගන්න. ඒක .rar ෆයිල් එකක්. ඒ .rar ෆයිල් එක extract කරහම ඔයාලට ඔයාල ෆේස්බුක් එකේ දාපු කමෙන්ට්ස්, ඔයාලගෙ wall එක වගේම ඔයාල upload කරපු photos, videos වගේ දේවලුත් බලන්න පුලුවන්. Extract කරපු එකේ Index.html කියන එකට ගියහම ඔයාලගෙ Profile එක සම්පූර්නයෙන්ම පෙන්වයි.

ත්‍රෙඩ් එක හොඳනම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඒත් කමෙන්ට් කරන්න...

[QUOTE="DJnet, post: 9125444, member: 28940"] [b]ෆේස්බුක් Save කරගන්න...[/b] [CENTER][SIZE=4][SIZE=3][SIZE=4][IMG]http://i55.tinypic.com/2mn0gv4.jpg[/IMG] ඔයගොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් Facebook එකේ ඉන්නවනෙ. Facebook එකේ ඔයාල Status දානව, photo දානව, ඒවාගේ යාලුවන්ව tag කොරනව, ඒවට comments දානව යාලුවන්ට messages යවනව වගේ ගොඩාක් දේවල් කරනවනෙ. මේ ඔක්කොම අවුරුදු ගානක් තිස්සෙ කරල, එක දවසක හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව ඔයාලගෙ ෆේස්බුක් account එක deactivate උනොත් ඔයාලට මොනව හිතෙයිද?? අවුරුදු ගානක් ෆේස්බුක් එකේ කරපු ඔක්කොම වැඩ එක මොහොතකින් අපතේ යනව නේද?? මම මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියල දෙන්නෙ ඔයාල මේක කරන මොහොත වෙනකන් ඔයාල ෆේස්බුක් එකේ කරපු සියලුම දේවල් ඔයාලගෙ Hard Disk එකේ save කරගන්න ව්දිහයි. මේක ෆේස්බුක් එකේම තියන option එකක්. නමුත් ගොඩක් දෙනෙක් මේක ගැන දන්නැහැ. [/SIZE] [/SIZE][/SIZE][B][SIZE=3] [SIZE=4]1) මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් අකවුන්ට් එක ලොග් වෙලා Account Settings වලට යන්න.[/SIZE][/SIZE][/B] [IMG]http://i52.tinypic.com/2uj5o4y.jpg[/IMG] [SIZE=4] [B] 2) එකට ගියහම යටින්ම වගේ තියනව Download Your Information කියල section එකක්. ඒකෙ Learn More කියන ලින්ක් එකට යන්න.[/B][/SIZE] [IMG]http://i53.tinypic.com/302au6b.jpg[/IMG] [B][SIZE=3] [SIZE=4]3) ඒකට ගියහම ඔයාලට ෆේස්බුක් එකෙන් දෙන මේ Option එක ගැන විස්තර ලැබෙන පිටුවක් ඕපන් වෙයි. ඒ පිටුවෙ යටම තියන Download කියල තියන බොත්තම ක්ලික් කරන්න.[/SIZE][/SIZE][/B] [IMG]http://i55.tinypic.com/dzgxuc.jpg[/IMG] [SIZE=4][B] 4) ඒක ක්ලික් කරහම පොඩි Dialog Box එකක් එයි. ඒකෙත් Download කියන බොත්ත්ම ඔබන්න.[/B][/SIZE] [IMG]http://i52.tinypic.com/2r6mn1y.jpg[/IMG] [SIZE=4][B]5) ඊට පස්සෙ Okay කරන්න.[/B][/SIZE] [IMG]http://i55.tinypic.com/28b8guf.jpg[/IMG] [B][SIZE=3] [SIZE=4]දැන් ඔයාලගෙ ෆයිල් එක ෆේස්බුක් එකෙන් Process වෙනකන් ටික වෙලාවක් ඉන්න ඕනෙ. පැයක් විතර ගියා මටනම්. ඔයාලගෙ ෆයිල් එක Process උනහම ඔයාලගෙ E-mail එකට ඒ බව notify කර ඊමේල් එකක් ලැබෙයි. නැත්නම් මේ page එක refresh කර කර ඉන්න. මමත් මුල් සැරේ කරේ එහෙම.:P:P[/SIZE][/SIZE][/B] [IMG]http://i51.tinypic.com/2wm43mv.jpg[/IMG] [SIZE=4][B]Process වෙලා ඉවර උනහම ඔය Pending කියල තියන තැන Download කියල වැටෙයි. ඒක ක්ලික් කරල ඔයාලගෙ ෆයිල් එක download කරගන්න. ඒක .rar ෆයිල් එකක්. ඒ .rar ෆයිල් එක extract කරහම ඔයාලට ඔයාල ෆේස්බුක් එකේ දාපු කමෙන්ට්ස්, ඔයාලගෙ wall එක වගේම ඔයාල upload කරපු photos, videos වගේ දේවලුත් බලන්න පුලුවන්. Extract කරපු එකේ Index.html කියන එකට ගියහම ඔයාලගෙ Profile එක සම්පූර්නයෙන්ම පෙන්වයි. :)[/B] [IMG]http://i55.tinypic.com/359h9no.jpg[/IMG] [B] [COLOR=Blue]ත්‍රෙඩ් එක හොඳනම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඒත් කමෙන්ට් කරන්න... :D :D[/COLOR][/B] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom