Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක් sorry.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ උඹල මොකක්ද බන් හිතන්නෙ මේ සොරි ඩොට් කොම් එක ගැන. මුලින්ම කියන්නම් මම හම්බයෙක් නම් නෙවෙයි. නැත්තම් මෙතන රෙප් කපන එවුන්ට මට බනින්න යන එවුන්ට හම්බය කියන්නෙ නැතිව ඕනි එකෙක් නියල බැනපල්ල. මොකද මම මගේ බුද්දාගමට ගොඩක් ආදරය ගවුරවය කරන කෙනෙක්. බුදුන් සරණ මිස අන් සරණක් නොමැති බව දන්නවා.

බලපල්ලා අපේ එවුන් ඒ පේජ් එකෙන් හම්බයොන්ටයි දෙමළුන්ටයි මඩ ගහන බණින තරම. මම නම් හිතන්නෙ නෑ මචංලා තවත් ආගමකට ගැරහුව බැන්නා කියලා අපේ ආගම රැකෙනවා කියලා. අපි තරඟයකට යනව නම් අපිට ඉහලින් ඉන්න තරගකාරයව වට්ටලා අපි දිනන එකේ තේරුමක් නෑ. අපි දන්නවා අපේ ආගම තමයි ලෝකේ නිර්මලම දහම. පන්සිල් වල ඉඳන්ම තියෙන්නෙ ඒකෙ කාටවත් කරදරයක් හිරි හැරයක් නොවී ඉන්න ආකාරය කියලා. මෙතන කාටවත් මම පන්සිල් පද තේරුම් කරන්න යන්න ඕනි නෑනෙ.  මචං අපි අපේ ආගමට ආදරෙයි වගේ උන් උන්ගෙ ආගම් වලටත් ආදරෙයි. අපිට කාත් එක්කවත් තරඟයක් නෑ. බුදුන් අංගුලිමාලට කීවේ මා නැවතී සිටිමි ඔබද නවතින්න කියලා. පොඩ්ඩක් හිතේ තියන ආවේග නවත්තල හිතපල්ල බන්. අපි දන්නවා අපේ රට ධර්ම ද්වීපයක් කියලා. ගොඩක් අපේ ජීවිත බැදිලා තියෙන්නේ අපේ ආගම එක්ක. මගුලක් මළගෙයක් ගෙට ගෙවැදීමක් වගේ ඕනම වැදගත් කටයුත්තක් අපි කරන්නේ පිරිතක් බණක් කියලා. ඒ අපේ අනන්‍යතාවයක්. සිංහල බවුද්ද කීවම හිත නිවෙන ගතියකුයි එන්නේ. බුද්දාගම කීවම මිනී මරන, මැරකම් කරන කුණුහරප කියන ආගමක් නෙවෙයි. සත්‍ය කතා කරන ආගමක්. හේතු ඵල දහමෙ ඉදන්ම අපේ ආගම කතා කළෙ ඇත්ත. අපේ බුදු හාමුදුරුවො අපිට කවදාවත්ම කියලා නෑ කාවවත් අපේ ආගමට බලෙන් ගෙන්න ගන්න කියලවත්, ආගමෙන් යන කෙනෙකුට ආගම ත ඇරල යන්න දෙන්න එපා කියලවත්. අපි අපේ ආගම රැකගන්න ඕනි ධර්මාවබෝදයෙන්. අපි අපේ ආගමට හිරි හැර කරනව අපේ ආගම විනාශ කරනව කියලා අපි ගිහින් උන්ගෙ ආගම විනාශ කරන්න ඕනි නෑ. උපේක්ශාවෙන් ඒ දිහා බලන්න. ලඟකදි ඉදන් කවදාවත් නැති තරමට ජාතිවාඅදයක් ඇවිස්සිලා. අපිට හම්බයො මොනා කළාටද බන්. අපේ ආගමේ ඉන්න ඕනි මිනි මරාගන්න යන බෙනගන්න කුණුහරප කියාගන්න යන පිරිසක් නෙවෙඉ. ආගමට ආදරය කරන ආගම මැනවින් හදාරපු අපේ ආගම අවබෝද කරගත්ත පිරිසක්. ක්‍රිකට් ටීම් එකක එකොලොස් දෙනෙක් හිටියට වැඩක් නෑ. උන් එකොලහම ක්‍රිකට් ගහන්න දන්නෙ නැත්තම්. අපේ බුද්දාගමිකත්වය තියෙන්න ඕනි උප්පැන්න සහතිකේ නෙවෙයි හිතේ. තව දෙයික් දැන් කෙනෙක් කියන්න පුලුවන් එදා ආගම රැකගන්න අපේ හාමුදුරුවරු පෙරට නොගියා නම් අද අපිට ආගමක් ඉතිරි වෙයිද කියලා. එදා මීට වඩ අපි අපේ පන්සල එක්ක හිටියා. ආගම ඇදහුවා. හාමුදුරුවරුන්ගෙ දේශනා පිලිපැද්දා. රජවරයෙකුට වගේ සැලකීමක් හමුදුරු කෙනෙකුත තිබුනෙ. රජතුමා වත් හාමුදුරුවන්ගෙ කීමට පිටින් ගියෙ නෑ. ඒත් අද එහෙමද? අපි පන්සල් යන්නෙ නෑ. ඒ වෙනුවට ෆේස්බුක් යනවා. හාමුදුරුවො කියන අයගෙ වටිනාකම දන්නෙ නෑ. චීවරයක අගය දන්නෙ නෑ. කෙල්ලෙක් දන්නෙ නෑ හමුදුරුවො කෙල්ලෙක් එක්ක බස් එකේ සීට් එකේවත් ඉඳගන්නෙ නෑ කියලා. ඒත් උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලා. එහෙම අය යනවා ගිහින් හම්බයොන්ට පැලෙන්න බනිනවා. උන්ට බැන්නට වැඩක් නෑ. අපිට බෑ කාවවත් හදන්න. අපිට පුළුවන් අපි හැදෙන්න. එදා වගේම අදත් බෞද්ධ දර්ශනේ ඉගෙනගෙන බුද්ධාගමට හැරුණු අය නැද්ද? ඒ අය අතර ඉන්නෙ ගොඩක් සුදු ජාතිකයො. දෙයක් කරන කොට හොයල බලල කරන්න ඕනි. අර පේජ් එකේ කතා කරන්නෙ නිකම් අනිත් ජාති වලට රටේ අයිතියක් නෑ වගේ. එහෙනම් මොකටද බෞද්ධ කොඩියෙ අනිත් ආගම් වල පාට දෙකත් දැම්මෙ. අපි කරන්න ඕනි ඒ ආගම විනාස කරන එකවත් බනින එකවත් නෙවෙයි. අපේ ආගම හොදින් අවබෝද කරගෙන නිවනට යන පාර හදාගන්න එකයි. ඉන්න ටික කාලෙ මොකටද මරාගන්නෙ. ෆ්ර්විස් මහරුෆ්, මුරලිදරන්, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් යන අයටත්, මර්සිලින් ජයකොඩි ( වෙසක් කැකුළු අතු අග උඩ නටන විලාසේ කවිය ලියූ කෙනා) වගේ අයටත් අපේ රට අයිතියි. සමඟි වෙමු අපි. අපේ සිංහලයගෙ වැරැද්ද අසමගිය. පාවාදීම, බොරු කීම, ඉක්මනින් වෙනත් කෙනෙකුගෙ චාටු බස් වලට රැවටීම, හම්බයො සමගියි. උන් කරන්නෙ උන්ගෙ ජාතිය බෝ කරන එක විතරයි. කෙල්ලෙක්ටවත් ගෙඩරින් එලියට බහින්න නොදී. ඒවගේ පව්කාර වැඩ කරලා අපේ ආගම පතුරන්න අපිට කිසිම උවමනාවක් නෑ. නිවරදි යහපත් ජීවිතයකට මග පෙන්වන හිත නිවන අපේ ආගම සියයට සියයක්ම නිවරදී. ඒ ආගම නිවරදි ලෙස අවබෝද කරගත් පිරිසක් ඉන්නකම් අපේ ආගම නොනැසී පවතියි. ආගම මුවාවෙන් දේශපාලන වාසි ගන්න, බලය දිනාගන්න, ජනප්රිජ වෙන්න හදන අයට කවදාවත් හරියන්නෙ නෑ. ඒව පාපකර්ම. අදහසක් පමණි. විවාදයට විවෘර්තයි.

[QUOTE="කොස්තාපල්, post: 13405325, member: 353789"] [COLOR="Red"][SIZE="5"]අඩෝ උඹල මොකක්ද බන් හිතන්නෙ මේ සොරි ඩොට් කොම් එක ගැන. මුලින්ම කියන්නම් මම හම්බයෙක් නම් නෙවෙයි. නැත්තම් මෙතන රෙප් කපන එවුන්ට මට බනින්න යන එවුන්ට හම්බය කියන්නෙ නැතිව ඕනි එකෙක් නියල බැනපල්ල. මොකද මම මගේ බුද්දාගමට ගොඩක් ආදරය ගවුරවය කරන කෙනෙක්. බුදුන් සරණ මිස අන් සරණක් නොමැති බව දන්නවා[/SIZE][/COLOR]. :no::no::no: [COLOR="Purple"][SIZE="4"]බලපල්ලා අපේ එවුන් ඒ පේජ් එකෙන් හම්බයොන්ටයි දෙමළුන්ටයි මඩ ගහන බණින තරම. මම නම් හිතන්නෙ නෑ මචංලා තවත් ආගමකට ගැරහුව බැන්නා කියලා අපේ ආගම රැකෙනවා කියලා. අපි තරඟයකට යනව නම් අපිට ඉහලින් ඉන්න තරගකාරයව වට්ටලා අපි දිනන එකේ තේරුමක් නෑ. අපි දන්නවා අපේ ආගම තමයි ලෝකේ නිර්මලම දහම. පන්සිල් වල ඉඳන්ම තියෙන්නෙ ඒකෙ කාටවත් කරදරයක් හිරි හැරයක් නොවී ඉන්න ආකාරය කියලා. මෙතන කාටවත් මම පන්සිල් පද තේරුම් කරන්න යන්න ඕනි නෑනෙ[/SIZE][/COLOR]. :frown::frown:[SIZE="5"][COLOR="Purple"] මචං අපි අපේ ආගමට ආදරෙයි වගේ උන් උන්ගෙ ආගම් වලටත් ආදරෙයි. අපිට කාත් එක්කවත් තරඟයක් නෑ. බුදුන් අංගුලිමාලට කීවේ මා නැවතී සිටිමි ඔබද නවතින්න කියලා. පොඩ්ඩක් හිතේ තියන ආවේග නවත්තල හිතපල්ල බන්. අපි දන්නවා අපේ රට ධර්ම ද්වීපයක් කියලා. ගොඩක් අපේ ජීවිත බැදිලා තියෙන්නේ අපේ ආගම එක්ක. මගුලක් මළගෙයක් ගෙට ගෙවැදීමක් වගේ ඕනම වැදගත් කටයුත්තක් අපි කරන්නේ පිරිතක් බණක් කියලා. ඒ අපේ අනන්‍යතාවයක්. සිංහල බවුද්ද කීවම හිත නිවෙන ගතියකුයි එන්නේ. බුද්දාගම කීවම මිනී මරන, මැරකම් කරන කුණුහරප කියන ආගමක් නෙවෙයි. සත්‍ය කතා කරන ආගමක්. හේතු ඵල දහමෙ ඉදන්ම අපේ ආගම කතා කළෙ ඇත්ත. අපේ බුදු හාමුදුරුවො අපිට කවදාවත්ම කියලා නෑ කාවවත් අපේ ආගමට බලෙන් ගෙන්න ගන්න කියලවත්, ආගමෙන් යන කෙනෙකුට ආගම ත ඇරල යන්න දෙන්න එපා කියලවත්. අපි අපේ ආගම රැකගන්න ඕනි ධර්මාවබෝදයෙන්. අපි අපේ ආගමට හිරි හැර කරනව අපේ ආගම විනාශ කරනව කියලා අපි ගිහින් උන්ගෙ ආගම විනාශ කරන්න ඕනි නෑ. උපේක්ශාවෙන් ඒ දිහා බලන්න. ලඟකදි ඉදන් කවදාවත් නැති තරමට ජාතිවාඅදයක් ඇවිස්සිලා. අපිට හම්බයො මොනා කළාටද බන්. අපේ ආගමේ ඉන්න ඕනි මිනි මරාගන්න යන බෙනගන්න කුණුහරප කියාගන්න යන පිරිසක් නෙවෙඉ. ආගමට ආදරය කරන ආගම මැනවින් හදාරපු අපේ ආගම අවබෝද කරගත්ත පිරිසක්. ක්‍රිකට් ටීම් එකක එකොලොස් දෙනෙක් හිටියට වැඩක් නෑ. උන් එකොලහම ක්‍රිකට් ගහන්න දන්නෙ නැත්තම්. අපේ බුද්දාගමිකත්වය තියෙන්න ඕනි උප්පැන්න සහතිකේ නෙවෙයි හිතේ. තව දෙයික් දැන් කෙනෙක් කියන්න පුලුවන් එදා ආගම රැකගන්න අපේ හාමුදුරුවරු පෙරට නොගියා නම් අද අපිට ආගමක් ඉතිරි වෙයිද කියලා. එදා මීට වඩ අපි අපේ පන්සල එක්ක හිටියා. ආගම ඇදහුවා. හාමුදුරුවරුන්ගෙ දේශනා පිලිපැද්දා. රජවරයෙකුට වගේ සැලකීමක් හමුදුරු කෙනෙකුත තිබුනෙ. රජතුමා වත් හාමුදුරුවන්ගෙ කීමට පිටින් ගියෙ නෑ. ඒත් අද එහෙමද? අපි පන්සල් යන්නෙ නෑ. ඒ වෙනුවට ෆේස්බුක් යනවා. හාමුදුරුවො කියන අයගෙ වටිනාකම දන්නෙ නෑ. චීවරයක අගය දන්නෙ නෑ. කෙල්ලෙක් දන්නෙ නෑ හමුදුරුවො කෙල්ලෙක් එක්ක බස් එකේ සීට් එකේවත් ඉඳගන්නෙ නෑ කියලා. ඒත් උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලා. එහෙම අය යනවා ගිහින් හම්බයොන්ට පැලෙන්න බනිනවා. උන්ට බැන්නට වැඩක් නෑ. අපිට බෑ කාවවත් හදන්න. අපිට පුළුවන් අපි හැදෙන්න. එදා වගේම අදත් බෞද්ධ දර්ශනේ ඉගෙනගෙන බුද්ධාගමට හැරුණු අය නැද්ද? ඒ අය අතර ඉන්නෙ ගොඩක් සුදු ජාතිකයො. දෙයක් කරන කොට හොයල බලල කරන්න ඕනි. අර පේජ් එකේ කතා කරන්නෙ නිකම් අනිත් ජාති වලට රටේ අයිතියක් නෑ වගේ. එහෙනම් මොකටද බෞද්ධ කොඩියෙ අනිත් ආගම් වල පාට දෙකත් දැම්මෙ. අපි කරන්න ඕනි ඒ ආගම විනාස කරන එකවත් බනින එකවත් නෙවෙයි. අපේ ආගම හොදින් අවබෝද කරගෙන නිවනට යන පාර හදාගන්න එකයි. ඉන්න ටික කාලෙ මොකටද මරාගන්නෙ. ෆ්ර්විස් මහරුෆ්, මුරලිදරන්, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් යන අයටත්, මර්සිලින් ජයකොඩි ( වෙසක් කැකුළු අතු අග උඩ නටන විලාසේ කවිය ලියූ කෙනා) වගේ අයටත් අපේ රට අයිතියි. සමඟි වෙමු අපි. අපේ සිංහලයගෙ වැරැද්ද අසමගිය. පාවාදීම, බොරු කීම, ඉක්මනින් වෙනත් කෙනෙකුගෙ චාටු බස් වලට රැවටීම, හම්බයො සමගියි. උන් කරන්නෙ උන්ගෙ ජාතිය බෝ කරන එක විතරයි. කෙල්ලෙක්ටවත් ගෙඩරින් එලියට බහින්න නොදී. ඒවගේ පව්කාර වැඩ කරලා අපේ ආගම පතුරන්න අපිට කිසිම උවමනාවක් නෑ. නිවරදි යහපත් ජීවිතයකට මග පෙන්වන හිත නිවන අපේ ආගම සියයට සියයක්ම නිවරදී. ඒ ආගම නිවරදි ලෙස අවබෝද කරගත් පිරිසක් ඉන්නකම් අපේ ආගම නොනැසී පවතියි. ආගම මුවාවෙන් දේශපාලන වාසි ගන්න, බලය දිනාගන්න, ජනප්රිජ වෙන්න හදන අයට කවදාවත් හරියන්නෙ නෑ. ඒව පාපකර්ම. අදහසක් පමණි. විවාදයට විවෘර්තයි. [/COLOR][/SIZE]:yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom