Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස්බුක්(facebook)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනකුට එය ආහාරයකි. තවෙකකුට ආගමකි. සියලු වැඩ අතහැර ඇලී ගැලී ගිලී සිටීමට නිමිත්තකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මිතුදම් යලි දළුලවන, දුරු රටක සිටින නෑ සියන් යලි ලංකරදෙන සොඳුරු සන්නිවේදකයෙකි. විටක ඔබේ ජීවිත මග පවා වෙනස් කල හැකි නව මිතුදමක් කැන්දා දෙන ආශිර්වාදයකි. සිය හැඟීම් හා ආවේග ප්‍රකාශ කල හැකි නිර්මාණශීලී මාධ්‍යයකි. අයෙකුට සිය අධ්‍යාපනික හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදාගත හැකි ඵලදායි භාවිතාවකි. එසේම ප්‍රබල ඇබ්බැහිකාරකයකි. විටෙක අවාසනාවකට මෙන් කුරුළු කූඩු කඩා ඉහිරවන භයානක ශාපයකි. ඒ අන් කිසිවක් නොවේ නව සහස්‍රයේ පලමු දශකය අවසානයේ මානව සන්නිවේදනයට විශාල බලපෑමක් එල්ල කල ෆේස්බුක් (Face book) අන්තර්ජාල මිතුරු සමාජයකි.

2004 වසරේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ සිය මිතුරු කැල සමග අල්ලාප සල්ලාපය සඳහා ෆේස්බුක් නමින් වෙබ් අඩවියක් නිර්මාණය කල මාක් යුකර්බර්ග් (Marc Zuckebers) සිසුවා පවා ඉන් සය වසක් ඉක්බිති තම හඳුනාගැනීම ලෝකය කළඹවාලනු ඇති බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. අන්තර්ජාලය බිහිවීමත් සමග මානව චර්යාවන් හා අන්තර් පුද්ගල සබඳතාවලට (Interpersonal relaticnships) මිතුරු සමාජ (Sacicl

netwcrkins) වෙබ් අඩවිය හා සංවාද (Chat) වෙබ් අඩවි වලින් එල්ල කල බලපෑම සුළුපටු නොවේ. ඒ අතුරින් ෆේස්බුක් ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටින බව අවිවාදයෙන් පිලිගත යුත්තකි. මේ මොහොත වන විට ලොව පුරා මිලියන 500 ක ජනතාවක් (එනම් සෑම 14 දෙනෙකුගෙන්ම එක් අයෙක්) ෆේස්බුක් පවුලේ ක්‍රියාශීලී සාමාජිකයෝ වෙති.

ෆේස්බුක් භාවිතය පසුපස සැඟවුණු මිනිස් අවශ්‍යතා

ඔබ ෆේස්බුක් භාවිත කරන්නේ ඇයි? ඒ සඳහා විවිධාකාර පිළිතුරු තිබිය හැකි ය. කෙසේ වෙතත් ඔබ මේ අන්තර්ජාල මිතුරු සමාජයට බද්ධ වීමට නම් ප්‍රධාන අවශ්‍යතා යුගලයක් සපුරා ලිය යුතු ය. පළමු කොට ඔබට අන්තර්ජාල සබඳතාවක් තිබිය යුතු ය. දෙවැනුව ඒ සඳහා ඕනෑකමක් පැවතිය යුතු ය. අද වන විට ඔබේ ජංගම දුරකථනය ඔස්සේ පවා ෆේස්බුක් වෙත ගොඩවැදිය හැකි තරමට තාක්ෂණය සුහුරු වී ඇත. තාක්ෂණය ගම් නියම්ගම් පුරා ව්‍යාප්ත වීමත් සමග ඔබේ ලැප්ටොප් පරිගණකයෙන් ඕනෑ ම තැනක සිට ඕනෑ ම මොහොතක අන්තර්ජාලයට පිවිසීමේ වරම් හිමි වනු ඇත.

එහෙත් ඕනෑකම නමැති සාධකය නිර්ණය කරන තවත් අතුරු සාධක රැසකි. යමකු ෆේස්බුක් වෙතින් සපුරා ගැනීමට අපේක්ෂා කරන අරමුණු තීරණය වන්නේ ඒ මත ය. එය ස්ත්‍රී-පුරුෂ වශයෙන්, ග්‍රාමීය-නාගරික වශයෙන්, අධ්‍යාපන මට්ටම අනුව හා වයස් සීමාවන් අනුව විවිධාකාර විය හැකි ය. එසේ ම පුද්ගලයා ගේ පෞරුෂය, සමාජානුයෝජනය, අන්තර් පුද්ලගල සබඳතා ගොඩනඟාගැනීම කෙරෙහි පවත්නා කුසලතා අනුව වෙනස් විය හැකි ය. අපි උදාහරණයක් සලකා බලමු.

වයස 18-25 අතර අවිවාහක පුරුෂයකු ෆේස්බුක් වෙතින් බලාපොරොත්තු වන ප්‍රධාන අවශ්‍යතාව යුවතියන් හා සෙල්ලක්කාර මිතුදම් ගොඩනඟා ගැනීම විය හැකි ය. වයස 25-30 අතර කාල සමයේ මේ අවශ්‍යතාව තවදුරටත් මුහුකුරා ගොස් වඩා ගැඹුරින් සිතා බලා ස්ථිර ජීවන සහකාරිය සොයාගැනීම ප්‍රධාන අරමුණ විය හැකි ය. වයස 30-35 ඉක්මවූ විවාහක පිරිමියකු ෆේස්බුක් වෙතින් බලාපොරොත්තු වන අවශ්‍යතාව සහමුලින් වෙනස් වූවක් විය හැකි ය. සිය පාසල් වියේ මිතුරන් සහ නිතර හමු විය නොහැකි කාර්යාල සගයන් සමග සබඳතා පැවැත්වීම විය හැකි ය. වයස 50-60 වූ පිරිමියකු සිය පාළුව තනිකම මකාගන්නට දුර රටක සිටින දරු දැරියන් හා ළං වීමට ෆේස්බුක් යොදාගන්නවා විය හැකි ය.

එසේ ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද ෆේස්බුක් චර්යාවන්හි විවිධත්වයන් හඳුනාගත හැකි ය. නව මිතුරන් හඳුනාගැනීම (Adding Friends) හා ආගන්තුකයන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවෝ ප්රතිරෝධීතාවක් දක්වති. මේ සඳහා ජෛවවිද්‍යාත්මක පසුබිමක් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. එසේ ම සිය හැඟීම් ප්‍රකාශ කරන ආකාරය හා සම්බන්ධයෙන් ද කැපී පෙනෙන ස්ත්‍රී පුරුෂ විවිධත්වයක් පවතින බව ෆේස්බුක් හරහා නිරීක්ෂණය කළ හැකි ය.

ෆේස්බුක්හි විවිධ අංගෝපාංගයන් වෙන් වෙන් ව ගෙන ඒවා භාවිතය මඟින් මිනිසුන් බලාපොරොත්තු වන අරමුණු තවදුරටත් විශ්ලේෂණය කර බලමු.

[QUOTE="**cut, post: 8658772, member: 79428"] [CENTER][IMG]http://i.telegraph.co.uk/telegraph/multimedia/archive/01299/Facebook_1299512c.jpg[/IMG][/CENTER] [SIZE="5"]කෙනකුට එය ආහාරයකි. තවෙකකුට ආගමකි. සියලු වැඩ අතහැර ඇලී ගැලී ගිලී සිටීමට නිමිත්තකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මිතුදම් යලි දළුලවන, දුරු රටක සිටින නෑ සියන් යලි ලංකරදෙන සොඳුරු සන්නිවේදකයෙකි. විටක ඔබේ ජීවිත මග පවා වෙනස් කල හැකි නව මිතුදමක් කැන්දා දෙන ආශිර්වාදයකි. සිය හැඟීම් හා ආවේග ප්‍රකාශ කල හැකි නිර්මාණශීලී මාධ්‍යයකි. අයෙකුට සිය අධ්‍යාපනික හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදාගත හැකි ඵලදායි භාවිතාවකි. එසේම ප්‍රබල ඇබ්බැහිකාරකයකි. විටෙක අවාසනාවකට මෙන් කුරුළු කූඩු කඩා ඉහිරවන භයානක ශාපයකි. ඒ අන් කිසිවක් නොවේ නව සහස්‍රයේ පලමු දශකය අවසානයේ මානව සන්නිවේදනයට විශාල බලපෑමක් එල්ල කල ෆේස්බුක් (Face book) අන්තර්ජාල මිතුරු සමාජයකි. 2004 වසරේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ සිය මිතුරු කැල සමග අල්ලාප සල්ලාපය සඳහා ෆේස්බුක් නමින් වෙබ් අඩවියක් නිර්මාණය කල මාක් යුකර්බර්ග් (Marc Zuckebers) සිසුවා පවා ඉන් සය වසක් ඉක්බිති තම හඳුනාගැනීම ලෝකය කළඹවාලනු ඇති බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. අන්තර්ජාලය බිහිවීමත් සමග මානව චර්යාවන් හා අන්තර් පුද්ගල සබඳතාවලට (Interpersonal relaticnships) මිතුරු සමාජ (Sacicl netwcrkins) වෙබ් අඩවිය හා සංවාද (Chat) වෙබ් අඩවි වලින් එල්ල කල බලපෑම සුළුපටු නොවේ. ඒ අතුරින් ෆේස්බුක් ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටින බව අවිවාදයෙන් පිලිගත යුත්තකි. මේ මොහොත වන විට ලොව පුරා මිලියන 500 ක ජනතාවක් (එනම් සෑම 14 දෙනෙකුගෙන්ම එක් අයෙක්) ෆේස්බුක් පවුලේ ක්‍රියාශීලී සාමාජිකයෝ වෙති. ෆේස්බුක් භාවිතය පසුපස සැඟවුණු මිනිස් අවශ්‍යතා ඔබ ෆේස්බුක් භාවිත කරන්නේ ඇයි? ඒ සඳහා විවිධාකාර පිළිතුරු තිබිය හැකි ය. කෙසේ වෙතත් ඔබ මේ අන්තර්ජාල මිතුරු සමාජයට බද්ධ වීමට නම් ප්‍රධාන අවශ්‍යතා යුගලයක් සපුරා ලිය යුතු ය. පළමු කොට ඔබට අන්තර්ජාල සබඳතාවක් තිබිය යුතු ය. දෙවැනුව ඒ සඳහා ඕනෑකමක් පැවතිය යුතු ය. අද වන විට ඔබේ ජංගම දුරකථනය ඔස්සේ පවා ෆේස්බුක් වෙත ගොඩවැදිය හැකි තරමට තාක්ෂණය සුහුරු වී ඇත. තාක්ෂණය ගම් නියම්ගම් පුරා ව්‍යාප්ත වීමත් සමග ඔබේ ලැප්ටොප් පරිගණකයෙන් ඕනෑ ම තැනක සිට ඕනෑ ම මොහොතක අන්තර්ජාලයට පිවිසීමේ වරම් හිමි වනු ඇත. එහෙත් ඕනෑකම නමැති සාධකය නිර්ණය කරන තවත් අතුරු සාධක රැසකි. යමකු ෆේස්බුක් වෙතින් සපුරා ගැනීමට අපේක්ෂා කරන අරමුණු තීරණය වන්නේ ඒ මත ය. එය ස්ත්‍රී-පුරුෂ වශයෙන්, ග්‍රාමීය-නාගරික වශයෙන්, අධ්‍යාපන මට්ටම අනුව හා වයස් සීමාවන් අනුව විවිධාකාර විය හැකි ය. එසේ ම පුද්ගලයා ගේ පෞරුෂය, සමාජානුයෝජනය, අන්තර් පුද්ලගල සබඳතා ගොඩනඟාගැනීම කෙරෙහි පවත්නා කුසලතා අනුව වෙනස් විය හැකි ය. අපි උදාහරණයක් සලකා බලමු. වයස 18-25 අතර අවිවාහක පුරුෂයකු ෆේස්බුක් වෙතින් බලාපොරොත්තු වන ප්‍රධාන අවශ්‍යතාව යුවතියන් හා සෙල්ලක්කාර මිතුදම් ගොඩනඟා ගැනීම විය හැකි ය. වයස 25-30 අතර කාල සමයේ මේ අවශ්‍යතාව තවදුරටත් මුහුකුරා ගොස් වඩා ගැඹුරින් සිතා බලා ස්ථිර ජීවන සහකාරිය සොයාගැනීම ප්‍රධාන අරමුණ විය හැකි ය. වයස 30-35 ඉක්මවූ විවාහක පිරිමියකු ෆේස්බුක් වෙතින් බලාපොරොත්තු වන අවශ්‍යතාව සහමුලින් වෙනස් වූවක් විය හැකි ය. සිය පාසල් වියේ මිතුරන් සහ නිතර හමු විය නොහැකි කාර්යාල සගයන් සමග සබඳතා පැවැත්වීම විය හැකි ය. වයස 50-60 වූ පිරිමියකු සිය පාළුව තනිකම මකාගන්නට දුර රටක සිටින දරු දැරියන් හා ළං වීමට ෆේස්බුක් යොදාගන්නවා විය හැකි ය. එසේ ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද ෆේස්බුක් චර්යාවන්හි විවිධත්වයන් හඳුනාගත හැකි ය. නව මිතුරන් හඳුනාගැනීම (Adding Friends) හා ආගන්තුකයන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවෝ ප්රතිරෝධීතාවක් දක්වති. මේ සඳහා ජෛවවිද්‍යාත්මක පසුබිමක් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. එසේ ම සිය හැඟීම් ප්‍රකාශ කරන ආකාරය හා සම්බන්ධයෙන් ද කැපී පෙනෙන ස්ත්‍රී පුරුෂ විවිධත්වයක් පවතින බව ෆේස්බුක් හරහා නිරීක්ෂණය කළ හැකි ය. ෆේස්බුක්හි විවිධ අංගෝපාංගයන් වෙන් වෙන් ව ගෙන ඒවා භාවිතය මඟින් මිනිසුන් බලාපොරොත්තු වන අරමුණු තවදුරටත් විශ්ලේෂණය කර බලමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom