Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆේස් බුක් එකෙන් මට කෙලවලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස් බුක් එකෙන් මට කෙලවලා

බලන්න කෝ කොල්ල නේ මගේ Account එකට මුන් කෙලවලා.

ඕක මම හැදුවේ 2008 දී.

මම දකින දකින උන් Add කරගන්නේ නැහැ. යාලුවෝ 57 හිටියේ එළකිරියේ කිහිප දෙනයි බ්ලොග් ලියන අයයි තමයි.

Share කරන්නේ හරිම අඩුවෙන්

කොටින්ම චැට් කරන්නේ නැහැ Spam කරලත් නැහැ. (ඒ වැඩ වලට මම ෆේක් ඒවා භාවිතා කරනවා)

මම Photo එකක් දාලා තිබුනේ නම් නැහැ. එත් කලින් Photo දාලා අයින් කරා.

Gorop 2 තියෙනවා ගොඩක් Members ලා ඉන්න මට මේ දෙක තමයි වටින්නේ ම මේ දෙක නැති උනා කියන්නේ සල්ලි හොයලා ඉවරයි Internet එකෙන්. මගේ සයිට් ඔකොම ඉවරයි.

මුන් මගේ Photo එකක් ඉල්ලනවා. Account ලොග් වෙනකොට මෙන්න මෙහෙම

Upload a photo of yourself

Please upload a photo of yourself that clearly shows your face.

When you send us a photo, we'll check it and then permanently delete it from our servers.

මම කලින් Upload කරලා අයින් කරපු Photo එකක් Upload කරා දැන්. ඊට පස්සේ ඔහොම වැටුනා.

Thanks for sending your photo. We'll get in touch with you shortly after we've reviewed it.

At the moment, your account has been disabled as a security precaution.

උබලා හිතන්නේ මුන් මට මේක දෙවී කියලා ද ? , මම යවපු Photo එක Account එකේ තියෙන්න ඕනේද ?

[QUOTE="Nadun26, post: 21848027, member: 532894"] [b]ෆේස් බුක් එකෙන් මට කෙලවලා[/b] [SIZE="5"]බලන්න කෝ කොල්ල නේ මගේ Account එකට මුන් කෙලවලා. ඕක මම හැදුවේ 2008 දී. මම දකින දකින උන් Add කරගන්නේ නැහැ. යාලුවෝ 57 හිටියේ එළකිරියේ කිහිප දෙනයි බ්ලොග් ලියන අයයි තමයි. Share කරන්නේ හරිම අඩුවෙන් කොටින්ම චැට් කරන්නේ නැහැ Spam කරලත් නැහැ. (ඒ වැඩ වලට මම ෆේක් ඒවා භාවිතා කරනවා) මම Photo එකක් දාලා තිබුනේ නම් නැහැ. එත් කලින් Photo දාලා අයින් කරා. Gorop 2 තියෙනවා ගොඩක් Members ලා ඉන්න මට මේ දෙක තමයි වටින්නේ ම මේ දෙක නැති උනා කියන්නේ සල්ලි හොයලා ඉවරයි Internet එකෙන්. මගේ සයිට් ඔකොම ඉවරයි. මුන් මගේ Photo එකක් ඉල්ලනවා. Account ලොග් වෙනකොට මෙන්න මෙහෙම Upload a photo of yourself Please upload a photo of yourself that clearly shows your face. When you send us a photo, we'll check it and then permanently delete it from our servers. මම කලින් Upload කරලා අයින් කරපු Photo එකක් Upload කරා දැන්. ඊට පස්සේ ඔහොම වැටුනා. Thanks for sending your photo. We'll get in touch with you shortly after we've reviewed it. At the moment, your account has been disabled as a security precaution. උබලා හිතන්නේ මුන් මට මේක දෙවී කියලා ද ? , මම යවපු Photo එක Account එකේ තියෙන්න ඕනේද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom