Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොටොශොප් වැඩ්ඩෝ හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මුලින්ම පොතකුයි පැන්සලකුයි හොයා ගන්න.

2. තේකක් හදා ගන්න.

3. නිදහස් තැනකට යන්න.

4. තේක බොන ගමන් ඔය පුස් කාපු චින්තනේ එලියට ඇදල අරගෙන තමන්ට ලස්සනයි කියල හිතෙන ලෝගෝ එකක් පොතේ අඳින්න.

5. එක පාරෙන්ම හරියන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න.

6. හොඳයි කියල හිතෙන එකේ ෆොටෝ එකක් (පුළුවන් නම් ස්කෑන් කරලා.) අරගෙන කොම්පුටර් එකට ඔබන්න.

7. ඉලස්ට්‍රේටර් ඕපන් කරලා අලුත් පිටුවක් (A4 වගේ එකක්.) අරගන්න.

8. එකට අර ඇඳගතපු ලෝගෝ එක ලෝඩ් කරගන්න. (අවශ්‍ය නම් දකුණු පැත්තේ උද තියනවා work area එක හදාගන්න එකක්. ඒකෙ like photoshop කියල දෙන්න.)

9. බේසික් ශේප් වලින් (ඔය පැත්තේ තියන මෙනු එකේ තියන ශේප් වලින්) ලෝගෝ එකේ අවුට් ලයින් එක අන්ද ගන්න. (පින්තූරේ ට්‍රාන්ස්පේරන්සි වැඩි කරගන්න පුළුවන් දකුණු පැත්තේ තියන මෙනු ඒකෙන.)

10. අවශ්‍ය නම් පෙන් ටූල් එක පාවිච්චි කරලා ඕනෑම හැඩතලයක් අඳින්න පුළුවන්.

11. ෆොටෝෂොප් තරමක් දුරට දන්නවා නම් පාට වෙනස් කරන හැටි ග්‍රේඩියන්ට් දාන හැටි එහෙම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. (පුළුවන් තරම් ග්‍රේඩියන්ට් මග අරින්න.)

12. දැන් අවශ්‍ය විදියට සේව් කරගන්න. ඕන නම් art board කියල එකක් තියනවා වම පැත්තේ මෙනු එකේ. අන්න ඒකෙන boundary එක හදාගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව සේව් කරනකොට ටික් එකක් දාන්න එනවා use artboard කියල. ඒක දාන්න.

2 ක්‍රමය.

1. හොඳ ලෝගෝ එකක් google කරන්න.

2. ඒක ඉලස්ට්‍රේටර් වලට ලෝඩ් කරන්න.

3. පින්තූරේ සිලෙක්ට් කරාම උඩින් එනවා ඔප්ෂන් එකක් live trace කියල.

4. ඒක ඔබන්න. තමන්ගේ කැමැත්තට එකේ ඔප්ෂන් වෙනස් කරලා ට්‍රයි කරන්න.

5. හදාගෙන expand කියන ඒක ඔබන්න. එතකොට ඒ ඔක්කොම වෙක්ටර් වලට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ තමන් කැමති විදියට පාට වෙනස් කරලා අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්.

ලොකුම දේ තමයි ඉලස්ට්‍රේටර් වල පොයින්ටර් දෙකක් තියනවා. වම පැත්තේ මෙනු එකේ උඩින්ම තියන්නේ මේ දෙක. ඒ දෙකෙන් වෙන වැඩ පොඩ්ඩක් වීඩියෝ එහෙම බලල ඉගෙන ගන්න.

සැ.යු. දෙවන ක්‍රමය මගින් ඇතිවන බුද්ධිමය දේපල පිලිබඳ ගැටළු වලට වග කියනු නොලැබේ.

[QUOTE="chathurachami, post: 16073741, member: 131563"] [SIZE="4"]1. මුලින්ම පොතකුයි පැන්සලකුයි හොයා ගන්න. 2. තේකක් හදා ගන්න. 3. නිදහස් තැනකට යන්න. 4. තේක බොන ගමන් ඔය පුස් කාපු චින්තනේ එලියට ඇදල අරගෙන තමන්ට ලස්සනයි කියල හිතෙන ලෝගෝ එකක් පොතේ අඳින්න. 5. එක පාරෙන්ම හරියන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න. 6. හොඳයි කියල හිතෙන එකේ ෆොටෝ එකක් (පුළුවන් නම් ස්කෑන් කරලා.) අරගෙන කොම්පුටර් එකට ඔබන්න. 7. ඉලස්ට්‍රේටර් ඕපන් කරලා අලුත් පිටුවක් (A4 වගේ එකක්.) අරගන්න. 8. එකට අර ඇඳගතපු ලෝගෝ එක ලෝඩ් කරගන්න. (අවශ්‍ය නම් දකුණු පැත්තේ උද තියනවා work area එක හදාගන්න එකක්. ඒකෙ like photoshop කියල දෙන්න.) 9. බේසික් ශේප් වලින් (ඔය පැත්තේ තියන මෙනු එකේ තියන ශේප් වලින්) ලෝගෝ එකේ අවුට් ලයින් එක අන්ද ගන්න. (පින්තූරේ ට්‍රාන්ස්පේරන්සි වැඩි කරගන්න පුළුවන් දකුණු පැත්තේ තියන මෙනු ඒකෙන.) 10. අවශ්‍ය නම් පෙන් ටූල් එක පාවිච්චි කරලා ඕනෑම හැඩතලයක් අඳින්න පුළුවන්. 11. ෆොටෝෂොප් තරමක් දුරට දන්නවා නම් පාට වෙනස් කරන හැටි ග්‍රේඩියන්ට් දාන හැටි එහෙම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. (පුළුවන් තරම් ග්‍රේඩියන්ට් මග අරින්න.) 12. දැන් අවශ්‍ය විදියට සේව් කරගන්න. ඕන නම් art board කියල එකක් තියනවා වම පැත්තේ මෙනු එකේ. අන්න ඒකෙන boundary එක හදාගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව සේව් කරනකොට ටික් එකක් දාන්න එනවා use artboard කියල. ඒක දාන්න. 2 ක්‍රමය. 1. හොඳ ලෝගෝ එකක් google කරන්න. 2. ඒක ඉලස්ට්‍රේටර් වලට ලෝඩ් කරන්න. 3. පින්තූරේ සිලෙක්ට් කරාම උඩින් එනවා ඔප්ෂන් එකක් live trace කියල. 4. ඒක ඔබන්න. තමන්ගේ කැමැත්තට එකේ ඔප්ෂන් වෙනස් කරලා ට්‍රයි කරන්න. 5. හදාගෙන expand කියන ඒක ඔබන්න. එතකොට ඒ ඔක්කොම වෙක්ටර් වලට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ තමන් කැමති විදියට පාට වෙනස් කරලා අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. ලොකුම දේ තමයි ඉලස්ට්‍රේටර් වල පොයින්ටර් දෙකක් තියනවා. වම පැත්තේ මෙනු එකේ උඩින්ම තියන්නේ මේ දෙක. ඒ දෙකෙන් වෙන වැඩ පොඩ්ඩක් වීඩියෝ එහෙම බලල ඉගෙන ගන්න. සැ.යු. දෙවන ක්‍රමය මගින් ඇතිවන බුද්ධිමය දේපල පිලිබඳ ගැටළු වලට වග කියනු නොලැබේ.:P:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom