Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් ගැන කතා කරන්න හිතුනා....

මූලික වශයෙන් මම එකින් එක දාන්නන්.. මීට අමතරව අනිත් අයටත් දැනගන්න වෙන වැරදි ගැනත් උඹල දන්න විදිහට දාපන් හැමෝටම දැන ගන්න.. මෙන්න මුලින්ම මම දෙක තුනක් දාන්නන්

1.

අපි හැමතිස්සෙම වැඩකරන ඉමේජ් එකේ සයිස් එක ගැනයි රෙසලූෂන් එක ගැනයි දැනුවත් වෙන්න ඕනි. මේ තියෙන්නේ උදාහරණයක්.. එකම සයිස් එක උනාට රෙසලූෂන් එක වෙනස්. ඒක නිසා ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙනව රෙසලූෂන් එකත් එක්ක.. ඒක නිසා මොන සයිස් එකෙන්ද වැඩ කරන්නෙ කියල අපි දැනුවත් වෙලා ඉන්න ඕනි..

2.

ගොඩක් වෙලාවට අපි ඉමේජ් එකක් වෙනත් තැනකට ගද්දි, ඩ්‍රැග් කරල අරන් ගිහින් අතඅරින එක තමයි කරන්නෙ... ඒත් සමහර ඉමේජ් එහෙම ඩ්‍රැග් කරන්න බැහැ. මෙන්න උදාහරණයක්.. ඒ ගොඩක් වෙලාවට gif ෆෝර්මැට් එකෙන් තියෙන ඉමේජස්.. ඉන්ඩෙක්ස් කලර් ෆොෆයිල් එක තියෙන ඉමේජස්... එහෙම වුනාම අපිට ඒ කලර් ප්‍රොෆයිල් එක වෙනස් කරල ඩ්‍රැග් කරන්න පුලුවන් සාමාන්‍ය විදිහට..

3.

සමහර වෙලාවට අපි පොටෝෂොප් වල ටයිප් කරද්දි විකාර කොටු කොටු එනවා... ෆොන්ට් එක මාරු කරන්නත් බැහැ.. ඒ කියන්නේ අනිවා අපි මොකක් හරි ලැන්ග්වේජ් මාරු කරන සොෆ්ට්වෙයා එකක් ඇක්විට් කරල ඇති අපේ පීසී එකේ.. අන්න ඒක ඕෆ් කරන්න වෙනවා...

4.

සමහර වෙලාවට අපි කලර් ඉමේජ් එකක් ඩ්‍රැග් කරගෙන වෙන ඉමේජ් එකකට ගියාම එ්ක කලර් චේන් වෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට්... එහෙම වෙන්නේ අපි අරගෙන තියෙන අනිත් ඉමේජ් එක ග්‍රේස්කේල් කලර් මෝඩ් එකක් නිසා.. ඒක ආර් ජී බී හරි වෙනත් කලර් මෝඩ් එකකට හරි දාගන්න වෙනවා...

තව තියෙන ඒවා පුලුවන් විදිහට දාන්නන්.. උඹල දන්න කියන ඒවාත් මේකෙම කියාගෙන පලයන්.. ඉගෙන ගන්න අයට වැදගත් වෙයි..

[QUOTE="Kumara456, post: 21516041, member: 69529"] [b]ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....[/b] [SIZE="3"][CENTER][B]ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් ගැන කතා කරන්න හිතුනා.... [IMG]http://i.imgur.com/H6QCT3F.gif[/IMG] මූලික වශයෙන් මම එකින් එක දාන්නන්.. මීට අමතරව අනිත් අයටත් දැනගන්න වෙන වැරදි ගැනත් උඹල දන්න විදිහට දාපන් හැමෝටම දැන ගන්න.. මෙන්න මුලින්ම මම දෙක තුනක් දාන්නන්[/B][/CENTER][/SIZE] [SIZE="3"][CENTER] 1. [IMG]http://i.imgur.com/O12cVDq.gif[/IMG] අපි හැමතිස්සෙම වැඩකරන ඉමේජ් එකේ සයිස් එක ගැනයි රෙසලූෂන් එක ගැනයි දැනුවත් වෙන්න ඕනි. මේ තියෙන්නේ උදාහරණයක්.. එකම සයිස් එක උනාට රෙසලූෂන් එක වෙනස්. ඒක නිසා ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙනව රෙසලූෂන් එකත් එක්ක.. ඒක නිසා මොන සයිස් එකෙන්ද වැඩ කරන්නෙ කියල අපි දැනුවත් වෙලා ඉන්න ඕනි.. 2. [IMG]http://i.imgur.com/1RwOkL2.gif[/IMG] ගොඩක් වෙලාවට අපි ඉමේජ් එකක් වෙනත් තැනකට ගද්දි, ඩ්‍රැග් කරල අරන් ගිහින් අතඅරින එක තමයි කරන්නෙ... ඒත් සමහර ඉමේජ් එහෙම ඩ්‍රැග් කරන්න බැහැ. මෙන්න උදාහරණයක්.. ඒ ගොඩක් වෙලාවට gif ෆෝර්මැට් එකෙන් තියෙන ඉමේජස්.. ඉන්ඩෙක්ස් කලර් ෆොෆයිල් එක තියෙන ඉමේජස්... එහෙම වුනාම අපිට ඒ කලර් ප්‍රොෆයිල් එක වෙනස් කරල ඩ්‍රැග් කරන්න පුලුවන් සාමාන්‍ය විදිහට.. 3. [IMG]http://i.imgur.com/r2N4t5Q.gif[/IMG] සමහර වෙලාවට අපි පොටෝෂොප් වල ටයිප් කරද්දි විකාර කොටු කොටු එනවා... ෆොන්ට් එක මාරු කරන්නත් බැහැ.. ඒ කියන්නේ අනිවා අපි මොකක් හරි ලැන්ග්වේජ් මාරු කරන සොෆ්ට්වෙයා එකක් ඇක්විට් කරල ඇති අපේ පීසී එකේ.. අන්න ඒක ඕෆ් කරන්න වෙනවා... 4. [IMG]http://i.imgur.com/zNSHMmB.gif[/IMG] සමහර වෙලාවට අපි කලර් ඉමේජ් එකක් ඩ්‍රැග් කරගෙන වෙන ඉමේජ් එකකට ගියාම එ්ක කලර් චේන් වෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට්... එහෙම වෙන්නේ අපි අරගෙන තියෙන අනිත් ඉමේජ් එක ග්‍රේස්කේල් කලර් මෝඩ් එකක් නිසා.. ඒක ආර් ජී බී හරි වෙනත් කලර් මෝඩ් එකකට හරි දාගන්න වෙනවා... [COLOR="DarkRed"]තව තියෙන ඒවා පුලුවන් විදිහට දාන්නන්.. උඹල දන්න කියන ඒවාත් මේකෙම කියාගෙන පලයන්.. ඉගෙන ගන්න අයට වැදගත් වෙයි..[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom