Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොටෝ-කොපි Photocopy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Be careful what you photocopy

ෆොටෝකොපි මැෂින් ගැන හැමෝම දන්නවානෙ.

අපි එදිනෙදා ඵාවිතා කරන සාමන්යෙ උපකරණයක් තත්වයට ඡායාපිටපත් යන්ත්ර පත්වෙලා තියනවා.

ඒත් මේ ගැන දන්නවාද?

2002 න් පසු නිෂ්පාදිත සෑම ඡායාපිටපත් යන්ත්රයකම වාගේ දෘඩ තැටියක් නැත්නම් Hard Disk එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යභාරය තමයි යන්ත්රයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. දැං පූර්ණ ස්වයංක්රීය ඡායාපිටපත් යන්ත්ර පවා කියනවානෙ.

මෙහිදී සිදුවන්නේ Scan කරන Document එකේ Image එකක් Store කරන එක Hard Disk එකේ. එකම ලිපියේ පිටපත් දෙකක් ගන්න අවස්ථාවේදී මෙම ගබඩා කල Image එක භාවිතයට ගන්නවා.

කාලයක් මේ ආකාරයට යන්ත්රය භාවිතයේදී මෙම දත්ත එක්රැස් වෙනවා. (දන්න විදියට ස්ටෝර් කරන දේවල් ඔටෝ ඩිලීට් වීමක් වෙන්නෙ නෑ)

අපි කාර්යාලයක් උදාහරනෙට ගමුකො

කාරයාලයක රහස් ලිපිගොනු මෙලෙස ඡායාපිටපත් යන්ත්ර වල තැන්පත් වෙලා තියෙන්න පුලුවන්. මේවා වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද?

අපිත් අපේ වැදගත් ලිපි ලේඛණ ඡායාපිටපත් කරගන්නවානෙ. එම ලිපි ලේඛන වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද?

ඔන්ලයින් සෙලිංග් කරන අය එහෙම දන්නවා ඇති Address Proofs, Photo ID වල වටිනාකම එහෙම.

මේ ගැන ඡායාපිටපත් යන්ත්ර නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවෙලා තියනවා. නවීන ආරත්ෂිත උපක්රම නවීන ඡායාපිටපත් යන්ත්ර වල අඩංගු වෙනවා.

ඒ නිසා ෆොටෝ කොපි ගහනව නම් විෂ්වාසවන්ත තැනකින් ගහගන්න.

Reference

[QUOTE="පැටියා, post: 9484425, member: 228926"] [b]Be careful what you photocopy[/b] [CENTER][B][SIZE="3"]ෆොටෝකොපි මැෂින් ගැන හැමෝම දන්නවානෙ. අපි එදිනෙදා ඵාවිතා කරන සාමන්යෙ උපකරණයක් තත්වයට ඡායාපිටපත් යන්ත්ර පත්වෙලා තියනවා. ඒත් මේ ගැන දන්නවාද? [IMG]http://am22tech.com/s/22/Blogs/image.axd?picture=2010%2F5%2Fcopying-machine1.jpg[/IMG] 2002 න් පසු නිෂ්පාදිත සෑම ඡායාපිටපත් යන්ත්රයකම වාගේ දෘඩ තැටියක් නැත්නම් Hard Disk එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යභාරය තමයි යන්ත්රයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. දැං පූර්ණ ස්වයංක්රීය ඡායාපිටපත් යන්ත්ර පවා කියනවානෙ. මෙහිදී සිදුවන්නේ Scan කරන Document එකේ Image එකක් Store කරන එක Hard Disk එකේ. එකම ලිපියේ පිටපත් දෙකක් ගන්න අවස්ථාවේදී මෙම ගබඩා කල Image එක භාවිතයට ගන්නවා. කාලයක් මේ ආකාරයට යන්ත්රය භාවිතයේදී මෙම දත්ත එක්රැස් වෙනවා. (දන්න විදියට ස්ටෝර් කරන දේවල් ඔටෝ ඩිලීට් වීමක් වෙන්නෙ නෑ) අපි කාර්යාලයක් උදාහරනෙට ගමුකො කාරයාලයක රහස් ලිපිගොනු මෙලෙස ඡායාපිටපත් යන්ත්ර වල තැන්පත් වෙලා තියෙන්න පුලුවන්. මේවා වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද?:confused: අපිත් අපේ වැදගත් ලිපි ලේඛණ ඡායාපිටපත් කරගන්නවානෙ. එම ලිපි ලේඛන වෙනත් පාර්ෂවයක් වෙත ගියොත් කොහොමද? ඔන්ලයින් සෙලිංග් කරන අය එහෙම දන්නවා ඇති Address Proofs, Photo ID වල වටිනාකම එහෙම. :rofl: මේ ගැන ඡායාපිටපත් යන්ත්ර නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවෙලා තියනවා. නවීන ආරත්ෂිත උපක්රම නවීන ඡායාපිටපත් යන්ත්ර වල අඩංගු වෙනවා. :yes: ඒ නිසා ෆොටෝ කොපි ගහනව නම් විෂ්වාසවන්ත තැනකින් ගහගන්න. :D:D:D :rolleyes::rolleyes::rolleyes: [/SIZE][/B][/CENTER] [URL="http://www.cbsnews.com/stories/2010/04/19/eveningnews/main6412439.shtml"]Reference[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom