Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සෙකා නිදහස් කලයුතුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සෙකා නිදහස් කලයුතුද ?

ෆොන්සෙකාට සමාව දිය යුතුද නැතිද කියලා thread එකක් තිබ්බා එකට හා ගොඩක් අයගෙ මතයට පිලිතුරක් ලෙසයි මම මෙය ලියන්නෙ

ෆොන්සෙකා සිරගත විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහු එය විහින් කරගත් දෙයක් බවත් මම කලින් thread එකක සදහන් කලේය http://www.elakiri.com/forum/showthread.php?t=1249910

ෆොන්සෙකා කිසිදු විටක සමාව ගත යුතු නොවේ එය ඔහුට මෙන්ම මහින්දටද පොදුය දෙදනාම අප බෙරාගැනිමට උර දුන් ජාතික විරයන් බව කිව යුතුය..

නමුත් මෙසෙ සැලකිය යුතුය ෆොන්සෙකා සිටුනෙ තරහක් සිතේ දරා සිටින පුද්ගලයෙකු ලෙසය අනෙක් අතට එය ඔහුගෙ ක්රියාකලාප වලින් හොදින් පෙනි යන්නේය අනෙක් දෙය ඔහුගෙ තන්හා ගත අන්ධ විම නිසා ඔහු නොදැන අප රටට හනියක් සිදුකල හැක..

ඔහු කිසිවිටක සිතා මතා රට අනතුරක නොදමයි එය සක්සුදක් සේ පැහැදිලියි නමුත් වියරුව මිනිසෙකු අන්ධ කරයි කියා කියමනක් ඇත එය ඔහුටද පොදුය ඔහුගෙ දෙශපාලන වියරුව ඔනෑම කෙනෙකුට තෙරුම්ගත හැක..

එය ඔහු දෙශපාලනයට පැමිනි දිනයෙ සිට කල කතාවල ගැබ්ව ඇත ඔහු බලයට පැමිනියානම් ඔහුද මහින්දට ඔය දෙම කරන බව ඔනෑම පුදගලයෙකුට තෙරුම්ගත හැක එමෙන්ම එය ඔයිට වඩා දරුණු වන බවත් අපට සිතිය හැක...

අනෙක් අතට ඔහුට සමාව දුන් විට එයින් ඔහුට වඩා වාසි වන්නේ මහින්දටය මන්දයත් එවිට මහින්ද ගැන ජනතාව තුල ඇති ගරුත්වය තවත් වැඩි වන නිසාය...

අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..

අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..

විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය...

මා පෙර කියු අවධානම නිසා අප රටත් වර්තමන ලිබියාවක් ඉරාකයක් හො ඇෆ්ගනිස්තානයක් විමට පුලුවන.. හෙතුවනම් ලොව බලවතා විමට කෙල සලන්නන්ට ලංකාව නිධානයක් වන නිසාය

නමුත් ෆොන්සෙකා නිදහස් කල යුතුය නමුත් එය කල යුත්තේ රැව්ලයි කැදැයි දෙකම බේරාගෙනය

මෙයට එකග නොවන්නන් රේප් කපන්න නමුත් නිවටයන් ලෙස නොව මේහි වැරද්ද පෙන්වා එය සදහන් කිරිමෙන්

[QUOTE="tishaeins, post: 11535118, member: 275028"] [b]ෆොන්සෙකා නිදහස් කලයුතුද ?[/b] [SIZE="4"][COLOR="DarkRed"]ෆොන්සෙකාට සමාව දිය යුතුද නැතිද කියලා thread එකක් තිබ්බා එකට හා ගොඩක් අයගෙ මතයට පිලිතුරක් ලෙසයි මම මෙය ලියන්නෙ[/COLOR][/SIZE] [COLOR="Magenta"][SIZE="4"]ෆොන්සෙකා සිරගත විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහු එය විහින් කරගත් දෙයක් බවත් මම කලින් thread එකක සදහන් කලේය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1249910[/url] [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]ෆොන්සෙකා කිසිදු විටක සමාව ගත යුතු නොවේ එය ඔහුට මෙන්ම මහින්දටද පොදුය දෙදනාම අප බෙරාගැනිමට උර දුන් ජාතික විරයන් බව කිව යුතුය..[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Navy"]නමුත් මෙසෙ සැලකිය යුතුය ෆොන්සෙකා සිටුනෙ තරහක් සිතේ දරා සිටින පුද්ගලයෙකු ලෙසය අනෙක් අතට එය ඔහුගෙ ක්රියාකලාප වලින් හොදින් පෙනි යන්නේය අනෙක් දෙය ඔහුගෙ තන්හා ගත අන්ධ විම නිසා ඔහු නොදැන අප රටට හනියක් සිදුකල හැක..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]ඔහු කිසිවිටක සිතා මතා රට අනතුරක නොදමයි එය සක්සුදක් සේ පැහැදිලියි නමුත් වියරුව මිනිසෙකු අන්ධ කරයි කියා කියමනක් ඇත එය ඔහුටද පොදුය ඔහුගෙ දෙශපාලන වියරුව ඔනෑම කෙනෙකුට තෙරුම්ගත හැක..[/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="4"]එය ඔහු දෙශපාලනයට පැමිනි දිනයෙ සිට කල කතාවල ගැබ්ව ඇත ඔහු බලයට පැමිනියානම් ඔහුද මහින්දට ඔය දෙම කරන බව ඔනෑම පුදගලයෙකුට තෙරුම්ගත හැක එමෙන්ම එය ඔයිට වඩා දරුණු වන බවත් අපට සිතිය හැක...[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]අනෙක් අතට ඔහුට සමාව දුන් විට එයින් ඔහුට වඩා වාසි වන්නේ මහින්දටය මන්දයත් එවිට මහින්ද ගැන ජනතාව තුල ඇති ගරුත්වය තවත් වැඩි වන නිසාය...[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="4"]අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය...[/SIZE][/COLOR] [COLOR="DarkSlateGray"][SIZE="4"]මා පෙර කියු අවධානම නිසා අප රටත් වර්තමන ලිබියාවක් ඉරාකයක් හො ඇෆ්ගනිස්තානයක් විමට පුලුවන.. හෙතුවනම් ලොව බලවතා විමට කෙල සලන්නන්ට ලංකාව නිධානයක් වන නිසාය[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]නමුත් ෆොන්සෙකා නිදහස් කල යුතුය නමුත් එය කල යුත්තේ රැව්ලයි කැදැයි දෙකම බේරාගෙනය[/COLOR][/SIZE] [COLOR="Magenta"][SIZE="5"]මෙයට එකග නොවන්නන් රේප් කපන්න නමුත් නිවටයන් ලෙස නොව මේහි වැරද්ද පෙන්වා එය සදහන් කිරිමෙන්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom