Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකාගේ අභියෝග මහින්ද ඔප්පු කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාගේ අභියෝග මහින්ද ඔප්පු කරයි.

කාලෝ ෆොන්සේකාගේ අභියෝග මේ වන විටත් මහින්ද රාජපක්ෂයන් ඔප්පු කර හමාරයි.

1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම.

යටිපතුල් නොපිළිස්සී සිටීම කතරගම නිතරම සිදුකරන බැවින් මෙය හෙළයින්ට අළුත් දෙයක් නොවෙයි. එනිසා "දැවෙන ගින්දර මත බඩ නොපිළිස්සී සිටීම" කිරීමටත් එය එක් අයෙකුට නොව සමස්ත ජනතාවටම හැකි බව පෙන්වීමට මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව සිටිමින් ලංකා සී නිවුස් වෙත අනාගතය ගැන හෙළි කරන තාපසතුමන්ලාගේ උපදෙස් පරිදි කටයුතු යෙදිණි. ඒ අනුව බොහෝ දෙනා ස්වෙච්ඡාවෙන්ම රුපියල් 2500 වැනි මුදලකින් මුදලක් මාස් පඩිය ලෙස භාවිතා කර බඩේ ගින්න තිබියදී දැන් මාස 3 කට වඩා ජීවත්ව සිට පෙන්වා දී ඇත. ඒ අනුව ගින්දර මත තත්ත්පර 30ක් සිටගැනීම යනු කජ්ජක්නේ.

2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.

පසුගිය කාලය තුළදී සියලුම මුදල් අවප්‍රමාණය කළේ මේ සඳහායි. එනම් මීට අඩ සියවසකට පෙර තිබූ රුපියල් සීයේ නෝට්ටුවකට සාපේක්ෂව මෙ වන විට රුපියල් සීයේ නෝට්ටුවක මූර්ත අගය සත පනහක් දක්වා පහත දමා ඇත. සත පනහේ කාසියකට අංකයක් නොමැති බවින් "0" ලෙස කෙළින්ම දැක්වීමට පුළුවන්. කාලෝ ෆොන්සේකාට අංකය හරියට කිව්වත් තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කර අංකය වෙනස් කිරීමට සැලසුම් කළ නිසා මෙවැන්නක් භාවිතා කිරීමට සිදුවිය.

3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම

මුදල් මැවීම මහ බැංකුවෙන් සහ වාණිජ බැංකු වලින් සිදු කරයි. එය "Money Creation" ලෙස හඳුන්වයි. එනිසා එහි දැන් කිසිදු ආශ්චර්යයක් නොමැත. අවශ්‍ය වුවහොත් එක දුරකථන ඇමතුමකින් අවශ්‍ය තරම් මුදල් මවා පෙන්වීමට ජනාධිපතිට බලතල තිබේ. ඊට අමතරව පහුගිය කාලයේදී කබ්රාල් මහතා සමග එක්ව ඩොලර් නෝට්ටුත් ඇති තරම් මවා පෙන්වා කාලෝගේ අභියෝග වලට පිළිතුරු දී ඇත.

4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.

පෙට්‍රල් වලට රවණාජලඛ් මන්ත්‍රයෙන් මැතිරීමෙන් පහුගිය කාලයේදී හොඳින් ගමන් කරන වාහන පවා සදහටම නවතා දමා තිබේ.

5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.

පසුගිය කාලයේදී කෞතුකාගාරයේ තිබූ රාවණ රජතුමාගේ කඩු ටික, රාවණ පුනරාගමනය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා අතුරුදහන් කළේ ගුප්ත බලයක් යොදා ගනිමිනි. එම කඩු අතුරුදහන් කිරීමට රාවනමෝහණ මන්ත්‍රය භාවිතා කළ අතර සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් ම ඒ සඳහා පිල්ලියක් ලෙස යොදා ගැනීමෙන් ලොවම මවිත විය. (ටයිගර් වුඩ්ස්ව යොදා ගත්තේ කඩුව අතුරුදන් කළ පසු එය නිවැරදි ස්ථානයටම වීසි කිරීමට වුවමනා වූ බැවිනි.)

6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.

පොලීසිය මගින් මෙය සාර්ථකව ඔප්පු කර ඇත. විශේෂ මෙහෙයුම් මගින් අල්ලා ගන්නා ලද ගංජා, හොර රත්‍රං, කොටින්ගෙන් ලැබුණ සල්ලි ආදිය උසාවිය වෙත ගෙන යන විට බර අඩු කර ඇත. මෙය උසාවිය ඉදිරියේදීම ඔප්පු කිරීම නිසා දැන් කිසිවෙකුට බොරු යැයි කීමට නොහැකියි.

7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)

මෑතකදී නිධාන ගණනාවක් ගොඩ දැමා මෙය ඔප්පු කර පෙන්වීය. එම නිධාන වල ලෝහ (රත්‍රං) තිබුණත් ඒවා තරගකරුම වළලා දැමූ ඒවා නොවන බැවින් ගැටළුවක් නොමැත.

8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.

මෑතකදී පෙට්‍රල් වතුර බවට පත් කර ඇත. ඒ සඳහා යොදා ගත්තේ රාවණාජලඛ් මන්ත්‍රය පෙට්‍රල් ගබඩාව ඉදිරියේදී ලක්ෂ වාරයක් ජප කිරීමයි.

9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම.

පසුගිය කාලයේදී ගුප්ත බලය යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකට අත් හිටුවා ඇත. ඒ සඳහා යොදා ගත්තේ SLT හි සර්වර් වලට මළපෙරේත ගොටු යොදාගනිමින් හූනියම් කිරීමයි. නමුත් එය නොසෑහෙයි යැයි සිතූ නිසාත්, එය ලේසියෙන්ම ජනතාවට අමතක වේයැයිසිතූ නිසාත් කිහිප වරක්ම නිතර නිතර හූනියම් යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකටත් වඩා අත් හිටුවීමට අමතක කළේ නැත.

10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම

(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව

ඉපැරණි රාක්ෂ අංජනම් එළියකට රාවණ රජතුමාව වඩම්මවා මෙය සිදුකරන ලදී. එමගින් ප්‍රදීප් එක්නැලිගොඩ ඉන්න තැන කිව්වේ නැද්ද අධිකරණයට. කේපී ව ඇල්ලුවා පට ගාලා. උපාලි විජේවර්ධන ඉන්න තැනත් කියලා තියෙන්නේ ටක්කෙටම. හොයා ගන්න බැරුව ගියේ රාමාව අදහන ධනුන තිලකරත්නව විතරයි, නමුත් 2012 අගදී සිදුවන රාවණ පුනරාගමනයත් සමගම ඔහුව අතටම හසු වේවි.

11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් අසාධ්‍ය රෝගීන් බොහෝ පිරිසක්ව සුව කර පෙන්වා දෙන ලදී. එළියන්ත වයිට් යනුත් හෙළ නමක් බව ඔබ ඩහෙන සිටියාද?

එ = එම

ළි = ළිය

යන් = යන්ගේ

ත = තන

වයිට් = සුදුයි (වයිට් යනු හෙළ පදයක් බව සලකන්න)

"එම ළියන්ගේ තන සුදුයි" ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ ආදිකාලීනයෙක් ඉපදුන පසුව කිරි අම්මලාගේ තන ගැන වර්ණනා කළ බැවිනි.

12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

ඇවිදගැනීමටනවත් නොහැකිව ආබාධිත වී සිටි උග්‍ර රාවණාපාක්ෂික ලසිත් මාලිංගව මෙන්ම උග්‍ර රාමාපාක්ෂික සචින් ටෙන්ඩුල්කාර්වද, පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් සම්පූර්ණයෙන්ම සුව කර පෙන්වා දෙන ලදී.

[CODE]vargapurnikava blog[/CODE]

[QUOTE="prashan3000, post: 13229558, member: 350782"] [b]ෆොන්සේකාගේ අභියෝග මහින්ද ඔප්පු කරයි.[/b] [B][COLOR=DarkRed][B][SIZE=5][SIZE=6][COLOR=Green]කාලෝ ෆොන්සේකාගේ අභියෝග මේ වන විටත් මහින්ද රාජපක්ෂයන් ඔප්පු කර හමාරයි.[/COLOR][/SIZE][/SIZE][/B][/COLOR][/B] [SIZE="3"][COLOR="Sienna"] 1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම. යටිපතුල් නොපිළිස්සී සිටීම කතරගම නිතරම සිදුකරන බැවින් මෙය හෙළයින්ට අළුත් දෙයක් නොවෙයි. එනිසා "දැවෙන ගින්දර මත බඩ නොපිළිස්සී සිටීම" කිරීමටත් එය එක් අයෙකුට නොව සමස්ත ජනතාවටම හැකි බව පෙන්වීමට මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව සිටිමින් ලංකා සී නිවුස් වෙත අනාගතය ගැන හෙළි කරන තාපසතුමන්ලාගේ උපදෙස් පරිදි කටයුතු යෙදිණි. ඒ අනුව බොහෝ දෙනා ස්වෙච්ඡාවෙන්ම රුපියල් 2500 වැනි මුදලකින් මුදලක් මාස් පඩිය ලෙස භාවිතා කර බඩේ ගින්න තිබියදී දැන් මාස 3 කට වඩා ජීවත්ව සිට පෙන්වා දී ඇත. ඒ අනුව ගින්දර මත තත්ත්පර 30ක් සිටගැනීම යනු කජ්ජක්නේ. 2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම. පසුගිය කාලය තුළදී සියලුම මුදල් අවප්‍රමාණය කළේ මේ සඳහායි. එනම් මීට අඩ සියවසකට පෙර තිබූ රුපියල් සීයේ නෝට්ටුවකට සාපේක්ෂව මෙ වන විට රුපියල් සීයේ නෝට්ටුවක මූර්ත අගය සත පනහක් දක්වා පහත දමා ඇත. සත පනහේ කාසියකට අංකයක් නොමැති බවින් "0" ලෙස කෙළින්ම දැක්වීමට පුළුවන්. කාලෝ ෆොන්සේකාට අංකය හරියට කිව්වත් තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කර අංකය වෙනස් කිරීමට සැලසුම් කළ නිසා මෙවැන්නක් භාවිතා කිරීමට සිදුවිය. 3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම මුදල් මැවීම මහ බැංකුවෙන් සහ වාණිජ බැංකු වලින් සිදු කරයි. එය "Money Creation" ලෙස හඳුන්වයි. එනිසා එහි දැන් කිසිදු ආශ්චර්යයක් නොමැත. අවශ්‍ය වුවහොත් එක දුරකථන ඇමතුමකින් අවශ්‍ය තරම් මුදල් මවා පෙන්වීමට ජනාධිපතිට බලතල තිබේ. ඊට අමතරව පහුගිය කාලයේදී කබ්රාල් මහතා සමග එක්ව ඩොලර් නෝට්ටුත් ඇති තරම් මවා පෙන්වා කාලෝගේ අභියෝග වලට පිළිතුරු දී ඇත. 4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම. පෙට්‍රල් වලට රවණාජලඛ් මන්ත්‍රයෙන් මැතිරීමෙන් පහුගිය කාලයේදී හොඳින් ගමන් කරන වාහන පවා සදහටම නවතා දමා තිබේ. 5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම. පසුගිය කාලයේදී කෞතුකාගාරයේ තිබූ රාවණ රජතුමාගේ කඩු ටික, රාවණ පුනරාගමනය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා අතුරුදහන් කළේ ගුප්ත බලයක් යොදා ගනිමිනි. එම කඩු අතුරුදහන් කිරීමට රාවනමෝහණ මන්ත්‍රය භාවිතා කළ අතර සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් ම ඒ සඳහා පිල්ලියක් ලෙස යොදා ගැනීමෙන් ලොවම මවිත විය. (ටයිගර් වුඩ්ස්ව යොදා ගත්තේ කඩුව අතුරුදන් කළ පසු එය නිවැරදි ස්ථානයටම වීසි කිරීමට වුවමනා වූ බැවිනි.) 6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම. පොලීසිය මගින් මෙය සාර්ථකව ඔප්පු කර ඇත. විශේෂ මෙහෙයුම් මගින් අල්ලා ගන්නා ලද ගංජා, හොර රත්‍රං, කොටින්ගෙන් ලැබුණ සල්ලි ආදිය උසාවිය වෙත ගෙන යන විට බර අඩු කර ඇත. මෙය උසාවිය ඉදිරියේදීම ඔප්පු කිරීම නිසා දැන් කිසිවෙකුට බොරු යැයි කීමට නොහැකියි. 7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය) මෑතකදී නිධාන ගණනාවක් ගොඩ දැමා මෙය ඔප්පු කර පෙන්වීය. එම නිධාන වල ලෝහ (රත්‍රං) තිබුණත් ඒවා තරගකරුම වළලා දැමූ ඒවා නොවන බැවින් ගැටළුවක් නොමැත. 8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම. මෑතකදී පෙට්‍රල් වතුර බවට පත් කර ඇත. ඒ සඳහා යොදා ගත්තේ රාවණාජලඛ් මන්ත්‍රය පෙට්‍රල් ගබඩාව ඉදිරියේදී ලක්ෂ වාරයක් ජප කිරීමයි. 9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම. පසුගිය කාලයේදී ගුප්ත බලය යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකට අත් හිටුවා ඇත. ඒ සඳහා යොදා ගත්තේ SLT හි සර්වර් වලට මළපෙරේත ගොටු යොදාගනිමින් හූනියම් කිරීමයි. නමුත් එය නොසෑහෙයි යැයි සිතූ නිසාත්, එය ලේසියෙන්ම ජනතාවට අමතක වේයැයිසිතූ නිසාත් කිහිප වරක්ම නිතර නිතර හූනියම් යොදා ගනිමින් රට පුරාම අන්තර්ජාලය විනාඩි පහකටත් වඩා අත් හිටුවීමට අමතක කළේ නැත. 10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම (අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව ඉපැරණි රාක්ෂ අංජනම් එළියකට රාවණ රජතුමාව වඩම්මවා මෙය සිදුකරන ලදී. එමගින් ප්‍රදීප් එක්නැලිගොඩ ඉන්න තැන කිව්වේ නැද්ද අධිකරණයට. කේපී ව ඇල්ලුවා පට ගාලා. උපාලි විජේවර්ධන ඉන්න තැනත් කියලා තියෙන්නේ ටක්කෙටම. හොයා ගන්න බැරුව ගියේ රාමාව අදහන ධනුන තිලකරත්නව විතරයි, නමුත් 2012 අගදී සිදුවන රාවණ පුනරාගමනයත් සමගම ඔහුව අතටම හසු වේවි. 11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම. පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් අසාධ්‍ය රෝගීන් බොහෝ පිරිසක්ව සුව කර පෙන්වා දෙන ලදී. එළියන්ත වයිට් යනුත් හෙළ නමක් බව ඔබ ඩහෙන සිටියාද? එ = එම ළි = ළිය යන් = යන්ගේ ත = තන වයිට් = සුදුයි (වයිට් යනු හෙළ පදයක් බව සලකන්න) "එම ළියන්ගේ තන සුදුයි" ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ ආදිකාලීනයෙක් ඉපදුන පසුව කිරි අම්මලාගේ තන ගැන වර්ණනා කළ බැවිනි. 12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම. ඇවිදගැනීමටනවත් නොහැකිව ආබාධිත වී සිටි උග්‍ර රාවණාපාක්ෂික ලසිත් මාලිංගව මෙන්ම උග්‍ර රාමාපාක්ෂික සචින් ටෙන්ඩුල්කාර්වද, පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් සම්පූර්ණයෙන්ම සුව කර පෙන්වා දෙන ලදී.[/COLOR][COLOR="Sienna"][/COLOR] [/SIZE] [CODE]vargapurnikava blog[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom