Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම මෙවා ටික කියන්න කාටත් පොදුවෙ.

මේ ලෝකෙ තියන ඕනම නීතියක් බලයට හා මුදලට යටයි.

අනික නීති හදන්නෙත් බලවත්තුනෙ. ඒ කියන්නෙ වාසි තියාගෙන තමා හදන්නෙ.

අපි හිතමුකො සරත් ෆොන්සේකා වරදක් කරලා නෑ කියලා.

ඒත් එයා දැන් ඉන්නෙ හිරේනෙ.

ඉතිං එයා දැන ගන්න ඕන කොහොම හරි හිරෙන් නිදහස් වෙන්න.

හිරෙන් ආවම පුලුවන් අසාදාරන කම් වලට සටන් කරන්න.

මොකද නිදහස් කරාට පස්සෙ ආය ඕවටම නඩු කියන්න බැහැනෙ.

අතුලෙ ඉදන් කෑ ගහන තරමට වෙන්නෙ තවත් හිරවෙන එක විතරයි.

මචං හිතහන් අපෙ ගෙදරට හොරෙක් පැනලා අල්ල ගත්තා කියලා.

එකා අල්ල ගත්තට පස්සෙ වැඩිය දගලන් නැතුව හිටියොත් සමහරවිට දෙකක් තුනක් ගහලා අතෑරලා දාන්නත් පුලුවන්නෙ.

ඒත් ඒකා අල්ල ගත්තට පස්සෙත් කෑගහලා, බැනලා දගලන්න ගත්තොත් අපි ඌට හොදටම ගහලා ගහක බැදලා පොලිසියට අල්ලලා දෙනවනෙ.

ඒ වගෙ තමා හැම දෙයකටම අපි යමකට පැටලිලා ඉන්නවනම් හරි හො වැරදි තැනෙ හැටියට බේරෙන්න දැන ගන්න ඕන.

මචං අපි නම්යසීලි වෙන්න ඕන.

හැම තැනම එකම විදියට හැසිරෙන්න බැහැනෙ.

ඔය කියන්නෙ යුද්ධ වලත් උපක්ක්‍රම සීලි ලෙස පහුබහිනවා කියන්නෙ බයටද, නෑ වෙලාවෙ හැටියට උපරිම වාසිය ගන්න ඕන.

මට හිතෙන විදියට සරත් ෆොන්සේකා වටෙට ඉන්න උන් සරත් ෆොන්සේකා හිරෙ තියගෙන ඉන්නෙ උන්ට වාසි ගන්න. එදා අනොමා ෆොන්සේකා unp එකෙ තිබ්බ පිකට් එකට ගියෙ නැති එකෙන්ම තේරෙනවනෙ භාහිර බලපෑම් මත සරත් ෆොන්සේකාට ක්‍රියා කරන්න වෙලා තියන බව.

[QUOTE="imscncl, post: 11680949, member: 111595"] [SIZE=4]මචං මම මෙවා ටික කියන්න කාටත් පොදුවෙ. මේ ලෝකෙ තියන ඕනම නීතියක් බලයට හා මුදලට යටයි. අනික නීති හදන්නෙත් බලවත්තුනෙ. ඒ කියන්නෙ වාසි තියාගෙන තමා හදන්නෙ. අපි හිතමුකො සරත් ෆොන්සේකා වරදක් කරලා නෑ කියලා. ඒත් එයා දැන් ඉන්නෙ හිරේනෙ. ඉතිං එයා දැන ගන්න ඕන කොහොම හරි හිරෙන් නිදහස් වෙන්න. හිරෙන් ආවම පුලුවන් අසාදාරන කම් වලට සටන් කරන්න. මොකද නිදහස් කරාට පස්සෙ ආය ඕවටම නඩු කියන්න බැහැනෙ. අතුලෙ ඉදන් කෑ ගහන තරමට වෙන්නෙ තවත් හිරවෙන එක විතරයි. මචං හිතහන් අපෙ ගෙදරට හොරෙක් පැනලා අල්ල ගත්තා කියලා. එකා අල්ල ගත්තට පස්සෙ වැඩිය දගලන් නැතුව හිටියොත් සමහරවිට දෙකක් තුනක් ගහලා අතෑරලා දාන්නත් පුලුවන්නෙ. ඒත් ඒකා අල්ල ගත්තට පස්සෙත් කෑගහලා, බැනලා දගලන්න ගත්තොත් අපි ඌට හොදටම ගහලා ගහක බැදලා පොලිසියට අල්ලලා දෙනවනෙ. ඒ වගෙ තමා හැම දෙයකටම අපි යමකට පැටලිලා ඉන්නවනම් හරි හො වැරදි තැනෙ හැටියට බේරෙන්න දැන ගන්න ඕන. මචං අපි නම්යසීලි වෙන්න ඕන. හැම තැනම එකම විදියට හැසිරෙන්න බැහැනෙ. ඔය කියන්නෙ යුද්ධ වලත් උපක්ක්‍රම සීලි ලෙස පහුබහිනවා කියන්නෙ බයටද, නෑ වෙලාවෙ හැටියට උපරිම වාසිය ගන්න ඕන. මට හිතෙන විදියට සරත් ෆොන්සේකා වටෙට ඉන්න උන් සරත් ෆොන්සේකා හිරෙ තියගෙන ඉන්නෙ උන්ට වාසි ගන්න. එදා අනොමා ෆොන්සේකා unp එකෙ තිබ්බ පිකට් එකට ගියෙ නැති එකෙන්ම තේරෙනවනෙ භාහිර බලපෑම් මත සරත් ෆොන්සේකාට ක්‍රියා කරන්න වෙලා තියන බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom