Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට වැහුන නේද ඇත්ත කිව්වම?

උඹලගේ මැරකම් චන්ඩිකම් පේනවනෙ ඔය කතාවලින්ම.  සරත් ෆොන්සේකාට වෙඩි තියල මරල දැම්මත් ඔය ලොක්ක අමු නොන්ඩියි. ඇයි දන්නවද? ලොක්කගේ සද්ද වලට ෆොන්සේකා බය වෙන්නෙ නෑ, හිරේදී මැරුණත් වීරයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙනයි. ඒකයි අපිට උනත් බයක් නැතුව ඒ මනුස්සය වෙන්වෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන්. රනිල් වගේ (ඌ විතරක් නෙමෙයි ඕනෑම දෙස්පාකයෙක්ට උනත් මේක පොදුයි) එකෙක්ට ඔහොම උනා නම් ඌ වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගේ කටවල් වල ගූ ගාල සමාව අරගෙන ආණ්ඩුවටත් යයි. එහෙම ලැජ්ජ නැති හැත්තක් දේශපාලකයො කියන්නෙ. ඒ වගේ නෙමෙයි සරත් ෆොන්සේකා. එදා කියපු වචනේ තාමත් එහෙමමයි. "අනේ අපිට බොරු කියල පුරුදු නෑ හාමුදුරුවනේ" කිය කියා දිව දෙකේ ටෝක් දෙන්නෙ නෑ. අනිත් එක යකෝ කොටින්ට වත් සරෙන්ඩර් උනේ නැති මනුස්සයෙක් මේ කොහෙවත් යන පීචං පොරකගෙන් සමාව ඉල්ලයිද?

උඹල ආණ්ඩුවට කඩේ යන එක උඹලගේ රස්සාව නේ. ඒක හින්ද අවුලක් නෑ. ඒ උනාට උඹලටත් හෘද සාක්ෂියක් කියල එකක් ඇතිනේ. ඒකෙන් අහල බලපන්. ඇත්ත කතා කරන්න කොහෙදි වත් බය වෙන්න එපා. මහින්ද හොඳ වැඩක් කරොත් ඒක නියමයි එළ කියල කියන්න මටනම් කොහෙත්ම ලැජ්ජාවක් නෑ. වැරදි වැඩක් කරොත් වැරදියි කියන්න බැරි තරමට කොන්ද බිඳගෙනත් නෑ. පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගිහින් තමන්ගේ බඩ වඩා ගැනීමේ ආනිසංස තමයි රටක් විදියටම අපි ගෙවන්නේ. තමන්ට වැඩක් කරගන්න පුලුවන්නම් හොරෙක්ට හරි කමක් නෑ චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නෙ උඹල වගේ ආත්මාර්ථකාමී බඩගොස්තරවාදියෝ තමයි. මේ රටට තියෙන එකම හෙණේත් ඒකයි. නැත්නම් විලියම් ගොපල්ලවගේ ඉඳල මහින්ද රාජපක්ෂ වෙනකන් මේ රටේ ජනාධිපතිවරු කීදෙනයිද බං හිටියේ? නිකමට හිතල බලපාන ඔය ටික දෙනා කාපු කෑම නෙමෙයිද මේ රටේ මිනිස්සු විඳවන්නේ?

පරම්පරාවෙන් එන පක්ෂෙට වත් වාසි තියෙන පැත්තට වත් ආවඩන්න එපා බං. හරි දේට හරි තැනදී කතා කරපන්. උඹල නිකන් දේශපාලන රූකඩ වෙලා තියෙන්නෙ.

[QUOTE="TwoTone, post: 11681441, member: 286727"] කට වැහුන නේද ඇත්ත කිව්වම? :P උඹලගේ මැරකම් චන්ඩිකම් පේනවනෙ ඔය කතාවලින්ම. :P සරත් ෆොන්සේකාට වෙඩි තියල මරල දැම්මත් ඔය ලොක්ක අමු නොන්ඩියි. ඇයි දන්නවද? ලොක්කගේ සද්ද වලට ෆොන්සේකා බය වෙන්නෙ නෑ, හිරේදී මැරුණත් වීරයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙනයි. ඒකයි අපිට උනත් බයක් නැතුව ඒ මනුස්සය වෙන්වෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන්. රනිල් වගේ (ඌ විතරක් නෙමෙයි ඕනෑම දෙස්පාකයෙක්ට උනත් මේක පොදුයි) එකෙක්ට ඔහොම උනා නම් ඌ වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගේ කටවල් වල ගූ ගාල සමාව අරගෙන ආණ්ඩුවටත් යයි. එහෙම ලැජ්ජ නැති හැත්තක් දේශපාලකයො කියන්නෙ. ඒ වගේ නෙමෙයි සරත් ෆොන්සේකා. එදා කියපු වචනේ තාමත් එහෙමමයි. "අනේ අපිට බොරු කියල පුරුදු නෑ හාමුදුරුවනේ" කිය කියා දිව දෙකේ ටෝක් දෙන්නෙ නෑ. අනිත් එක යකෝ කොටින්ට වත් සරෙන්ඩර් උනේ නැති මනුස්සයෙක් මේ කොහෙවත් යන පීචං පොරකගෙන් සමාව ඉල්ලයිද? උඹල ආණ්ඩුවට කඩේ යන එක උඹලගේ රස්සාව නේ. ඒක හින්ද අවුලක් නෑ.:P ඒ උනාට උඹලටත් හෘද සාක්ෂියක් කියල එකක් ඇතිනේ. ඒකෙන් අහල බලපන්. ඇත්ත කතා කරන්න කොහෙදි වත් බය වෙන්න එපා. මහින්ද හොඳ වැඩක් කරොත් ඒක නියමයි එළ කියල කියන්න මටනම් කොහෙත්ම ලැජ්ජාවක් නෑ. වැරදි වැඩක් කරොත් වැරදියි කියන්න බැරි තරමට කොන්ද බිඳගෙනත් නෑ. පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගිහින් තමන්ගේ බඩ වඩා ගැනීමේ ආනිසංස තමයි රටක් විදියටම අපි ගෙවන්නේ. තමන්ට වැඩක් කරගන්න පුලුවන්නම් හොරෙක්ට හරි කමක් නෑ චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නෙ උඹල වගේ ආත්මාර්ථකාමී බඩගොස්තරවාදියෝ තමයි. මේ රටට තියෙන එකම හෙණේත් ඒකයි. නැත්නම් විලියම් ගොපල්ලවගේ ඉඳල මහින්ද රාජපක්ෂ වෙනකන් මේ රටේ ජනාධිපතිවරු කීදෙනයිද බං හිටියේ? නිකමට හිතල බලපාන ඔය ටික දෙනා කාපු කෑම නෙමෙයිද මේ රටේ මිනිස්සු විඳවන්නේ?:P පරම්පරාවෙන් එන පක්ෂෙට වත් වාසි තියෙන පැත්තට වත් ආවඩන්න එපා බං. හරි දේට හරි තැනදී කතා කරපන්. උඹල නිකන් දේශපාලන රූකඩ වෙලා තියෙන්නෙ.:love: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom