Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි

තිස්වසරක සාපලත් යුද්ධය අවසන් විය. ඒ මහා යුධ මෙහෙයුමට රටේ ජනාධිපතිවරයගේ සිට නූපන් දරුවා දක්වා සැවොම විවිධ අයුරින් දායක වූහ. එහෙත් අවසානයේ මේ මහා යුධ ජයග්‍රහනය බෙදාගැනීම උදෙසා පිල් දෙකක් මතුවන්නට විය.

ජාත්‍යන්තර මෙන්ම ලාංකේය දේශපාලන සන්දර්භය උඩු යටිකුරු කරමින් යුද්ධයේ දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ගොනුවෙද්දී යුධ භූමියේ නායකත්වය්ය ජනරාල් සරත් ෆොන්සේකා වෙත ගොනු විය. මේ තනතුරු දෙක අතර සම්බන්ධීකරණය තුළ තවත් ප්‍රබල චරිතයක් ලෙසින් මෙය සමාජය තුළ කැපීපෙනෙන්නට විය.

එකාවන්ව එකට රැඳී ජයග්‍රහණය දක්වා රැගෙන ගිය යුද්ධය නිමාවී වසරක් ගතවන්නටත් පෙර දේශපාලන නායකතවය හා යුධ නයකත්වය ජයග්‍රහණයේ කුරුළ තමන් හිස පලඳවා ගැනීමේ අරමුනින් පොර කුකුලන් ලෙසින් ඇනකොටාගැනීම ඇරඹුවේය.

ජනරාල් ෆොන්සේකාට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද? 1950 දෙසැම්බර් දහ අට වැනිදා තුලා ලග්නයෙන් මෙලොව උපත ලබන ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පවතින තත්ත්වයන් එකින් එක විග්රහ කර ගැනීමට උත්සාහා දරමු.

ඔහුගේ පෙර ආත්මයේ කර්මයන් පිළිබඳ අවබෝධ කරගැනීමේදී අප විග්රහ කරනු ලබන පාප අතුරින් ප්‍රබල පාපයක් වන බ්රාහ්මන පාපයක් ඔහුගේ කේන්ද්‍රය තුළ පවතියි.

බ්රාහ්මන පාපය ඇතිවනුයේ උගත් ගුණවත් මෙන්ම අධ්‍යාත්මික අතින් ශක්තිමත් පුද්ගලයෙකු වෙතිනි. මෙම පාපය ඇතිවීමට ප්‍රධානතම හේතුව වනුයේ තම බලාපොරොත්තු ඉටුකරගැනීම සඳහා තම ජීවිතය කැප කරමින් දරුවන්ගේ යුතුකම් ඉටු නොකිරීම යන කරුණයි.

මේ හරහා මේ ආත්මයේදී තම හැකියාවන් හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන ඉලක්කයන්ට බාධාවක් මතුවෙයි. එසේම දරුවන්ගෙන් ලැබෙන ආදරය, දයාව සම්බන්ඳයෙන් හිතේ පීඩා විඳීමටද සිදුවෙයි. කේන්ද්‍රයේ පස්වැන්න තමාගේ බලය ආධිපත්‍යය මෙන්ම කීරිතිය ප්‍රයෝජනයට ගනු ලබන බැවින් බලය ලබාගැනීමට විශේෂයෙන් සිතන අවස්ථා වලදී එය හානි වීමට කරුණු යෙදෙයි.

පසුගිය කාලය තුළදී ෆොන්සේකා මුහුණ දුන්නේද එවන් සිදුවීම් රැසකටය. නායකත්වය තුළින් ඉහලට ගමන් කළ ඔහු බලය ලබා ගැනීමට දරන උත්සාහයත් සමඟ බලය අහිමි කරගන්නේ එබැවිනි.

එසේම ජෙනරාල් ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයේ මව හෝ මව හා සම වූවෙකුගේ සාපයක් පවතියි. මෙයට හේතුවී ඇත්තේ තම දරුවන්ගේ හා නිවසේ සතුට සැනසුම බිඳ වැටෙන අයුරින් කටයුතු කිරීමයි. මේ හරහා තම නිවස තුළ තම සිතේ සතුට සැනසීම බිඳවැටීම සිදුවෙයි. ඒ සියල්ලන්න්ටම වඩා තම හෘද ආශ්‍රිතව කල්පවත්නා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමට සිදුවෙයි.

මේ සියල්ලන්ටම වඩා ගැටලුකාරී සාපය වනුයේ දීන සාපයයි. එයට මුල් වන ගුණයන් හරහා තම සම්පත් සියල්ල විනාශවී යන අතර, තමා යටතේ සිටි සේවකයන් හරහා තම ජීවිතය බිඳ වැටීමට කරුණු ක්‍රියාත්මක වෙයි.

සරත් ෆොන්සේකාගේ බාධක ග්‍රහයා වනුයේ රවීය. රවී යනු රටේ පාලකයාය. එසේම රජුය. තම ජීවිතයේ සංවර්ධනය, බලය උදෙසා ගනු ලබන මුලපිරීම් වලදී රජුගේ නැතහොත් පාලකයාගේ බලපෑමට මෙම ජන්මියා ලක්වෙයි. මෙයට හේතු වනුයේ පෙර ආත්මයේදී එක්ව කටයුතු කළ අයට බාධා ඇති කිරීමයි.

කුජ යනු සෙන්පතියාය. කුජ විසින් ජන්මියාගේ කේන්ද්‍රය තුළ ගොඩනඟනු ලබන රුචික නම් යෝගය හරහා ජන්මියාව ස්වභාවිකවම නායකයෙකු ලෙස ඔසවා තැබීමයි. මෙය කුජ සම්බන්ඳ බැවින් හමුදා පදනම මත සිදුවන නායකත්වයක් ඔහු වටා ගොඩනැඟෙයි. මෙය කේන්ද්‍රස්ථානය පවතින යෝගයක් වන බැවින් එය ඉබේ පල නොදෙන අතර තම උත්සාහය තුලින්ම එය ගොඩ නඟාගත යුතු වෙයි. එහෙත් එහිදී කුජ නැතහොත් හමුදා නිලධාරියෙකු තුළ පැවතිය යුතු ගුනාංගයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි. එහිදී පක්ෂපාතීත්වය, සංයමය හා හික්මීම අනිවාර්යය. ඒ හරහා සැබෑ නායකයෙකු බවට රුචික යෝගය විසින්ම ජන්මියාව ඔසවා තබනු ලබයි.

කුජ මහ දශාව ගතකරමින් සිටින ෆොන්සේකා මහා මැතිවරණයකට එළඹීමට තීරනය වන්නේ මේ රුචික යෝගය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් කුජ බලාපොරොත්තු වන ගුණාංග බිඳීයෑම හරහා යෝගය අක්‍රිය බවට පත්වෙයි. රුචික යෝගය ගොඩ නැඟෙන කුජගෙන් දොලොස් වැන්නේ තම බාධකය වූ රවී නැතහොත් තම බලය ගොඩ නැඟීමට බාධා කරන පාලකයා තැන්පත්වී සිටීම හරහා පාලකයාගේ නැතහොත් රජුගේ දණ්ඩනයට හසුවීමට සිදුවෙයි.

ෆොන්සේකගේ ආත්මකාරයා රාහු වන අතර, ඒ හරහා ජන්මියා ආවේගශීලීව දැඩි මත වල එල්බ ක්‍රියා කරයි. මෙය ජන්මියාගේ ජීවිතය බොහෝ ගැටලුකාරී තත්ත්වයට මැදි කරවන්නක් බවට පත්වෙයි. මෙම රාහු තම සතුරු ස්ථානයේ තැන්පත්ව සිටීම හරහා තම සතුරන් සහමුලින්ම විනාශ කර දැමීමට ජන්මියාට විශ්වීය ශක්තියක් සමඟ ඉතා තීක්ෂණ ඥානයක් සපයයි. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම නිමාවට පත්වන්න්නේ එකී සතුරා වැනසීමේ හැකියාව හරහාය.

2006 වසරේ ෆොන්සේකා ඉලක්ක කර සිදුවූ බෝම්බ පිපිරීම මොහොතේ කාල චක්‍රයේ මරණ අංශයේ චන්ද්‍ර, බුධ, රාහු, ශක්‍ර, යන සියලු ග්‍රහයන් තැන්පත්ව ඔහුගේ ජීවිතයට දැඩි මරන තර්ජනයක් ඇතිකරුනු ලබයි. මේ අවස්ථාවේ ඔහුව මරණයෙන් ගලවා ගැනීම උදෙසා බලය හා ආශිර්වාදය ලබා දෙන්නේ ගුරු විසිනි.

2013 රාහු මහ දශාව ලබන ෆොන්සේකාගේ ජීවිතය බේරූ ගුරු එදින කාල චක්‍රයේ දේව සාපයක් සහිතව සිටියි. එසේම එහිම කේතුද සිටියි. මෙය ගැටලුසහගත අවස්ථාවකි. මක්නිසාද ඔහුගේ කේන්ද්‍රයේ කාල සර්ප දෝශය දුරුවී ඇත්තේ අංශක අටකිනි.

එහි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම ඉවත්වීමක් සිදුවන්නේ නැත. ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ කේන්ද්‍රය තුළ පැවතියේද මෙවන් තත්ත්වයකි.

රාහු මහ දශාව එළඹීමත් සමඟ ගඩාෆිට සිදුවූ දෙය අමුතුවෙන් විග්රහ කල යුතු නැත. එහිදී අප අවබෝධ කරගත යුත්තේ ආත්මකාරයෙකු ලෙසින් රාහු කෙලෙස ජන්මියාව ගෙනයනු ඇත්දැයි යන්නයි.

පුද්ගල සබඳතාව විග්‍රහකරන චන්ද්‍රයාගේ පිහිටීම විග්රහකර බැලීමේදී ජනපති හා ෆොන්සේකා අතර යහපත් සබඳතාවක් යලි ගොඩනැඳෙන්නේ ද නැත. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමානව දඬුවම් දෙන්නාය. 2013 ෆොන්සේකාටත් පාලක පන්තියටත් තීරණාත්මක වසරක් වනු ඇත.

- වෛදික ජෝතිශ්‍යවේදී කාංචන මනමේන්ද්‍ර

Read more: http://www.gossip9.com/2011/12/2013.html#ixzz1fd1Ad8DB

[QUOTE="amandi3891, post: 11682072, member: 124839"] [COLOR=#000][FONT=times new roman][LEFT][COLOR=#000000][B][URL="http://www.gossip9.com/2011/12/2013.html"][COLOR=#224693]සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි[/COLOR][/URL] [/B] [LEFT][CENTER][IMG]http://3.bp.blogspot.com/-9WKfVoAS27Q/TtgqS_74XNI/AAAAAAAAE2I/4cVzkPmuJ6Q/s1600/sf-prew.png[/IMG][/CENTER] [SIZE=4]තිස්වසරක සාපලත් යුද්ධය අවසන් විය. ඒ මහා යුධ මෙහෙයුමට රටේ ජනාධිපතිවරයගේ සිට නූපන් දරුවා දක්වා සැවොම විවිධ අයුරින් දායක වූහ. එහෙත් අවසානයේ මේ මහා යුධ ජයග්‍රහනය බෙදාගැනීම උදෙසා පිල් දෙකක් මතුවන්නට විය. ජාත්‍යන්තර මෙන්ම ලාංකේය දේශපාලන සන්දර්භය උඩු යටිකුරු කරමින් යුද්ධයේ දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ගොනුවෙද්දී යුධ භූමියේ නායකත්වය්ය ජනරාල් සරත් ෆොන්සේකා වෙත ගොනු විය. මේ තනතුරු දෙක අතර සම්බන්ධීකරණය තුළ තවත් ප්‍රබල චරිතයක් ලෙසින් මෙය සමාජය තුළ කැපීපෙනෙන්නට විය. එකාවන්ව එකට රැඳී ජයග්‍රහණය දක්වා රැගෙන ගිය යුද්ධය නිමාවී වසරක් ගතවන්නටත් පෙර දේශපාලන නායකතවය හා යුධ නයකත්වය ජයග්‍රහණයේ කුරුළ තමන් හිස පලඳවා ගැනීමේ අරමුනින් පොර කුකුලන් ලෙසින් ඇනකොටාගැනීම ඇරඹුවේය. ජනරාල් ෆොන්සේකාට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද? 1950 දෙසැම්බර් දහ අට වැනිදා තුලා ලග්නයෙන් මෙලොව උපත ලබන ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පවතින තත්ත්වයන් එකින් එක විග්රහ කර ගැනීමට උත්සාහා දරමු. [/SIZE] [SIZE=4]ඔහුගේ පෙර ආත්මයේ කර්මයන් පිළිබඳ අවබෝධ කරගැනීමේදී අප විග්රහ කරනු ලබන පාප අතුරින් ප්‍රබල පාපයක් වන බ්රාහ්මන පාපයක් ඔහුගේ කේන්ද්‍රය තුළ පවතියි. බ්රාහ්මන පාපය ඇතිවනුයේ උගත් ගුණවත් මෙන්ම අධ්‍යාත්මික අතින් ශක්තිමත් පුද්ගලයෙකු වෙතිනි. මෙම පාපය ඇතිවීමට ප්‍රධානතම හේතුව වනුයේ තම බලාපොරොත්තු ඉටුකරගැනීම සඳහා තම ජීවිතය කැප කරමින් දරුවන්ගේ යුතුකම් ඉටු නොකිරීම යන කරුණයි. මේ හරහා මේ ආත්මයේදී තම හැකියාවන් හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන ඉලක්කයන්ට බාධාවක් මතුවෙයි. එසේම දරුවන්ගෙන් ලැබෙන ආදරය, දයාව සම්බන්ඳයෙන් හිතේ පීඩා විඳීමටද සිදුවෙයි. කේන්ද්‍රයේ පස්වැන්න තමාගේ බලය ආධිපත්‍යය මෙන්ම කීරිතිය ප්‍රයෝජනයට ගනු ලබන බැවින් බලය ලබාගැනීමට විශේෂයෙන් සිතන අවස්ථා වලදී එය හානි වීමට කරුණු යෙදෙයි. පසුගිය කාලය තුළදී ෆොන්සේකා මුහුණ දුන්නේද එවන් සිදුවීම් රැසකටය. නායකත්වය තුළින් ඉහලට ගමන් කළ ඔහු බලය ලබා ගැනීමට දරන උත්සාහයත් සමඟ බලය අහිමි කරගන්නේ එබැවිනි. එසේම ජෙනරාල් ෆොන්සේකාගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයේ මව හෝ මව හා සම වූවෙකුගේ සාපයක් පවතියි. මෙයට හේතුවී ඇත්තේ තම දරුවන්ගේ හා නිවසේ සතුට සැනසුම බිඳ වැටෙන අයුරින් කටයුතු කිරීමයි. මේ හරහා තම නිවස තුළ තම සිතේ සතුට සැනසීම බිඳවැටීම සිදුවෙයි. ඒ සියල්ලන්න්ටම වඩා තම හෘද ආශ්‍රිතව කල්පවත්නා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමට සිදුවෙයි. මේ සියල්ලන්ටම වඩා ගැටලුකාරී සාපය වනුයේ දීන සාපයයි. එයට මුල් වන ගුණයන් හරහා තම සම්පත් සියල්ල විනාශවී යන අතර, තමා යටතේ සිටි සේවකයන් හරහා තම ජීවිතය බිඳ වැටීමට කරුණු ක්‍රියාත්මක වෙයි. සරත් ෆොන්සේකාගේ බාධක ග්‍රහයා වනුයේ රවීය. රවී යනු රටේ පාලකයාය. එසේම රජුය. තම ජීවිතයේ සංවර්ධනය, බලය උදෙසා ගනු ලබන මුලපිරීම් වලදී රජුගේ නැතහොත් පාලකයාගේ බලපෑමට මෙම ජන්මියා ලක්වෙයි. මෙයට හේතු වනුයේ පෙර ආත්මයේදී එක්ව කටයුතු කළ අයට බාධා ඇති කිරීමයි. කුජ යනු සෙන්පතියාය. කුජ විසින් ජන්මියාගේ කේන්ද්‍රය තුළ ගොඩනඟනු ලබන රුචික නම් යෝගය හරහා ජන්මියාව ස්වභාවිකවම නායකයෙකු ලෙස ඔසවා තැබීමයි. මෙය කුජ සම්බන්ඳ බැවින් හමුදා පදනම මත සිදුවන නායකත්වයක් ඔහු වටා ගොඩනැඟෙයි. මෙය කේන්ද්‍රස්ථානය පවතින යෝගයක් වන බැවින් එය ඉබේ පල නොදෙන අතර තම උත්සාහය තුලින්ම එය ගොඩ නඟාගත යුතු වෙයි. එහෙත් එහිදී කුජ නැතහොත් හමුදා නිලධාරියෙකු තුළ පැවතිය යුතු ගුනාංගයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි. එහිදී පක්ෂපාතීත්වය, සංයමය හා හික්මීම අනිවාර්යය. ඒ හරහා සැබෑ නායකයෙකු බවට රුචික යෝගය විසින්ම ජන්මියාව ඔසවා තබනු ලබයි. කුජ මහ දශාව ගතකරමින් සිටින ෆොන්සේකා මහා මැතිවරණයකට එළඹීමට තීරනය වන්නේ මේ රුචික යෝගය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් කුජ බලාපොරොත්තු වන ගුණාංග බිඳීයෑම හරහා යෝගය අක්‍රිය බවට පත්වෙයි. රුචික යෝගය ගොඩ නැඟෙන කුජගෙන් දොලොස් වැන්නේ තම බාධකය වූ රවී නැතහොත් තම බලය ගොඩ නැඟීමට බාධා කරන පාලකයා තැන්පත්වී සිටීම හරහා පාලකයාගේ නැතහොත් රජුගේ දණ්ඩනයට හසුවීමට සිදුවෙයි. ෆොන්සේකගේ ආත්මකාරයා රාහු වන අතර, ඒ හරහා ජන්මියා ආවේගශීලීව දැඩි මත වල එල්බ ක්‍රියා කරයි. මෙය ජන්මියාගේ ජීවිතය බොහෝ ගැටලුකාරී තත්ත්වයට මැදි කරවන්නක් බවට පත්වෙයි. මෙම රාහු තම සතුරු ස්ථානයේ තැන්පත්ව සිටීම හරහා තම සතුරන් සහමුලින්ම විනාශ කර දැමීමට ජන්මියාට විශ්වීය ශක්තියක් සමඟ ඉතා තීක්ෂණ ඥානයක් සපයයි. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම නිමාවට පත්වන්න්නේ එකී සතුරා වැනසීමේ හැකියාව හරහාය. 2006 වසරේ ෆොන්සේකා ඉලක්ක කර සිදුවූ බෝම්බ පිපිරීම මොහොතේ කාල චක්‍රයේ මරණ අංශයේ චන්ද්‍ර, බුධ, රාහු, ශක්‍ර, යන සියලු ග්‍රහයන් තැන්පත්ව ඔහුගේ ජීවිතයට දැඩි මරන තර්ජනයක් ඇතිකරුනු ලබයි. මේ අවස්ථාවේ ඔහුව මරණයෙන් ගලවා ගැනීම උදෙසා බලය හා ආශිර්වාදය ලබා දෙන්නේ ගුරු විසිනි. 2013 රාහු මහ දශාව ලබන ෆොන්සේකාගේ ජීවිතය බේරූ ගුරු එදින කාල චක්‍රයේ දේව සාපයක් සහිතව සිටියි. එසේම එහිම කේතුද සිටියි. මෙය ගැටලුසහගත අවස්ථාවකි. මක්නිසාද ඔහුගේ කේන්ද්‍රයේ කාල සර්ප දෝශය දුරුවී ඇත්තේ අංශක අටකිනි. එහි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම ඉවත්වීමක් සිදුවන්නේ නැත. ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ කේන්ද්‍රය තුළ පැවතියේද මෙවන් තත්ත්වයකි. රාහු මහ දශාව එළඹීමත් සමඟ ගඩාෆිට සිදුවූ දෙය අමුතුවෙන් විග්රහ කල යුතු නැත. එහිදී අප අවබෝධ කරගත යුත්තේ ආත්මකාරයෙකු ලෙසින් රාහු කෙලෙස ජන්මියාව ගෙනයනු ඇත්දැයි යන්නයි. පුද්ගල සබඳතාව විග්‍රහකරන චන්ද්‍රයාගේ පිහිටීම විග්රහකර බැලීමේදී ජනපති හා ෆොන්සේකා අතර යහපත් සබඳතාවක් යලි ගොඩනැඳෙන්නේ ද නැත. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමානව දඬුවම් දෙන්නාය. 2013 ෆොන්සේකාටත් පාලක පන්තියටත් තීරණාත්මක වසරක් වනු ඇත.[/SIZE] [SIZE=4]- වෛදික ජෝතිශ්‍යවේදී කාංචන මනමේන්ද්‍ර [/SIZE][/LEFT] [SIZE=7]Read more: [/SIZE][URL="http://www.gossip9.com/2011/12/2013.html#ixzz1fd1Ad8DB"][SIZE=7][COLOR=#003399]http://www.gossip9.com/2011/12/2013.html#ixzz1fd1Ad8DB[/COLOR][/SIZE][/URL] [/COLOR][/LEFT] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom