ෆොන්සේකා එජාපෙට Breaking News...

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ෆොන්සේකා එජාපෙට Breaking News...

Ranil-Wickremesinghe-and-Sarath-Fonseka-300x231.jpg

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට නියමිතයි.

පසු ගියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බැලීමට හිර ගෙදර ගිය අතර එහිදී ෆොන්සේකා මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර දීර්ඝ සාකච්ඡාවක් කෙරුණු බව මාධ්‍ය වාර්තා කළා.
එය සුභවාදී සාකච්ඡාවක් බවත් එජාපයෙන් තොරතුරු අනාවරණය කෙරුණු අතර අද දිනයේ හිරු ගුවන් විදුලි නාලිකාවෙන් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි.
අපට වාර්තා වෙන අන්දමට ෆොන්සේකා මහතා සමග තවත් පිරිසකුත් එජාපයට එක්වීමට නියමිය්තය. 2012 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණු කිහිපයක් දක්නට ලැබෙනු ඇත.

Source: RealGossipLanka.com