Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා ද්විත්ව රංගනයක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා ද්විත්ව රංගනයක

විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවේ නිත්‍යානුකූල නිත්‍ය නේවාසික තත්ත්වය (Lawful Permanent Resident) ලබා ඇති අයකු බවත් සිය රටට ඔහු ගේ පක්ෂපාතීත්වය දැඩි අවදානම් ස්වරූපයක් ගන්නා බවත් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ඇමෙරිකානු රේගු හා සංක්‍රමණික සේවයේ USCIS Form 1 - 551 යටතේ සරත් ෆොන්සේකා මහතා එම රටේ නිත්‍ය නේවාසිකයකු ලෙස ලියාපදිංචි වී සිටින අතර ඔහු ඇමෙරිකාවේ ෆෙඩරල් නීතියට යටත් පුද්ගලයකු බවට ද පත්වෙයි.

මෙවැනි ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට ඇමෙරිකාවේ දී නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම පවා තහනම් බව ද ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙයි. ඊට හේතුව වන්නේ විදේශ සම්බන්ධතා පිළිබඳව ඔහුගේ පක්ෂපාතීත්වය දෙකඩ වීම ය.

මෙවැනි ද්විත්ව පුරවැසිකම දරන්නකු යම් රටක ජනාධිපතිවරයකු බවට පත්වුවහොත් ඔහු විදේශ රටක බලපවත්වන නීතියට යටත් වන බවත් මේ වෙබ් අඩවිය විශේෂයෙන් පෙන්වා දෙයි.

මෙවැනි මතභේදාත්මක පුද්ගලයකු හරහා ශ්‍රී ලංකාව කෙරෙහි අයහපත් විදේශ බලපෑම් එල්ල විය හැකි බවත් එය සමස්ත කලාපයේ ම ස්වාධීනත්වයට හා ඒකාග්‍රතාවට දැඩි අවදානමක් ඇති කරවන බවත් මේ වෙබ් අඩවිය අවධාරණයෙන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව මතු වූ හානිකර විදේශ බලපෑම් මනාව කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාර්ථක ලෙස ක්‍රියා කළ බව පෙන්වා දෙන ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය; එහෙත් දැන් සරත් ෆොන්සේකා මහතා වැනි පක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ සැක මතුවන පුද්ගලයකු හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාව හානි කර විදේශ බලපෑම්වලට නතුවීම හා එමඟින් කලාපීය රටවල් කෙරෙහි ද පසමිතුරුභාවයක් හට ගැනීම බව ද පෙන්වා දෙයි.

[QUOTE="coolharrindra, post: 6278407, member: 194242"] [b]ෆොන්සේකා ද්විත්ව රංගනයක[/b] [SIZE=3][B]විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවේ නිත්‍යානුකූල නිත්‍ය නේවාසික තත්ත්වය ([FONT=Verdana]Lawful Permanent Resident[/FONT]) ලබා ඇති අයකු බවත් සිය රටට ඔහු ගේ පක්ෂපාතීත්වය දැඩි අවදානම් ස්වරූපයක් ගන්නා බවත් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය සඳහන් කරයි.[/B] [B] මේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ඇමෙරිකානු රේගු හා සංක්‍රමණික සේවයේ [FONT=Verdana]USCIS Form[/FONT] 1 - 551 යටතේ සරත් ෆොන්සේකා මහතා එම රටේ නිත්‍ය නේවාසිකයකු ලෙස ලියාපදිංචි වී සිටින අතර ඔහු ඇමෙරිකාවේ ෆෙඩරල් නීතියට යටත් පුද්ගලයකු බවට ද පත්වෙයි. [/B] [B] මෙවැනි ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට ඇමෙරිකාවේ දී නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම පවා තහනම් බව ද ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙයි. ඊට හේතුව වන්නේ විදේශ සම්බන්ධතා පිළිබඳව ඔහුගේ පක්ෂපාතීත්වය දෙකඩ වීම ය.[/B] [B] මෙවැනි ද්විත්ව පුරවැසිකම දරන්නකු යම් රටක ජනාධිපතිවරයකු බවට පත්වුවහොත් ඔහු විදේශ රටක බලපවත්වන නීතියට යටත් වන බවත් මේ වෙබ් අඩවිය විශේෂයෙන් පෙන්වා දෙයි.[/B] [B] මෙවැනි මතභේදාත්මක පුද්ගලයකු හරහා ශ්‍රී ලංකාව කෙරෙහි අයහපත් විදේශ බලපෑම් එල්ල විය හැකි බවත් එය සමස්ත කලාපයේ ම ස්වාධීනත්වයට හා ඒකාග්‍රතාවට දැඩි අවදානමක් ඇති කරවන බවත් මේ වෙබ් අඩවිය අවධාරණයෙන් පෙන්වා දෙයි. [/B] [B] ශ්‍රී ලංකාවට එරෙහිව මතු වූ හානිකර විදේශ බලපෑම් මනාව කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාර්ථක ලෙස ක්‍රියා කළ බව පෙන්වා දෙන ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය; එහෙත් දැන් සරත් ෆොන්සේකා මහතා වැනි පක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ සැක මතුවන පුද්ගලයකු හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාව හානි කර විදේශ බලපෑම්වලට නතුවීම හා එමඟින් කලාපීය රටවල් කෙරෙහි ද පසමිතුරුභාවයක් හට ගැනීම බව ද පෙන්වා දෙයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom