Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් ඡන්දෙ දවස්වල ෆොන්සේකා මහත්මයා කිව්ව දේවල් මතකනෙ ඒවට අනුවනම් ෆොන්සේකා මහත්මයා දින්නා නම් මෙලහකට මහින්දයි මුළු ආණ්ඩුවෙ මන්ත්‍රී මණ්ඩලයයිම අඩි 6ක් යට !  ඒක කවුරු හරි නැහැ කියනවා නම් ඒ අන්ධ භක්තියෙන් කතා කරන කෙනෙක් තමා ඒ නැහැ කියන්නෙ

ඒ වෙන්න ගිය දේ ගැන වෛරය තමා ඔය මහින්දට තියෙන්නෙ

යුද්ධෙ ගැන කියනවා නම් මහින්ද ගහපන් කීවෙ නැත්නම් ෆොන්සේකා මහත්තයාට ගහන්න බැහැ

ඒවගේම මහින්ද පත් කළේ නැත්නම් ෆොන්සේකා මහත්මයව හමුදාපති තරනතුරට මේ මොහොතෙත් දෙමළ කොටියා ප්රභාකරන් ඉන්නවා ඊලම ඉල්ලමින් ලංකාව ඇතුලෙ මිනිස්සු මර මර ඒ නිසා ෆොන්සේකා මහත්මයා වැදගත් චරිතයක්

ඒ වගේම ෆොන්සේකා මහත්තයා කියන්නේ හොදම නායකයා යුද්ධෙ කරන්න හිටපු ඒ නිසා එයාට යුද්ධය කරන්න නිදහස දුන්න එක නිසාත් අවශ්‍ය කරන දේවල් සැපයීම නිසත් මහින්ද මහත්මයටත් ජයග්‍රහණයේ කොටසක් අයිතියි උදාහරණයක් වශයෙන් මිහින්ලංකා පාඩු විදිනවා නවත්තපල්ලා කියලා විපක්ෂය කෑ ගහද්දි යුද්ධෙ යන දවස්වල ඇත්තටම මිහින්ලංකා එකේ යුද්ධෙට බඩු ඇදපු එක කළේ මහින්දගේ ඒ වගේ දේවල් තියෙනවා

දැං තියෙන්නේ මහින්දට වෛරයක් ! ෆොන්සේකා මහත්මයා බලයට ආවොත් මහින්දගේ කෑලි හොයන්න අන්වීක්ෂයක් ගන්න වෙනවා ඒක දන්න නිසා පුළුන් තරම් මහින්ද බලන්නෙ එයාව වේදිකාවෙන් ඈත් කරලා දුරුවල කරලා තියන්න ඒ බයෙන් තමා ඔය හැසිරෙන්නේ

යූ එන් පී එක ජානකවත් කෑවා සරත් මහත්මයාවත් කෑවා  දේශපාලනයට එන්න සරත්ට හේතු තිබුනා ඒක ඇත්ත නමුත් ඔය තරම් ඉක්මනින් නෙවෙයි මේ කාලෙ වගේ ආවා නම් අති විශාල ජනබලයක් සරත් වටා එකතු වෙනවා මොකද මිනිස්සුන්ට අප්‍රසන්න නිසා මහින්දව

වැරදි මොහොතෙ තමා වැඩේට ආවෙ අනික කාත් එක්කද හප්පේ චන්දෙට ආවේ  යුද්ධෙ යනකම් කුහක කමින් කකුලෙන් ඇද්ද අයත් එක්කනෙ ! දේශපාලන වෛරය මචන් ලේසියෙන් පිරිමහන්න බැහැ  සරත් මහත්මයා නොවෙන්න ඔය වගේ තැනකට වෙන මිනිහෙක් වැටුනා නම් මෙලහකට මරලා

[QUOTE="SyRiAn GhOsT, post: 11490569, member: 363674"] [SIZE="4"][COLOR="Green"]මේකයි මචන් ඡන්දෙ දවස්වල ෆොන්සේකා මහත්මයා කිව්ව දේවල් මතකනෙ ඒවට අනුවනම් ෆොන්සේකා මහත්මයා දින්නා නම් මෙලහකට මහින්දයි මුළු ආණ්ඩුවෙ මන්ත්‍රී මණ්ඩලයයිම අඩි 6ක් යට ! :baffled: ඒක කවුරු හරි නැහැ කියනවා නම් ඒ අන්ධ භක්තියෙන් කතා කරන කෙනෙක් තමා ඒ නැහැ කියන්නෙ ඒ වෙන්න ගිය දේ ගැන වෛරය තමා ඔය මහින්දට තියෙන්නෙ යුද්ධෙ ගැන කියනවා නම් මහින්ද ගහපන් කීවෙ නැත්නම් ෆොන්සේකා මහත්තයාට ගහන්න බැහැ :no: ඒවගේම මහින්ද පත් කළේ නැත්නම් ෆොන්සේකා මහත්මයව හමුදාපති තරනතුරට මේ මොහොතෙත් දෙමළ කොටියා ප්රභාකරන් ඉන්නවා ඊලම ඉල්ලමින් ලංකාව ඇතුලෙ මිනිස්සු මර මර ඒ නිසා ෆොන්සේකා මහත්මයා වැදගත් චරිතයක් ඒ වගේම ෆොන්සේකා මහත්තයා කියන්නේ හොදම නායකයා යුද්ධෙ කරන්න හිටපු ඒ නිසා එයාට යුද්ධය කරන්න නිදහස දුන්න එක නිසාත් අවශ්‍ය කරන දේවල් සැපයීම නිසත් මහින්ද මහත්මයටත් ජයග්‍රහණයේ කොටසක් අයිතියි උදාහරණයක් වශයෙන් මිහින්ලංකා පාඩු විදිනවා නවත්තපල්ලා කියලා විපක්ෂය කෑ ගහද්දි යුද්ධෙ යන දවස්වල ඇත්තටම මිහින්ලංකා එකේ යුද්ධෙට බඩු ඇදපු එක කළේ මහින්දගේ ඒ වගේ දේවල් තියෙනවා දැං තියෙන්නේ මහින්දට වෛරයක් ! ෆොන්සේකා මහත්මයා බලයට ආවොත් මහින්දගේ කෑලි හොයන්න අන්වීක්ෂයක් ගන්න වෙනවා ඒක දන්න නිසා පුළුන් තරම් මහින්ද බලන්නෙ එයාව වේදිකාවෙන් ඈත් කරලා දුරුවල කරලා තියන්න ඒ බයෙන් තමා ඔය හැසිරෙන්නේ යූ එන් පී එක ජානකවත් කෑවා සරත් මහත්මයාවත් කෑවා :angry: දේශපාලනයට එන්න සරත්ට හේතු තිබුනා ඒක ඇත්ත නමුත් ඔය තරම් ඉක්මනින් නෙවෙයි මේ කාලෙ වගේ ආවා නම් අති විශාල ජනබලයක් සරත් වටා එකතු වෙනවා මොකද මිනිස්සුන්ට අප්‍රසන්න නිසා මහින්දව වැරදි මොහොතෙ තමා වැඩේට ආවෙ අනික කාත් එක්කද හප්පේ චන්දෙට ආවේ :baffled: යුද්ධෙ යනකම් කුහක කමින් කකුලෙන් ඇද්ද අයත් එක්කනෙ ! දේශපාලන වෛරය මචන් ලේසියෙන් පිරිමහන්න බැහැ :dull: සරත් මහත්මයා නොවෙන්න ඔය වගේ තැනකට වෙන මිනිහෙක් වැටුනා නම් මෙලහකට මරලා :nerd: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom