Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම.....!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුවීම පිළිබඳ පසු විපරම් හා විශ්ලේෂණ එක් තලයක සිදු වද්දී අනෙක් තලයේ ක්‍රියාත්මක වන්නේ ගිවිසුම පිළිබඳ කතාවේ ඊළඟ ජවනිකා ය. නිදසුනක් ලෙස, තානාපතිවරුන්ට මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී සාක්ෂිකරුවන් වීම සඳහා බලයක් නැතැයි ද එය රාජ්‍යතාන්ත්‍රික බලතල ඉක්මවා යාමකැයි ද විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි.

මෙම ජවනිකාව විසින් අපට සිහිගන්වනු ලබන චිත්‍රපටයක් වන්නේ 1997දී බැරී ලෙවින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රොබට් ඩි නීරෝ හා ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිත රඟපාන Wag the Dog (වලිගය විසින් බල්ලා වැනීම)ය. අපි මෙම ච්ත්‍රපටය පිළිබඳව මීට පෙර ද සඳහන් කර තිබේ. මෙම සිනමා පටයෙහි කතාව වන්නේ ලිංගික අපචාරමය සිද්ධියක් හේතුවෙන් නැවත පත් වීමේ ජනාධිපතිවරණයකට දෙසතියකට පෙර මහත් අපහසුතාවකට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු වෙනුවෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හොලිවුඩ් සිනමා නිර්මාපකයකු යොදාගෙන ඇල්බේනියාව සමග ව්‍යාජ යුද්ධයක් මාධ්‍ය ඔස්සේ නිර්මානය කරන ආකාරයයි. මෙම ප්‍රබන්ධය හේතුවෙන් ජනාධිපතිවරයා පරදින්නට ගිය ජනාධිපතිවරණයක් ජය ගනියි.

ධනේශ්වර පන්තියේ ඊනියා ප්රජාතන්ත්රවාදයේ නිරුවත මෙයයි. මැතිවරණ නිදහස් ය සාධාරණ ය. කිසිවකු ඔබගේ ඡන්දය හොරෙන් දමන්නේ නැත. ඒ වෙනුවට උන් ඔබේ මනස තුළට ඔබටත් නො දැනෙන්නට රිංගා ඔබ ඔව්නට අවශ්‍ය ආකාරයට සිතන්නට පොළඹවා ගනියි. ලංකාවේ පාලක පංතිය විසින් මේ මොහොතේ කරමින් සිටින්නේ එවැනි ඉසියුම් මෙහෙයුමකි. එය දෙපාර්ශ්වයේ මාධ්‍ය විශාරදයන් වන ඩලස්ලා, විමල්ලා හා මංගලලා අතර මාධ්‍ය ශිල්ප මල්ලව පොරයක් විය හැකි ය. එහෙත් එය දෙපිළට බෙදී සිටින ධනේශ්වර ජාතිවාදීන් හා ලිබරල්වාදීන් අතර ප්‍රශ්නයක් පමණක් නොවේ.

ඔවුන් මේ සෙල්ලම කරන්නේ රටක අනාගතය සමගයි. කොටි සංවිධානයේ පරාජයෙන් පසු රට තුළ දෙමළ සිංහල සමාජයන් අතර ගොඩනැඟෙමින් තිබෙන සංහිඳියාව මතයි. 2005දී කොටි සංවිධානයේ ඉල්ලීමට සවන් දුන් දෙමළ ජනයා ජනාධිපතිවරණය වර්ජනය කළහ. 2010දී ඔවුන් කරන දේට දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම බලපානු ඇත. තමන් කැමති අපේක්ෂකයකුට සහාය දක්වන්නැයි කීම දෙමළ ජාතික සන්ධානයේ හිමිකමකි. එහෙත් ඒ මත පදනම්ව සිංහල සමාජය තුළ භීතියක් නිර්මානය කිරීම ජාතිවාදය වැපිරවීමකි. ජාතීන් අතර භේදයන් නිර්මානය කිරීමකි. එක් ජාතියක් සැක කිරීමට තවත් ජාතියක් පෙළඹවීමකි. මෙය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, හදිසි නිතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම සාමාන්‍ය යුක්තිය යටතේ ද නින්දිත අපරාධයකි.

මෙම සිද්ධියෙන් සතුටු වන තවත් පාර්ශ්වයක් ඇත. එනම්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම ඊලම ම පමණකැයි පිළි ගන්නා දෙමළ ජාතිවාදීහු ය. ආණ්ඩුවට සම්බන්ධ සිංහල ජාතිවාදීන් විසින් මෙමගින් දොර ඇර දෙන්නේ මේ වන විට විදෙස්ගත දේශපාලනයට පසුබැස සිටින මෙම බලවේගයටයි. රට තුළ දෙමළ-සිංහල සංහිඳියාවක් නිර්මානය වන කවර හෝ පියවරක් අඩාල වීම ඔවුන්ට ප්‍රීතියකි. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමග රට තුළ උදා වී තිබෙන ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමේ අවස්ථාව කඩාකප්පල් කර දැමීම දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවකි. එසේම ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සිංහල ජාතිවාදීන්ට ද තම ජීවනෝපාය අහිමි කිරීමකි. ඉතිහාසය පුරා ම දෙමළ හා සිංහල ජාතිවාදීන් අතර තිබුණු මේ ගැඹුරු අවබෝධය ලාංකීය ජාතියක් ගොඩනැඟීමටත්, සමාජ සංවර්ධනයටත් තිබුණු ප්‍රධාන ම බාධකයයි.

(ඡායාරූපයේ කෑම මේසයක සිටින්නේ හිට්ලර් හා ගොබෙල්ස් ය.)

[QUOTE="gazaly, post: 6388172, member: 10197"] [SIZE=4]සිදුවීම පිළිබඳ පසු විපරම් හා විශ්ලේෂණ එක් තලයක සිදු වද්දී අනෙක් තලයේ ක්‍රියාත්මක වන්නේ ගිවිසුම පිළිබඳ කතාවේ ඊළඟ ජවනිකා ය. නිදසුනක් ලෙස, තානාපතිවරුන්ට මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී සාක්ෂිකරුවන් වීම සඳහා බලයක් නැතැයි ද එය රාජ්‍යතාන්ත්‍රික බලතල ඉක්මවා යාමකැයි ද විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම ජවනිකාව විසින් අපට සිහිගන්වනු ලබන චිත්‍රපටයක් වන්නේ 1997දී බැරී ලෙවින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රොබට් ඩි නීරෝ හා ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිත රඟපාන Wag the Dog (වලිගය විසින් බල්ලා වැනීම)ය. අපි මෙම ච්ත්‍රපටය පිළිබඳව මීට පෙර ද සඳහන් කර තිබේ. මෙම සිනමා පටයෙහි කතාව වන්නේ ලිංගික අපචාරමය සිද්ධියක් හේතුවෙන් නැවත පත් වීමේ ජනාධිපතිවරණයකට දෙසතියකට පෙර මහත් අපහසුතාවකට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු වෙනුවෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හොලිවුඩ් සිනමා නිර්මාපකයකු යොදාගෙන ඇල්බේනියාව සමග ව්‍යාජ යුද්ධයක් මාධ්‍ය ඔස්සේ නිර්මානය කරන ආකාරයයි. මෙම ප්‍රබන්ධය හේතුවෙන් ජනාධිපතිවරයා පරදින්නට ගිය ජනාධිපතිවරණයක් ජය ගනියි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ධනේශ්වර පන්තියේ ඊනියා ප්රජාතන්ත්රවාදයේ නිරුවත මෙයයි. මැතිවරණ නිදහස් ය සාධාරණ ය. කිසිවකු ඔබගේ ඡන්දය හොරෙන් දමන්නේ නැත. ඒ වෙනුවට උන් ඔබේ මනස තුළට ඔබටත් නො දැනෙන්නට රිංගා ඔබ ඔව්නට අවශ්‍ය ආකාරයට සිතන්නට පොළඹවා ගනියි. ලංකාවේ පාලක පංතිය විසින් මේ මොහොතේ කරමින් සිටින්නේ එවැනි ඉසියුම් මෙහෙයුමකි. එය දෙපාර්ශ්වයේ මාධ්‍ය විශාරදයන් වන ඩලස්ලා, විමල්ලා හා මංගලලා අතර මාධ්‍ය ශිල්ප මල්ලව පොරයක් විය හැකි ය. එහෙත් එය දෙපිළට බෙදී සිටින ධනේශ්වර ජාතිවාදීන් හා ලිබරල්වාදීන් අතර ප්‍රශ්නයක් පමණක් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් මේ සෙල්ලම කරන්නේ රටක අනාගතය සමගයි. කොටි සංවිධානයේ පරාජයෙන් පසු රට තුළ දෙමළ සිංහල සමාජයන් අතර ගොඩනැඟෙමින් තිබෙන සංහිඳියාව මතයි. 2005දී කොටි සංවිධානයේ ඉල්ලීමට සවන් දුන් දෙමළ ජනයා ජනාධිපතිවරණය වර්ජනය කළහ. 2010දී ඔවුන් කරන දේට දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම බලපානු ඇත. තමන් කැමති අපේක්ෂකයකුට සහාය දක්වන්නැයි කීම දෙමළ ජාතික සන්ධානයේ හිමිකමකි. එහෙත් ඒ මත පදනම්ව සිංහල සමාජය තුළ භීතියක් නිර්මානය කිරීම ජාතිවාදය වැපිරවීමකි. ජාතීන් අතර භේදයන් නිර්මානය කිරීමකි. එක් ජාතියක් සැක කිරීමට තවත් ජාතියක් පෙළඹවීමකි. මෙය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, හදිසි නිතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම සාමාන්‍ය යුක්තිය යටතේ ද නින්දිත අපරාධයකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම සිද්ධියෙන් සතුටු වන තවත් පාර්ශ්වයක් ඇත. එනම්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම ඊලම ම පමණකැයි පිළි ගන්නා දෙමළ ජාතිවාදීහු ය. ආණ්ඩුවට සම්බන්ධ සිංහල ජාතිවාදීන් විසින් මෙමගින් දොර ඇර දෙන්නේ මේ වන විට විදෙස්ගත දේශපාලනයට පසුබැස සිටින මෙම බලවේගයටයි. රට තුළ දෙමළ-සිංහල සංහිඳියාවක් නිර්මානය වන කවර හෝ පියවරක් අඩාල වීම ඔවුන්ට ප්‍රීතියකි. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත් සමග රට තුළ උදා වී තිබෙන ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමේ අවස්ථාව කඩාකප්පල් කර දැමීම දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවකි. එසේම ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සිංහල ජාතිවාදීන්ට ද තම ජීවනෝපාය අහිමි කිරීමකි. ඉතිහාසය පුරා ම දෙමළ හා සිංහල ජාතිවාදීන් අතර තිබුණු මේ ගැඹුරු අවබෝධය ලාංකීය ජාතියක් ගොඩනැඟීමටත්, සමාජ සංවර්ධනයටත් තිබුණු ප්‍රධාන ම බාධකයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](ඡායාරූපයේ කෑම මේසයක සිටින්නේ හිට්ලර් හා ගොබෙල්ස් ය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom