Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා ස්ත්රී දූෂණ කතාව කරලියට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දෙකේම ප්රබල තර්කය ගමුකො.ඇත්තටම තිස්වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරිමේ ගෞරවය එහෙමත් නැත්තනමි යුද්ධයේ සැබැ උරැමකරැව කවුද? ගොඩක් අය එක එක කතා කියනව තමන්ගේ දේශපාලන වාසිය බලාගෙන එහෙත් යුද්ධයෙන් සැබැ උරැම කරු වෙන කවුරැවත් නෙමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය එහෙම කියන්නෙ සාධක ඇතිව.

1.කවුද මාසයකට ආසන්න කාලයකදි හමුදාවෙන් ඉවත්විමට සිටි සරත් ෆොන්සේකව හමුදාපති කරේ ? වෙන රටක පාලකයෙක් නෙමේනේ,ලංකාවේ ජනාධිපතිවරය.ජනාධිපතිවරය සරත් ෆොන්සේකාව හමුදාපති ලෙස පත් නොකරන්ඩ කෙහොමද එයා හමුදාපති වෙන්නෙ? බලෙන් ඇවිල්ල ඉදගන්ඩද බැ. ලංකාවේ හමුදාපති පත්කරන්නෙත් ජනාධිපතිවරය. ඒ විතරක් නෙමේ හමුදාපතිකමෙන් ඉවත් වෙන්ඩත් ජනාධිපතිවරගේ අවසර ඔනේ.ඒකනේ මතක ඇතිනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටියෙ මට යන්ඩ දෙන්නෙ නැතිවෙයි, මහින්ද රාජපක්ෂ කියල . බැරිවෙලාවත් ජනාධිපතිවරය කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල එතකොටත් අකුලන් ඉන්ඩ වෙනව ෆොන්සේකට.

හමුදාපති කියන්නෙ තනිකර ලංකාවේ ජනාධිපතිවරයා යටතේ ඉන්න තනතුරක් නැතුව පොඩිඩක්වත් ස්වධින නැ

අනික කවුරැ හරි කියන්ඩ පුලුවන් ෆොන්සේකා දක්ෂයෙක් නිසා හමුදාපති කරා කියල ඒකත් වැරදියි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද? නැනේ

2.අපි ගමු මාවිල්ආරැ සොරොවිව වහපුවෙලාවේ ජනාධිපතිවරයා කියුවෙ නැත්නමි කෙහොමද යුදධෙ පටන් ගන්නෙ ෆොන්සේකාට ඔනේ විදිහට ? බැනේ. මාවිල්ආරැ සොරොවිව හමුදාව අල්ල ගත්තට පස්සෙ ජනාධිපතිවරය කියුවනමි ඔය ඇති ඉතිරැ ටික සාමකතාවලින් කියල අර විපක්ෂයේ ගොන්තඩි ටික කියුව වගේ?ෆොන්සේකට පුලුවන්ද නැගෙනහිර අල්ලන්ඩ තියා එක බිමි අගලක් ඉස්සරහට යන්ඩ?අලුතෙන් ආයුධ ගෙනැල්ල උතුරෙ යුද්ධෙ ජනාධිපතිවරයා පටන් නොගනින්න ෆොන්සේකට පුලුවන්ද ආයුධත් ගෙන්නගෙන උතුරට ගහන්න?????? මේ මොන මළ විකාරයක්ද?

ලංකාවේ යුද්ධය හෝ සමය ප්රකාශ කරන්නෙ විධායක ජනාධිපතිවරය,නැතව හමුදාපති නෙමේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි සැබැ ලෙසම යුද්ධය මෙහෙයුවෙ

3.යුද්ධයේ සැබැ උරැමකරැව සරත් ෆොන්සේකමි,ඇයි ෆෝන්සේකා යුද්ධයේ තිරනාත්මක වෙල්ලමුල්ලිවයික්කාල්වල හමුදාව සටන් කරන්ඩ හදද්දි හමුදාව අතඇරල චිනේ රෝන්දෙ ගහන්නෙ?.සරත් ෆෝන්සේකා යුද්ධයේ සැබැ උරැමකරැ නමි අනිවාර්යෙන් අවසාන සටන මෙහෙයවිය යුතුයි.එසේ නෙමැතිව ඇතිවෙලා තබුනු විදෙශ බැලපැමි වලට බයේ, අන්තිම සටනෙදි කර ඇරල චිනෙට පනිනනවනමි ඒ මනුස්සය නිවටයෙක්, කිසිලෙසකින් ඔහු යුද්ධයේ සැබැ උරැමකරැවෙන්ඩ බැ. මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි

4.අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවරනයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව.  සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ?

යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.

යුදධයට මනසින් තබා කතාවෙන්නුත් යුද්ධයට අකුල් හෙලු UNP,JVP,TNA දෝහි නඩය සමග කෙහොමද ෆොන්සේකා රෙදි ඇදගෙන එකතුවෙන්නෙ? ඒ ඔහු දේශපාලන සුජාතවාදියෙක් නොවන නිසා,

මෙම සියලු කාරනාවලින් සනාථවන්නේ යුද්ධයේ සැබැ උරැම කරැ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවයි.

[QUOTE="erozan, post: 11391270, member: 346866"] [COLOR="Blue"][B][SIZE="4"]මේ දෙකේම ප්රබල තර්කය ගමුකො.ඇත්තටම තිස්වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරිමේ ගෞරවය එහෙමත් නැත්තනමි යුද්ධයේ සැබැ උරැමකරැව කවුද? ගොඩක් අය එක එක කතා කියනව තමන්ගේ දේශපාලන වාසිය බලාගෙන එහෙත් යුද්ධයෙන් සැබැ උරැම කරු වෙන කවුරැවත් නෙමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරය එහෙම කියන්නෙ සාධක ඇතිව. 1.කවුද මාසයකට ආසන්න කාලයකදි හමුදාවෙන් ඉවත්විමට සිටි සරත් ෆොන්සේකව හමුදාපති කරේ ? වෙන රටක පාලකයෙක් නෙමේනේ,ලංකාවේ ජනාධිපතිවරය.ජනාධිපතිවරය සරත් ෆොන්සේකාව හමුදාපති ලෙස පත් නොකරන්ඩ කෙහොමද එයා හමුදාපති වෙන්නෙ? බලෙන් ඇවිල්ල ඉදගන්ඩද බැ. ලංකාවේ හමුදාපති පත්කරන්නෙත් ජනාධිපතිවරය. ඒ විතරක් නෙමේ හමුදාපතිකමෙන් ඉවත් වෙන්ඩත් ජනාධිපතිවරගේ අවසර ඔනේ.ඒකනේ මතක ඇතිනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටියෙ මට යන්ඩ දෙන්නෙ නැතිවෙයි, මහින්ද රාජපක්ෂ කියල . බැරිවෙලාවත් ජනාධිපතිවරය කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල එතකොටත් අකුලන් ඉන්ඩ වෙනව ෆොන්සේකට.:lol: හමුදාපති කියන්නෙ තනිකර ලංකාවේ ජනාධිපතිවරයා යටතේ ඉන්න තනතුරක් නැතුව පොඩිඩක්වත් ස්වධින නැ :) අනික කවුරැ හරි කියන්ඩ පුලුවන් ෆොන්සේකා දක්ෂයෙක් නිසා හමුදාපති කරා කියල ඒකත් වැරදියි ජානක පෙරේරත් දක්ෂයෙක් කෝ හමුදාපති උනාද? නැනේ 2.අපි ගමු මාවිල්ආරැ සොරොවිව වහපුවෙලාවේ ජනාධිපතිවරයා කියුවෙ නැත්නමි කෙහොමද යුදධෙ පටන් ගන්නෙ ෆොන්සේකාට ඔනේ විදිහට ? බැනේ. මාවිල්ආරැ සොරොවිව හමුදාව අල්ල ගත්තට පස්සෙ ජනාධිපතිවරය කියුවනමි ඔය ඇති ඉතිරැ ටික සාමකතාවලින් කියල අර විපක්ෂයේ ගොන්තඩි ටික කියුව වගේ?ෆොන්සේකට පුලුවන්ද නැගෙනහිර අල්ලන්ඩ තියා එක බිමි අගලක් ඉස්සරහට යන්ඩ?අලුතෙන් ආයුධ ගෙනැල්ල උතුරෙ යුද්ධෙ ජනාධිපතිවරයා පටන් නොගනින්න ෆොන්සේකට පුලුවන්ද ආයුධත් ගෙන්නගෙන උතුරට ගහන්න?????? මේ මොන මළ විකාරයක්ද? ලංකාවේ යුද්ධය හෝ සමය ප්රකාශ කරන්නෙ විධායක ජනාධිපතිවරය,නැතව හමුදාපති නෙමේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි සැබැ ලෙසම යුද්ධය මෙහෙයුවෙ :) 3.යුද්ධයේ සැබැ උරැමකරැව සරත් ෆොන්සේකමි,ඇයි ෆෝන්සේකා යුද්ධයේ තිරනාත්මක වෙල්ලමුල්ලිවයික්කාල්වල හමුදාව සටන් කරන්ඩ හදද්දි හමුදාව අතඇරල චිනේ රෝන්දෙ ගහන්නෙ?.සරත් ෆෝන්සේකා යුද්ධයේ සැබැ උරැමකරැ නමි අනිවාර්යෙන් අවසාන සටන මෙහෙයවිය යුතුයි.එසේ නෙමැතිව ඇතිවෙලා තබුනු විදෙශ බැලපැමි වලට බයේ, අන්තිම සටනෙදි කර ඇරල චිනෙට පනිනනවනමි ඒ මනුස්සය නිවටයෙක්, කිසිලෙසකින් ඔහු යුද්ධයේ සැබැ උරැමකරැවෙන්ඩ බැ. මෙකද චිනේ ඉදල නෙමෙයි ෆෝන්සේකා සටන මෙහෙය වන්නෙ.විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සැබැ උරැමකරැ නිසා තමයි ලංකාවේ ඉදගෙන යුද්ධය මෙහෙයවන්න අවශයය සියුලු දේ සමිපාදනය කරන්නෙ, සුදද නෙමේ සුද්දගෙ බාප්ප ආවත් මම උබලත් එක්ක ඉන්නව කියන පනිවිඩය භුමියේ යුධවදින රණවිරැවගේ සිතට ඇතුලු කරල තව තව යුද්ධයට දිරි දුන්නෙ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා,නැතුව යුද්ධයට බයේ පැනල ගිය ෆොන්සේකා නෙමෙයි:) 4.අන්තිම කාරනය,යුද්ධයෙන් පැරදුන කොටි හිතවාදි මතවාදය ගතින් බැහැර කරත් සිතින් බැහැර නෙකරපු උතුරේ දෙමල මනුස්සය 70% ජනාධිපතිවරනයෙදි දිනෙවුවේ කාවද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයවද? නැ ෆොන්සේකව. :lol::baffled: සරත් ෆොන්සේකව යුද්ධයේ සැබැ උරැමකරැ නමි,කිසිලෙසකින් වත් උතුරේ දෙමිල ජනයා සහ කොටි හිතවාදි දමිල ඩයස්පෝරාව යයි කියාගන්නා කොටි රැකඩ,වැඩි චන්දයෙන් දිනවන්නෙ නැ.දකුනේ සිහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්න අපේ නායකය යැයි කියද්දි,ඇයි උතරේ චන්ද ප්රථිපල හාත්පසින්ම වෙනස් වෙන්නෙ? යුද්ධයේ සැබැ උරැමකරැ නමි කිරිමෙදි උතුරේ චන්ද වැටුන හැටි හරිම වැදගත්, මක් නිසාද යත් කිසි ලෙසකින්වත් දෙමල ඊලාමි සිහින රාජයය සුනු විසුනු කළ දකුනේ නියම සිංහල නායකය,යුද්ධයේ සැබැ උරැමකරැ උතුරේ චන්දයෙන් ජයග්රහනය කරන්ඩ විදිහක් නැ, කවුද උතුරේ දෙමල කොටි අතේ නැලවෙලා සුරතල් වෙලා වැඩි චන්ද ලබාගත්තෙ? සරත් ෆොන්සේකා,ඒ ඔහු යුද්ධයේ සැබැ උරැමකරැ නොවන නිසා.:(:lol::) යුදධයට මනසින් තබා කතාවෙන්නුත් යුද්ධයට අකුල් හෙලු UNP,JVP,TNA දෝහි නඩය සමග කෙහොමද ෆොන්සේකා රෙදි ඇදගෙන එකතුවෙන්නෙ? ඒ ඔහු දේශපාලන සුජාතවාදියෙක් නොවන නිසා, මෙම සියලු කාරනාවලින් සනාථවන්නේ යුද්ධයේ සැබැ උරැම කරැ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවයි.:):):)[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom