Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා හා දෙමළ සන්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා හා දෙමළ සන්ධානය

රනිල්-ෆොන්සේකා අපේ ඉල්ලීම් ඉෂ්ට කර

දෙන බවට සහතික වෙලා අස්සන් කෙරුවා

ෆොන්සේකා හා දෙමළ සන්ධානය ඇතිකර ගත් ගිවිසුම මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් හෙළි කරයි

දෙමළ සන්ධානය සරත් ෆොන්සේකා මහතා සමඟ ලිඛිත ගිවිසුමකට ඒමට හේතු වූ කරුණු දෙමළ සන්ධාන මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා හෙළිකරයි. “වසන්තම් එෆ්. එම්.” හි මාධ්‍යවේදියකු තුරෙයිරත්නසිංහම් මහතා සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිදරව් විය.

ප්රශ්නය - දෙමළ සන්ධානය ජනාධිපතිවරණයේදී කා හටද උදව් කරන්නේ, මහින්ද රාජපක්ෂටද, සරත් ෆොන්සේකාට ද කියලා ලෝකයම බලා හිටියා. අද ද්‍රවිඩ සන්ධානය ඒ තීරණය ප්‍රකාශයට පත් කළා. ඇයි සරත් ෆොන්සේකාට උදව් කරන්න තීරණය කෙළේ?

පිළිතුර - මගේ අදහසට අනුව ජනාධිපති පත්වෙලා හිටපු මේ අවුරුදු 4 තුළ ද්‍රවිඩ සන්ධානයට කිසිම සැලකිල්ලක් කෙළේ නැහැ. අපිව එයාට අවශ්‍ය නෑ කියලා එයා හිතන්න ඇති.

විශේෂයෙන් ම යුද්ධ කාලයේදී යුද්ධය නතර කරමු. සාකච්ඡා කරමු කියලා අපි රජයට යෝජනා කළා. එල්. ටී. ටී. ඊ. යත් සාකච්ඡාවලට කැමති කරවා ගන්නත් කීවා. එහෙත් ජනාධිපතිතුමා යුද්ධය නවත්වන්න බෑ කීවා. යුද්ධය පටන් ගත්තා. ඒකෙන් වුණේ හමුදාවෙයි - කොටින්ගෙයි දෙපැත්තෙම ජීවිත විනාශ වුණ එකයි. දෙමළ කතා කරන ජනතාව සහන කඳවුරුවල අපහසුතා මධ්‍යයේ තමයි ඉන්නේ. ඒ නිසා දෙමළ ජනතාව මේ රජය වෙනස් කරන්න අපේක්ෂා කළා.

ප්රශ්නය – ආණ්ඩු මාරුවීම් ගැනත් ඔබ කීවා. හැම ආණ්ඩුවකින්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලැබුණේ් නෑ. ඒක ඇත්ත කතාවක්. කාටවත් ඒක නෑ කියන්න බෑ. මේ වාතාවරණය උඩ ඔබ කොහොමද සරත් ෆොන්සේකාව විශ්වාස කරන්නේ. ඒ සම්බන්ධයෙන් කිසිම ගිවිසුමක් තියෙනවද?

පිළිතුර - ජනාධිපතිතුමා ගැන අපේ ජනතාවට දැන් කිසිම විශ්වාසයක් නෑ. පොදුවේ දෙන්නටම ඡන්දය දෙන එක හොඳ නෑ කියලා අපේ ජනතාව හිතුවොත් එහෙම වුණොත් ජනාධිපතිට වාසියක් වෙනවා. ඒක වළක්වන්න තමයි සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න තීරණය කෙළේ.

ප්රශ්නය – විශේෂ කොන්දේසි මොනවත් ඉදිරිපත් කළාද? උදාහරණයක් ලෙස ස්වයං පාලන අයිතිය, හමුදා කඳවුරු ඉවත් කිරීම, සමානුපාතික ක්‍රමය, අත්අඩංගුවට පත්වන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස් කිරීම, වගේ දේවල් ගැන.

පිළිතුර - ඔව්. අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි අපේ කොන්දේසි ලැයිස්තුවක් ලබා දුන්නා. අපි දුන්න ඒ ඉල්ලීම් ඇතුළත් ලිපිය පිළිගන්නා බව ෆොන්සේකා මහතා පැවසුවා. ඔහු අස්සන් තබා එය අපට භාර දුන්නා. ඉස්සර අපි අස්සන් කරපු ගිවිසුම් වගේ නෙවෙයි මේක. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා අපේ කොන්දේසි ඉටුකරලා දෙන බවට සහතික වෙලා අස්සන් කරලා තියෙනවා. එකක් මම කියන්න ඕනෑ. පසුගිය කාලයේ ඉරලා දැමූ ගිවිසුම් වගේ මේක විසිකරන්න බැහැ.

මේ ගිවිසුම ගැන අපි විදෙස් රටවල නියෝජිතයන්ව දැනුවත් කිරීම් කරලා තියෙනවා. මේ නිසා පසුගිය කාලයේ ගිවිසුම් වගේ මේක අයින් කරලා දාන්න බැහැ.

ප්රශ්නය - දෙමළ ජනතාව වෙනුවෙන් ආයුධ අරන් සටන් කළ එල්. ටී. ටී. ඊ. යේ අරමුණ වුණේ් දෙමළ ජනතාවගේ ස්වයං පාලනයක්. දෙමළ ජනතාවගේ අදහස වුණෙත් ඒකයි. දෙමළ සන්ධානයත් ඒ දේම කළා. ආයුධ නැතිව දේශපාලන පැත්තෙන් සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ ඔබ ඒ අරමුණෙන් බැහැර වෙලාද?

පිළිතුර - අපි කවදාවත් ඒ අරමුණ අත්හරින්නේ නෑ. අපි අපි වෙනුවෙන් පූර්ණ බලතල ඇති ස්වයං පාලන අයිතියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමා එක්ක කතා කරද්දී එයා කීවේ 13 වැනි සංශෝධනය ගැනයි. ඒ ගැන අපට විශ්වාස නෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට උදව් කරන්නෙත් නෑ. අපට ඕනෑ අපේ ස්වයං පාලනය සහිත බලතල ඇති පාලන තන්ත්රයක්. අපි හඬ නඟන්නේ ස්වයං පාලනය සහිත පාලන බලයක් වෙනුවෙනි. දැනුත් අපි ඉන්නේ ඒ මතයේමයි.

ප්රශ්නය - ෆොන්සේකා ඔබව රවට්ටන්නේ නෑ කියලා කියන්නේ මොන පදනමකින්ද?

පිළිතුර - අපිට සියයට සියයක් විශ්වාස කරන්න බැරි වුණත් දැනට තියෙන වාතාවරණය යටතේ අපට මේ විධියට ඉන්න බෑ. අපි මොන වගේ ඉල්ලීමක් කළත් ජනාධිපතිතුමා දෙන්නේ නෑ. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ආණ්ඩුව අයින් කරන්න තීරණය කළා. ඒ නිසා අපිට ෆොන්සේකාත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. මේක දැනට තියෙන රජයේ වැරැද්ද නිසයි. අපි කීප වතාවක්ම අපේ අදහස ගැන ජනාධිපතිතුමා හා බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කළා. ඒගොල්ලෝ අපේ ඉල්ලීම්වලට එකඟ වුණේ නෑ.

අපි සරත් ෆොන්සේකා එක්කත් කතා කළා.

අපි සරත් ෆොන්සේකාට සහාය දෙන්න තීරණය කළා. අපි හිතාගෙන හිටියේ රජය අපේ ඉල්ලීම්වලට එකඟ වෙයි කියලයි.

ප්රශ්නය - ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කොන්දේසිවලට ඔයගොල්ලෝ අස්සන් කළාද? එකඟතාව පළකළාද? නැත්නම් දෙමළ සන්ධානයේ කොන්දේසිවලට සරත් ෆොන්සේකා අස්සන් කළාද?

පිළිතුර - ප්‍රශ්න තියෙන්නේ අපට. දෙමළ සන්ධානය සරත් ෆොන්සේකාට ඉදිරිපත් කළ අපේ ජනතාවගේ ගැටලු ඇතුළත් කොන්දේසි එයා පිළිඅරගෙන සහතික කරලා අස්සන් කළා.

http://www.dinamina.lk/2010/01/08/_art.asp?fn=n1001088

http://www.divaina.com/2010/01/08/news14.html

[QUOTE="coolkasun, post: 6320332, member: 123068"] [b]ෆොන්සේකා හා දෙමළ සන්ධානය[/b] [B]රනිල්-ෆොන්සේකා අපේ ඉල්ලීම් ඉෂ්ට කර දෙන බවට සහතික වෙලා අස්සන් කෙරුවා[/B] [COLOR=#008000]ෆොන්සේකා හා දෙමළ සන්ධානය ඇතිකර ගත් ගිවිසුම මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් හෙළි කරයි[/COLOR] [IMG]http://www.dinamina.lk/2010/01/08/Thurairetnasingam.jpg[/IMG] දෙමළ සන්ධානය සරත් ෆොන්සේකා මහතා සමඟ ලිඛිත ගිවිසුමකට ඒමට හේතු වූ කරුණු දෙමළ සන්ධාන මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා හෙළිකරයි. “වසන්තම් එෆ්. එම්.” හි මාධ්‍යවේදියකු තුරෙයිරත්නසිංහම් මහතා සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිදරව් විය. [B]ප්රශ්නය - දෙමළ සන්ධානය ජනාධිපතිවරණයේදී කා හටද උදව් කරන්නේ, මහින්ද රාජපක්ෂටද, සරත් ෆොන්සේකාට ද කියලා ලෝකයම බලා හිටියා. අද ද්‍රවිඩ සන්ධානය ඒ තීරණය ප්‍රකාශයට පත් කළා. ඇයි සරත් ෆොන්සේකාට උදව් කරන්න තීරණය කෙළේ?[/B] [B]පිළිතුර - [/B]මගේ අදහසට අනුව ජනාධිපති පත්වෙලා හිටපු මේ අවුරුදු 4 තුළ ද්‍රවිඩ සන්ධානයට කිසිම සැලකිල්ලක් කෙළේ නැහැ. අපිව එයාට අවශ්‍ය නෑ කියලා එයා හිතන්න ඇති. විශේෂයෙන් ම යුද්ධ කාලයේදී යුද්ධය නතර කරමු. සාකච්ඡා කරමු කියලා අපි රජයට යෝජනා කළා. එල්. ටී. ටී. ඊ. යත් සාකච්ඡාවලට කැමති කරවා ගන්නත් කීවා. එහෙත් ජනාධිපතිතුමා යුද්ධය නවත්වන්න බෑ කීවා. යුද්ධය පටන් ගත්තා. ඒකෙන් වුණේ හමුදාවෙයි - කොටින්ගෙයි දෙපැත්තෙම ජීවිත විනාශ වුණ එකයි. දෙමළ කතා කරන ජනතාව සහන කඳවුරුවල අපහසුතා මධ්‍යයේ තමයි ඉන්නේ. ඒ නිසා දෙමළ ජනතාව මේ රජය වෙනස් කරන්න අපේක්ෂා කළා. [B]ප්රශ්නය – ආණ්ඩු මාරුවීම් ගැනත් ඔබ කීවා. හැම ආණ්ඩුවකින්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලැබුණේ් නෑ. ඒක ඇත්ත කතාවක්. කාටවත් ඒක නෑ කියන්න බෑ. මේ වාතාවරණය උඩ ඔබ කොහොමද සරත් ෆොන්සේකාව විශ්වාස කරන්නේ. ඒ සම්බන්ධයෙන් කිසිම ගිවිසුමක් තියෙනවද?[/B] [B]පිළිතුර -[/B] ජනාධිපතිතුමා ගැන අපේ ජනතාවට දැන් කිසිම විශ්වාසයක් නෑ. පොදුවේ දෙන්නටම ඡන්දය දෙන එක හොඳ නෑ කියලා අපේ ජනතාව හිතුවොත් එහෙම වුණොත් ජනාධිපතිට වාසියක් වෙනවා. ඒක වළක්වන්න තමයි සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න තීරණය කෙළේ. [B]ප්රශ්නය – විශේෂ කොන්දේසි මොනවත් ඉදිරිපත් කළාද? උදාහරණයක් ලෙස ස්වයං පාලන අයිතිය, හමුදා කඳවුරු ඉවත් කිරීම, සමානුපාතික ක්‍රමය, අත්අඩංගුවට පත්වන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස් කිරීම, වගේ දේවල් ගැන.[/B] [B]පිළිතුර -[/B] ඔව්. අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි අපේ කොන්දේසි ලැයිස්තුවක් ලබා දුන්නා. අපි දුන්න ඒ ඉල්ලීම් ඇතුළත් ලිපිය පිළිගන්නා බව ෆොන්සේකා මහතා පැවසුවා. ඔහු අස්සන් තබා එය අපට භාර දුන්නා. ඉස්සර අපි අස්සන් කරපු ගිවිසුම් වගේ නෙවෙයි මේක. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා අපේ කොන්දේසි ඉටුකරලා දෙන බවට සහතික වෙලා අස්සන් කරලා තියෙනවා. එකක් මම කියන්න ඕනෑ. පසුගිය කාලයේ ඉරලා දැමූ ගිවිසුම් වගේ මේක විසිකරන්න බැහැ. මේ ගිවිසුම ගැන අපි විදෙස් රටවල නියෝජිතයන්ව දැනුවත් කිරීම් කරලා තියෙනවා. මේ නිසා පසුගිය කාලයේ ගිවිසුම් වගේ මේක අයින් කරලා දාන්න බැහැ. [B]ප්රශ්නය - දෙමළ ජනතාව වෙනුවෙන් ආයුධ අරන් සටන් කළ එල්. ටී. ටී. ඊ. යේ අරමුණ වුණේ් දෙමළ ජනතාවගේ ස්වයං පාලනයක්. දෙමළ ජනතාවගේ අදහස වුණෙත් ඒකයි. දෙමළ සන්ධානයත් ඒ දේම කළා. ආයුධ නැතිව දේශපාලන පැත්තෙන් සරත් ෆොන්සේකාට සහාය දෙන්නේ ඔබ ඒ අරමුණෙන් බැහැර වෙලාද?[/B] [B]පිළිතුර -[/B] අපි කවදාවත් ඒ අරමුණ අත්හරින්නේ නෑ. අපි අපි වෙනුවෙන් පූර්ණ බලතල ඇති ස්වයං පාලන අයිතියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමා එක්ක කතා කරද්දී එයා කීවේ 13 වැනි සංශෝධනය ගැනයි. ඒ ගැන අපට විශ්වාස නෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට උදව් කරන්නෙත් නෑ. අපට ඕනෑ අපේ ස්වයං පාලනය සහිත බලතල ඇති පාලන තන්ත්රයක්. අපි හඬ නඟන්නේ ස්වයං පාලනය සහිත පාලන බලයක් වෙනුවෙනි. දැනුත් අපි ඉන්නේ ඒ මතයේමයි. [B]ප්රශ්නය - ෆොන්සේකා ඔබව රවට්ටන්නේ නෑ කියලා කියන්නේ මොන පදනමකින්ද?[/B] ප[B]ිළිතුර -[/B] අපිට සියයට සියයක් විශ්වාස කරන්න බැරි වුණත් දැනට තියෙන වාතාවරණය යටතේ අපට මේ විධියට ඉන්න බෑ. අපි මොන වගේ ඉල්ලීමක් කළත් ජනාධිපතිතුමා දෙන්නේ නෑ. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ආණ්ඩුව අයින් කරන්න තීරණය කළා. ඒ නිසා අපිට ෆොන්සේකාත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. මේක දැනට තියෙන රජයේ වැරැද්ද නිසයි. අපි කීප වතාවක්ම අපේ අදහස ගැන ජනාධිපතිතුමා හා බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කළා. ඒගොල්ලෝ අපේ ඉල්ලීම්වලට එකඟ වුණේ නෑ. අපි සරත් ෆොන්සේකා එක්කත් කතා කළා. අපි සරත් ෆොන්සේකාට සහාය දෙන්න තීරණය කළා. අපි හිතාගෙන හිටියේ රජය අපේ ඉල්ලීම්වලට එකඟ වෙයි කියලයි. [B]ප්රශ්නය - ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කොන්දේසිවලට ඔයගොල්ලෝ අස්සන් කළාද? එකඟතාව පළකළාද? නැත්නම් දෙමළ සන්ධානයේ කොන්දේසිවලට සරත් ෆොන්සේකා අස්සන් කළාද?[/B] [B]පිළිතුර -[/B] ප්‍රශ්න තියෙන්නේ අපට. දෙමළ සන්ධානය සරත් ෆොන්සේකාට ඉදිරිපත් කළ අපේ ජනතාවගේ ගැටලු ඇතුළත් කොන්දේසි එයා පිළිඅරගෙන සහතික කරලා අස්සන් කළා. [URL]http://www.dinamina.lk/2010/01/08/_art.asp?fn=n1001088[/URL] [url]http://www.divaina.com/2010/01/08/news14.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom