Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

වන්නි යුද ගැටුම් අවසානයේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමන් කිසිදු අවස්ථාවක නියෝග ලබා නොදුන් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද(25)කොළඹ මහාධිකරණය හමුවේ සුදු කොඩි නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ.

මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබාදුන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය.

රජයට බාරවන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් භාර අරගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමන් සෑම විටෙම ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබාදුන් බවද හෙතෙම පවසා තිබේ.

යුද්ධය නිමාවීමෙන් පසු දයා මාස්ටර්,ජෝර්ජ් මාස්ටර් ඇතුළු 11,968 දෙනෙකු රජයට භාර වූ බවත්,එයින් 5600 ක පිරිසක් පුනරුත්ථාපනය කර ඇතැයිද ,තමිල් සෙල්වම්,සුසෙයි,ප්රභාකරන් වැනි ප්‍රබල එල්.ටී.ටී.ඊ නායකයින් ගේ ඥාතින්ද රජයට බාරවූ බවත් ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කළේය.

යුද්ධය නිමා කිරීමට හැකි වූයේ තමා ඇතුළු රජය ඊට නිසි නායකත්වය සැපයූ නිසා බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය.

ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයේ සිටියද නැතද තමන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ බව හෙතෙම අවධාරණය කළේය.

විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක ෆොන්සේකා මහතා අගය කිරිමකට ලක් කරනු ලැබුවේ නැති බවයි.

එහෙත් විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා හරස් ප්‍රශ්නයක් මතුකරමින් 2009 වසරේ ජූනි මස"බිස්නස් ටුඩේ"පළ කර ඇති සම්මුඛ සාකච්ඡාවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාගේ දක්ෂතා අගය කර ඇති බව සිහිපත් කළේය.

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා එහිදී අගය කරනු ලැබුවේ යුද හමුදාපතිවරයා මිස පුද්ගලයෙකු පිළිබඳ නොවන බව සඳහන් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ සේවය කළ තිස් වසරක කාලය තුළ විවිධ තනතුරු දැරූවද යුද්ධය නිමා කිරීමට නොහැකි වූ බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

[QUOTE="windows8, post: 9299521, member: 268392"] [b]ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා[/b] [IMG]http://dinamina.lk/2011/01/26/mainpic_L.jpg[/IMG] [SIZE="5"]වන්නි යුද ගැටුම් අවසානයේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමන් කිසිදු අවස්ථාවක නියෝග ලබා නොදුන් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද(25)කොළඹ මහාධිකරණය හමුවේ සුදු කොඩි නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ. මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබාදුන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය. රජයට බාරවන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් භාර අරගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමන් සෑම විටෙම ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබාදුන් බවද හෙතෙම පවසා තිබේ. යුද්ධය නිමාවීමෙන් පසු දයා මාස්ටර්,ජෝර්ජ් මාස්ටර් ඇතුළු 11,968 දෙනෙකු රජයට භාර වූ බවත්,එයින් 5600 ක පිරිසක් පුනරුත්ථාපනය කර ඇතැයිද ,තමිල් සෙල්වම්,සුසෙයි,ප්රභාකරන් වැනි ප්‍රබල එල්.ටී.ටී.ඊ නායකයින් ගේ ඥාතින්ද රජයට බාරවූ බවත් ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කළේය. යුද්ධය නිමා කිරීමට හැකි වූයේ තමා ඇතුළු රජය ඊට නිසි නායකත්වය සැපයූ නිසා බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය. ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයේ සිටියද නැතද තමන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ බව හෙතෙම අවධාරණය කළේය. විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක ෆොන්සේකා මහතා අගය කිරිමකට ලක් කරනු ලැබුවේ නැති බවයි. එහෙත් විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා හරස් ප්‍රශ්නයක් මතුකරමින් 2009 වසරේ ජූනි මස"බිස්නස් ටුඩේ"පළ කර ඇති සම්මුඛ සාකච්ඡාවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාගේ දක්ෂතා අගය කර ඇති බව සිහිපත් කළේය. ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා එහිදී අගය කරනු ලැබුවේ යුද හමුදාපතිවරයා මිස පුද්ගලයෙකු පිළිබඳ නොවන බව සඳහන් කර තිබේ. සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ සේවය කළ තිස් වසරක කාලය තුළ විවිධ තනතුරු දැරූවද යුද්ධය නිමා කිරීමට නොහැකි වූ බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom