ෆොන් අන්ලොක්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්ලා.. වැඩිහිටියෙක් අතින් ෆොන් එකෙ පින් එක මාරු කරගන්න ගිහිල්ලා දැන් ඒක අමතක වෙලා. සැම්සුන්ග් A 50 එකක්. මේක අන්ලොක් කරගන්න විදියක් තියනවද බන්. රීසෙට් කරන්න වෙනවද බන්?
    පුලුවන් ප්ලේස් එකක් කියපල්ලකො. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: Yin And Yang

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Hard reset karala ganin..
    Setup karaddo kalin thicha email & password aniwa Gahanna ona
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මගේ මතකය දිව යනවා පුංචි කාලයට 🤣🤣🤣 ගෙදර ගඩොල් භාගේ පින් එක වෙනස් කරලා වෙන පෝන් එකක් ගන්න උනා 🧘
     
    • Haha
    Reactions: Kalegana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    Hard reset karala ganin..
    Setup karaddo kalin thicha email & password aniwa Gahanna ona
    මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,578
    2
    1,718
    113
    On a Cloud
    මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න
    app ekak use karala karaganna puluwa wei neda?
     
    • Like
    Reactions: hi.dushan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මචන් honor 400 එකේ call recorder එක active කරගන්න විදියක් දන්නවද ? අනෙක් පැත්තේ කෙනාට call එක record වෙනවා කියලා notify වෙන්නේ නැති වෙන්න
    ඔය ෆෝන් එක ලක්ෂ දෙකක් නේද .
    🙄