Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොනීගේ_අලුත් කොන්දේසිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොනීගේ_අලුත් කොන්දේසිය

කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

[ATTACH]68193[/ATTACH]

ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.

කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි.

කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ "අමාත්‍ය ධූරයේ ඉන්න ගමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ.

නෙත් fm

මෙයාට පුදුම පෙරේතකමක්නේ තියෙන්නේ.ඔක්කොම බදාගෙන කරන්නයි මෙයාට ඕන.හයියූ SF

[QUOTE="Rasthiyadu padanama, post: 21530974, member: 555877"] [b]ෆොනීගේ_අලුත් කොන්දේසිය[/b] [CENTER][SIZE="5"]කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි [/SIZE] [ATTACH]68193._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි. කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි. කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ "අමාත්‍ය ධූරයේ ඉන්න ගමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ.[/SIZE][/COLOR] [CENTER]නෙත් fm [SIZE="5"][COLOR="black"][COLOR="Red"]මෙයාට පුදුම පෙරේතකමක්නේ තියෙන්නේ.ඔක්කොම බදාගෙන කරන්නයි මෙයාට ඕන.හයියූ SF :rofl:[/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom