Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොරෙක්ස් ගැන වැදගත් කරුණු ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොරෙක්ස් ගැන වැදගත් කරුණු ටිකක්

ෆොරෙක්ස් (FOREX) වලින් ඉක්මනට දියුනු වීමට සිතා සිටින සහ කෙලවා ගත් සියලුම දෙනා වෙතටයි!!!

Disclaimer (මේ වචනයේ හරි සින්හළ තේරුම දන්නේ නැත)

මා කිසිම ආකාරයකින් ෆොරෙක්ස් සම්බන්ධ කිසිම දෙයක් විකිණීමක් හෝ referral link හරහා මුදල් ඉපයීමක් කරන්නේ නැත.

මම හුඟක් ෆොරෙක්ස් ගැන කියෙව්වා. ඩිමෝ ට්‍රේඩින් කලා. නමුත් ලයිව් ට්‍රේඩින් කලේ නෑ. ඒකට හේතුව ලාභ ලැබිය හැකි ස්ට්‍රැටජි එකක් සොයා ගැනීමට නොහැකි වීමයි. නමුත් මා විසින් වසර ගනනාවකදී ලබාගත් සුළු දැණුම එළකිරියන්ට ඉතා වැදගත් වේ යැයි සිතමි.

සිංහලෙන් ටයිප් කිරීම ඉතා අමාරු උනත් ඉන්ගිරිස් වලින් ටයිප් කලොත් තොපි මේක නොකියවා අතහරින නිසා සිංහළෙන්ම කොටා දමමි...................

1. හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරා ගන්න.

මුලින්ම බලන්න ඔබගේ බ්‍රෝකර් කිසියම් පිලිගත් නියාමනය කරන ආයතනයක් යටතේ නියාමනය වී තිබේද කියා (Regulatory Compliance). ඒ කියන්නේ ලංකාවේ සියළුම මූල්්ය ආයතන මහ බැංකුව මගින් නියාමනය විය යුතු වගේ (එහෙම හරියට උනානම් කොච්චර හොඳද!). උදාහරණයක් විදිහට ඇමෙරිකානු බ්රෝක්ර් ආයතන National Futures Association (NFA), U. S. Commodity Futures Trading Commission වැනි ආයතන වල Futures Commission Merchant and Retail Foreign Exchange Dealer වශයෙන් ලියා පදිංචි වී සිටිය යුතුය.

උදාහරණ වශයෙන් Gain Capital (forex.com), OANDA, FXCM ආදීන් වඩා පිළිගත් බ්‍රෝකර් ආයතන වේ.

2. Demo account එකක් open කරන්න. එම demo account එකේ පුලුවන් තරම් trading පුරුදු වෙන්න. හරියට ලාභ ලබා ගැණීමට හැකි වන තෙක් අලුත් demo account වල පුරුදු වෙන්න.

3. සියළුම trades පොතක නැත්නම් Excel එකකට දා ගන්න. profit ගත්තත් loss උණත් ඊළඟ trade දාන්න ඉස්සෙල්ලා පරණ trades විශ්ලේශණය කරන්න. එයින් ඔබට ඔබගේ අඩුපාඩු සොයා ගැණීමට හැකි වනු ඇත.

4. ඔබ විසින් අත්හදා බලන ලද strategy එක එක දිගටම ඔබට ලාභ ලබා දෙන්නේ නම් ඔබට live account එකක trade කිරීම ඇරඹිය හැක. නමුත් එය එසේ කල යුතු වන්නේ ඔබගේ trading strategy එක අඩුම තරමේ මාස හයක් වත් ඔබට profit උපයන්නේ නම් පමණි.

5. ඔබගේ live account එකේ trade කල යුත්තේ ඔබ demo account එකේ trade කල ආකාරයටමය. ඔබට එය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවත වෙනස් කරන ලද trading strategy එක demo account එකක ටෙස්ට් කරන්න. Live account එකක ටෙස්ට් කලොත් ඔබගේ මුදල් නියත වශයෙන්ම විනාශ වනු ඇත.

6. ඔබගේ trading strategy එකට entry strategy වගේම exit strategy එකකුත් තිබිය යුතුය.

7. ඊට අමතරව, සියළුම ට්‍රේඩ් වලට අලාභය නැවතීම (stop loss) සහ ලාභය ගැනීමේ ප්රමාණ්යක් (take profit) තිබිය යුතුමය. මෙයින් ඔබට ඔබගේ අලාභයන් අවම කොට ලාභය වැඩි කර ගැණීමට හැකි වේ.

8. ඔබගේ සියළුම trades වලින් ඔබ ලාභ ලැබිය යුතු නැත. Stop loss සහ take profit levels හරියට තිබේ නම්, 60% trade විතරක් profit උනත් ඔබට ලාභයක් ඉපයිය හැකිය.

9. කිසිම අවස්ථාවක ඔබගේ ගිනුමේ වටිනාකමින් 2% වඩා එක trade එකකින් ලොස් කර ගන්න එපා. මෙයින් ඔබට trade විශාල ගණනක් දැමීමට හැකි වේ.

10. eToro වැනි බ්‍රෝකර් ආයතන අතහරින්න.

11. Trading strategies or forex expert advisers මුදල් දී ගන්න එපා. එයින් හොඳ profit තියෙනවා නම් එහි අයිතිකරු එය විකිනීම පසෙක තබා forex trading කල යුතුය.

12. Trading strategy එකක් සොය ගැණීමට forexfactory.com වැනි forum එකක් පරිහරණය කරන්න.

අම්මෝ දැන් නම් ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

[QUOTE="buwasl, post: 21781303, member: 494103"] [b]ෆොරෙක්ස් ගැන වැදගත් කරුණු ටිකක්[/b] [SIZE="5"]ෆොරෙක්ස් (FOREX) වලින් ඉක්මනට දියුනු වීමට සිතා සිටින සහ කෙලවා ගත් සියලුම දෙනා වෙතටයි!!![/SIZE] Disclaimer (මේ වචනයේ හරි සින්හළ තේරුම දන්නේ නැත) ----------------------------------------------------------------- මා කිසිම ආකාරයකින් ෆොරෙක්ස් සම්බන්ධ කිසිම දෙයක් විකිණීමක් හෝ referral link හරහා මුදල් ඉපයීමක් කරන්නේ නැත. ----------------------------------------------------------------- මම හුඟක් ෆොරෙක්ස් ගැන කියෙව්වා. ඩිමෝ ට්‍රේඩින් කලා. නමුත් ලයිව් ට්‍රේඩින් කලේ නෑ. ඒකට හේතුව ලාභ ලැබිය හැකි ස්ට්‍රැටජි එකක් සොයා ගැනීමට නොහැකි වීමයි. නමුත් මා විසින් වසර ගනනාවකදී ලබාගත් සුළු දැණුම එළකිරියන්ට ඉතා වැදගත් වේ යැයි සිතමි. සිංහලෙන් ටයිප් කිරීම ඉතා අමාරු උනත් ඉන්ගිරිස් වලින් ටයිප් කලොත් තොපි මේක නොකියවා අතහරින නිසා සිංහළෙන්ම කොටා දමමි................... 1. හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරා ගන්න. මුලින්ම බලන්න ඔබගේ බ්‍රෝකර් කිසියම් පිලිගත් නියාමනය කරන ආයතනයක් යටතේ නියාමනය වී තිබේද කියා (Regulatory Compliance). ඒ කියන්නේ ලංකාවේ සියළුම මූල්්ය ආයතන මහ බැංකුව මගින් නියාමනය විය යුතු වගේ (එහෙම හරියට උනානම් කොච්චර හොඳද!). උදාහරණයක් විදිහට ඇමෙරිකානු බ්රෝක්ර් ආයතන National Futures Association (NFA), U. S. Commodity Futures Trading Commission වැනි ආයතන වල Futures Commission Merchant and Retail Foreign Exchange Dealer වශයෙන් ලියා පදිංචි වී සිටිය යුතුය. උදාහරණ වශයෙන් Gain Capital (forex.com), OANDA, FXCM ආදීන් වඩා පිළිගත් බ්‍රෝකර් ආයතන වේ. 2. Demo account එකක් open කරන්න. එම demo account එකේ පුලුවන් තරම් trading පුරුදු වෙන්න. හරියට ලාභ ලබා ගැණීමට හැකි වන තෙක් අලුත් demo account වල පුරුදු වෙන්න. 3. සියළුම trades පොතක නැත්නම් Excel එකකට දා ගන්න. profit ගත්තත් loss උණත් ඊළඟ trade දාන්න ඉස්සෙල්ලා පරණ trades විශ්ලේශණය කරන්න. එයින් ඔබට ඔබගේ අඩුපාඩු සොයා ගැණීමට හැකි වනු ඇත. 4. ඔබ විසින් අත්හදා බලන ලද strategy එක එක දිගටම ඔබට ලාභ ලබා දෙන්නේ නම් ඔබට live account එකක trade කිරීම ඇරඹිය හැක. නමුත් එය එසේ කල යුතු වන්නේ ඔබගේ trading strategy එක අඩුම තරමේ මාස හයක් වත් ඔබට profit උපයන්නේ නම් පමණි. 5. ඔබගේ live account එකේ trade කල යුත්තේ ඔබ demo account එකේ trade කල ආකාරයටමය. ඔබට එය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවත වෙනස් කරන ලද trading strategy එක demo account එකක ටෙස්ට් කරන්න. Live account එකක ටෙස්ට් කලොත් ඔබගේ මුදල් නියත වශයෙන්ම විනාශ වනු ඇත. 6. ඔබගේ trading strategy එකට entry strategy වගේම exit strategy එකකුත් තිබිය යුතුය. 7. ඊට අමතරව, සියළුම ට්‍රේඩ් වලට අලාභය නැවතීම (stop loss) සහ ලාභය ගැනීමේ ප්රමාණ්යක් (take profit) තිබිය යුතුමය. මෙයින් ඔබට ඔබගේ අලාභයන් අවම කොට ලාභය වැඩි කර ගැණීමට හැකි වේ. 8. ඔබගේ සියළුම trades වලින් ඔබ ලාභ ලැබිය යුතු නැත. Stop loss සහ take profit levels හරියට තිබේ නම්, 60% trade විතරක් profit උනත් ඔබට ලාභයක් ඉපයිය හැකිය. 9. කිසිම අවස්ථාවක ඔබගේ ගිනුමේ වටිනාකමින් 2% වඩා එක trade එකකින් ලොස් කර ගන්න එපා. මෙයින් ඔබට trade විශාල ගණනක් දැමීමට හැකි වේ. 10. eToro වැනි බ්‍රෝකර් ආයතන අතහරින්න. 11. Trading strategies or forex expert advisers මුදල් දී ගන්න එපා. එයින් හොඳ profit තියෙනවා නම් එහි අයිතිකරු එය විකිනීම පසෙක තබා forex trading කල යුතුය. 12. Trading strategy එකක් සොය ගැණීමට forexfactory.com වැනි forum එකක් පරිහරණය කරන්න. අම්මෝ දැන් නම් ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom